හෙට ඉදන් කූබියො බලන නුවර පාරෙ පොලිස් රාලහාමිලා
![]()
ow owa serama shoot karala thiyenne ethana thamai.. ethana tamai Honnanthara, Mackpeck eka. issara (80-90 kaale) sellam badu hadala paint karapu thenak.. dan awurudu 4-5kata withara kalin othana gini gaththaමේවා කරලා තියෙන්නෙත් ඔතන නේද?
oka thiyenne Honnanthara, Piliyandala (296 Gorakapitiya Pare)මරදානේද මේක තියෙන්නේ![]()
කුඹියෝ ටෙලි නාට්‍යට සමස්ත ලංකා පාපැදි තරඟකරුවන්ගේ සංගමයේ බලවත් විරෝධය![]()


කුඹියෝ ටෙලි නාට්‍යට සමස්ත ලංකා පාපැදි තරඟකරුවන්ගේ සංගමයේ බලවත් විරෝධය![]()



කුඹියෝ ටෙලි නාට්‍යට සමස්ත ලංකා ජාවාරම්කරුවන්ගේ සංගමයේ බලවත් විරෝධය![]()



කුඹියෝ ටෙලි නාට්‍යට සමස්ත ලංකා ජාවාරම්කරුවන්ගේ සංගමයේ බලවත් ප්‍රසාදය 


කුඹියෝ ටෙලි නාට්‍යට සමස්ත ලංකා පාපැදි තරඟකරුවන්ගේ සංගමයේ බලවත් විරෝධය![]()





ada episode eka madi ban mokawath unenahah

ඉතින් බන් නුවර ඉදන් කොලබට ට්‍රේන් එකේ ඔඅය බඩු ගේන එක ලේසි නැද්ද.පොලිසියෙන් ට්‍රේන් චෙක් කරන්නේ නෑනේ ?

මේ සිද්ධිය ගත්තෙ උඩ තියෙන කරුණ තවත් හොදට පැහැදිලිව පෙන්නන්න විතරයි)උබගෙ කතාවෙත් පොඉන්ට් එකක් තියෙනව,
හැබැයි මචං ඔය idea එක දීල තියෙන්නෙ ජෙහානය campus යන කාලෙ, ඒකියන්නෙ යුද්ධෙ දරුණුවටම තිබ්බ කාලෙ (දැන් ඌට 35 යි ඒකියන්නෙ මීට අවුරුදු 14කට විතර ඉස්සර) ඉතින් අපිට හිතන්න වෙනව ඒකාලෙ railway station වලත් පොලීසිය මලු චෙක් කරන්න හිටිය කියල, උබට මතකද දන්නෑ කොටි කොළඹට මරාගෙන මැරෙන බෝම්බකාරයො එවද්දි කොළඹ bus stand එකේ යන එන හැමෝගෙම bag check කරා. අනික බං ජේරාජ් ප්රනාන්දුපුල්ලෙව මැරුවෙත් මැරතන් කාරයෙක් වගේ කොටියෙක් බෝම්බයක් එල්ලගෙන ඇවිත්නෙ (මේකෙනම් සැගවුනු වෙන scene එකක් තියෙනව කියල තමයි කියන්නෙ,මේ සිද්ධිය ගත්තෙ උඩ තියෙන කරුණ තවත් හොදට පැහැදිලිව පෙන්නන්න විතරයි)
kathawata kattiyama abbahi wela wage


episode 18 වෙනකන් බැලුව. ගොඩක් plot holes තියනවනෙ බන්. අර Jaguar එක උස්සන scene එකේදි වයර් 2ක් short කරපු පළියට හොටෙල් එකක සේරම ලයිට් යනවද car park වල emergency lights එක්කම. අදාල mcb එක trip වෙනව විතරයි![]()

Ubala hithana tharam dura Directer wath hithuwada danne na. ela ela....kathawata kattiyama abbahi wela wage
![]()
