“කුඹියෝ” ටීවී සිරිස්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113

    meka balapalla.
    danda koheda hodama tika patan aran tiyenne..
    :rolleyes::rolleyes::rolleyes:

    අඩේ මේක මරුනෙ බන්. ජාත්‍යන්තරේට ගෙනියන්න පුළුව්න් මට්ටමකින් හදලා තියෙනවා. ඉංග්ලිශ් ඩබ් තිබ්බනම් නියමයි. අඩුම ගානේ ඉන්ග්ලිශ් සබ් වත්:yes::yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගේම නොදැන කොල්ලො ටික ගහන්නෙ කොහොමද?
    simple. කොල්ලගේ type එක තේරුම් ගත්තහම ගැටුමක් ඇති කරන්ඩ පොඩි උත්ප්‍රේරකයක් විතරයි ඕනේ. කොල්ලා jealous, abusive type, කොල්ලෝ එක්ක සෙට් වෙලා drink ගන්න, වලියට බර එකෙක් කියලා දැනගත්තහම කරන්ඩ තියෙන්නේ උට 'ඔයාගේ කෙල්ලට නාකියෙක් talk කරනවා. බොරුනම් දැන් අහවල් තැනට ගිහින් බලන්ඩ' කියන පණිවිඩේ දෙන එක විතරයි. එතකොට ඌ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව සෙට් එක එක්ක ඒ කියන තැනට යනවා බලන්ඩ. වයින් කරලා යැව්වහම අනිවාර්යයෙන් ගැටුමක් ඇතිවෙනවා. කෙල්ලට තියෙන love එක හින්ද කොල්ලට ඇතිවෙන jealousy එකට පොහොර දාන්ඩ විතරයි ඕනේ, උට ගේම ගැන කියන්ඩ ඕන නෑ. එකනේ ලොක්කා කියන්නේ "ආදරේ අන්දයි නේද ජෙහාන්?" කියලා.
     
    • Like
    Reactions: HypermaD2

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    ඔයා කියන්නෙ එහෙමනෙ.. මම හිතුව කලින් කිවුව විදිහට කෙල්ලව ටෝක් කරවන්නෙත් ජෙප්පො ප්ලෑන් එකකට කියල.. එන්න ඒකට මම කිවවෙ වෙන්න බෑ කියල.. දැනටම කෙල්ල පස්සෙ එන කොල්ලෙක්ව නම් අවුස්සන එක ගේමක් නෑනෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර ගමෙන් ආපු එකා රගනවා ලොවෙත් නැතිවෙන්න. අද එපියේ යුරේනි වැන් එකෙන් බැස්සට පස්සේ ගියපු විනාඩි තුන දෙතුන්පාරක් බැලුව....... ඌ ඩයලොග් දෙකතුනෙන් මුළු පැයබාගේම කවර් කරා.......... ගිණි අවි එකෙත් සීනිය උන් එක්ක පට්ටෙට රැගුව.......:cool:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අද ටිකනම් ඇල්ලුවේ නැ බන්.love එක හින්ද උනත් බොලද වැඩියි.

    Na machnag mata hithenne Jehan ethanadi bolada wenawata wada hirunige widihata match wenna yanawa kiyala . Mokada mama unath kellekta deyak karana Kota karanne mata oone widihata nemei . Kellage hithe e gana thiyana widihata ethakota thama watena lakunu gana wadi wene ../
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔයා කියන්නෙ එහෙමනෙ.. මම හිතුව කලින් කිවුව විදිහට කෙල්ලව ටෝක් කරවන්නෙත් ජෙප්පො ප්ලෑන් එකකට කියල.. එන්න ඒකට මම කිවවෙ වෙන්න බෑ කියල.. දැනටම කෙල්ල පස්සෙ එන කොල්ලෙක්ව නම් අවුස්සන එක ගේමක් නෑනෙ

