meka balapalla.
danda koheda hodama tika patan aran tiyenne..
![]()
අඩේ මේක මරුනෙ බන්. ජාත්‍යන්තරේට ගෙනියන්න පුළුව්න් මට්ටමකින් හදලා තියෙනවා. ඉංග්ලිශ් ඩබ් තිබ්බනම් නියමයි. අඩුම ගානේ ඉන්ග්ලිශ් සබ් වත්


meka balapalla.
danda koheda hodama tika patan aran tiyenne..
![]()


meka balapalla.
danda koheda hodama tika patan aran tiyenne..
![]()

simple. කොල්ලගේ type එක තේරුම් ගත්තහම ගැටුමක් ඇති කරන්ඩ පොඩි උත්ප්‍රේරකයක් විතරයි ඕනේ. කොල්ලා jealous, abusive type, කොල්ලෝ එක්ක සෙට් වෙලා drink ගන්න, වලියට බර එකෙක් කියලා දැනගත්තහම කරන්ඩ තියෙන්නේ උට 'ඔයාගේ කෙල්ලට නාකියෙක් talk කරනවා. බොරුනම් දැන් අහවල් තැනට ගිහින් බලන්ඩ' කියන පණිවිඩේ දෙන එක විතරයි. එතකොට ඌ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව සෙට් එක එක්ක ඒ කියන තැනට යනවා බලන්ඩ. වයින් කරලා යැව්වහම අනිවාර්යයෙන් ගැටුමක් ඇතිවෙනවා. කෙල්ලට තියෙන love එක හින්ද කොල්ලට ඇතිවෙන jealousy එකට පොහොර දාන්ඩ විතරයි ඕනේ, උට ගේම ගැන කියන්ඩ ඕන නෑ. එකනේ ලොක්කා කියන්නේ "ආදරේ අන්දයි නේද ජෙහාන්?" කියලා.ගේම නොදැන කොල්ලො ටික ගහන්නෙ කොහොමද?
ජෙහාන් හිස් බස් එකක් හෙව්වේ කෙල්ලට සර්ප්‍රයිස් එකක් දෙන්න නේද?

simple. කොල්ලගේ type එක තේරුම් ගත්තහම ගැටුමක් ඇති කරන්ඩ පොඩි උත්ප්‍රේරකයක් විතරයි ඕනේ. කොල්ලා jealous, abusive type, කොල්ලෝ එක්ක සෙට් වෙලා drink ගන්න, වලියට බර එකෙක් කියලා දැනගත්තහම කරන්ඩ තියෙන්නේ උට 'ඔයාගේ කෙල්ලට නාකියෙක් talk කරනවා. බොරුනම් දැන් අහවල් තැනට ගිහින් බලන්ඩ' කියන පණිවිඩේ දෙන එක විතරයි. එතකොට ඌ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව සෙට් එක එක්ක ඒ කියන තැනට යනවා බලන්ඩ. වයින් කරලා යැව්වහම අනිවාර්යයෙන් ගැටුමක් ඇතිවෙනවා. කෙල්ලට තියෙන love එක හින්ද කොල්ලට ඇතිවෙන jealousy එකට පොහොර දාන්ඩ විතරයි ඕනේ, උට ගේම ගැන කියන්ඩ ඕන නෑ. එකනේ ලොක්කා කියන්නේ "ආදරේ අන්දයි නේද ජෙහාන්?" කියලා.

අද ටිකනම් ඇල්ලුවේ නැ බන්.love එක හින්ද උනත් බොලද වැඩියි.
ඔයා කියන්නෙ එහෙමනෙ.. මම හිතුව කලින් කිවුව විදිහට කෙල්ලව ටෝක් කරවන්නෙත් ජෙප්පො ප්ලෑන් එකකට කියල.. එන්න ඒකට මම කිවවෙ වෙන්න බෑ කියල.. දැනටම කෙල්ල පස්සෙ එන කොල්ලෙක්ව නම් අවුස්සන එක ගේමක් නෑනෙ

අද ටිකනම් ඇල්ලුවේ නැ බන්.love එක හින්ද උනත් බොලද වැඩියි.

අඩේ මේක මරුනෙ බන්. ජාත්‍යන්තරේට ගෙනියන්න පුළුව්න් මට්ටමකින් හදලා තියෙනවා. ඉංග්ලිශ් ඩබ් තිබ්බනම් නියමයි. අඩුම ගානේ ඉන්ග්ලිශ් සබ් වත්![]()



Ammo meke thiyana scene dakkama bada dagalanawa wage![]()
ow ban..
patta wage..
Mama hithuwa ara keli ekathu karala hadapu film eka iwara una thanina katawath iwarai kiyala.
danne katawa patan aran tiyenne..


yurenige FB live video ekakadi ekati waradila season 2 ekak gena kiyanawa
ehema awoth nam patta..
![]()

Shud start fan theories on this one. Great story.
මන් හිතාන්නෙ අර first episode එකෙ දුවන එකා තමා old Priynatha.
![]()




Ado ara Yureni Hira kuduwa athle inne Jehan karaya diha baladdi facial expressions kohomada.. Kohomada ban minissu echchara hodata ragapanne. Dialogs 1000kinwath denna bari feelings denne.
Na machnag mata hithenne Jehan ethanadi bolada wenawata wada hirunige widihata match wenna yanawa kiyala . Mokada mama unath kellekta deyak karana Kota karanne mata oone widihata nemei . Kellage hithe e gana thiyana widihata ethakota thama watena lakunu gana wadi wene ../
එකත් ඇත්ත.Love seen waladi mona kerumath boladai. Mata kochchara eka eka jathiye porawal set wenawada. Loku loku unuth love seen waladi ohomai. Matath eka podui. Alaya andai kiyanne nikan da![]()