    ඔව්. දැනටම තියෙන weakness use කළා කියන උපකල්පනය උඩ ඉඳන් තමා මම කිව්වේ. කෙල්ල ගැන හොයන් කොහෙවත් නැති කොල්ලෝ සෙට් එකක් එව්වා වෙන්ඩත් පුළුවන්. කෙල්ලට ඌ ගැන A/L කාලේ මතකයක් නැති එකත්, A/L කාලේ කෙල්ලෙක් හොයන් කොල්ලෙක් අහම්බෙන් එන්නේ නෑ කියලා ලොක්කා දීපු ඉඟියත් හින්දා එහෙම හිතන්ඩ පුළුවන්. එතකොට ඒ scene එකේ ගතිය අඩු වෙනවා. ඒකයි මම කිව්වේ ආතල් එක කඩන්ඩ එපා කියලා.:rolleyes:
    ඒත් ඒ විදියට ජෙප්පෝ එව්ව කොල්ලෝ ටිකක්නම් ටිරාන්ල උන්ට ගහද්දී උන් ජෙප්පන්ගේ සම්බන්ධය හෙළි කරන්ඩ ඉඩ තිබ්බා. එහෙම ජෙපන්ගේ සම්බන්ධය කෙලින්ම එළිවෙන විදියට වැඩ කළා කියන්නේ 'ජෙහාන්ගේ ක්‍රමයටම ජෙහාන්ට රිද්දුව' ගේම් එකක් වෙන්නේ නෑ.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අද ටිකනම් ඇල්ලුවේ නැ බන්.love එක හින්ද උනත් බොලද වැඩියි.

    Love seen waladi mona kerumath boladai. Mata kochchara eka eka jathiye porawal set wenawada. Loku loku unuth love seen waladi ohomai. Matath eka podui. Alaya andai kiyanne nikan da :D
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මේ ලගදික ඉදන් පුදුම කුලප්පුවක් තියෙන්නේ.ලගදිම මොනා හරි කරගන්නවා.බලන්නකෝ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩේ මේක මරුනෙ බන්. ජාත්‍යන්තරේට ගෙනියන්න පුළුව්න් මට්ටමකින් හදලා තියෙනවා. ඉංග්ලිශ් ඩබ් තිබ්බනම් නියමයි. අඩුම ගානේ ඉන්ග්ලිශ් සබ් වත්:yes::yes:

    ow ban..
    patta wage..
    Mama hithuwa ara keli ekathu karala hadapu film eka iwara una thanina katawath iwarai kiyala.
    danne katawa patan aran tiyenne..
    :D:D:D

    Ammo meke thiyana scene dakkama bada dagalanawa wage:sorry:

    priyanthaya aruta kelawana seen ekak wage tiyenne.
    ara kasthurige seen ekath mattu wela wage neda pena widiyata..
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඔන්න දැනට මට හිතෙන දේවල් :lol::lol:

    • හිරුණි (යුරේනි) කියන්නෙත් නිකං කෙල්ලෙක් නෙමේ. අනිවා මොකක්හරි organization එකකට සම්බන්ධ කෙනෙක්
    • අර සහෝදරවරු ගොඩක් දුරට CID එකේ සෙට් එකක් වෙන්න පුලුවන්. ප්‍රියන්තයව ඒකටත් උන් use කරනව කියල මුං නිගමනය කරලා පස්සේ ප්‍රියන්ත මාර්ගෙන් ජෙහාන්ට ගේම ගහන සින් එකක් වෙන්න පුලුවන් ඉස්සරහදි;)

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    Ado ara Yureni Hira kuduwa athle inne Jehan karaya diha baladdi facial expressions kohomada.. Kohomada ban minissu echchara hodata ragapanne. Dialogs 1000kinwath denna bari feelings denne.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Ado ara Yureni Hira kuduwa athle inne Jehan karaya diha baladdi facial expressions kohomada.. Kohomada ban minissu echchara hodata ragapanne. Dialogs 1000kinwath denna bari feelings denne.

    එක ඇත්ත බං. එකි ඉයේ නම් සිරා .. වැන් එකෙන් බහිනකොට උන කැල්ල උනත් නියෙමෙට කරනවා
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    Na machnag mata hithenne Jehan ethanadi bolada wenawata wada hirunige widihata match wenna yanawa kiyala . Mokada mama unath kellekta deyak karana Kota karanne mata oone widihata nemei . Kellage hithe e gana thiyana widihata ethakota thama watena lakunu gana wadi wene ../

    Love seen waladi mona kerumath boladai. Mata kochchara eka eka jathiye porawal set wenawada. Loku loku unuth love seen waladi ohomai. Matath eka podui. Alaya andai kiyanne nikan da :D
    එකත් ඇත්ත. :lol: