“කුඹියෝ” ටීවී සිරිස්

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    හෙට ඉදන් කූබියො බලන නුවර පාරෙ පොලිස් රාලහාමිලා:rofl:

    23130838_144156322879582_4880628587265442656_n.jpg

    :rofl::rofl::rofl:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මේවා කරලා තියෙන්නෙත් ඔතන නේද?

    ow owa serama shoot karala thiyenne ethana thamai.. ethana tamai Honnanthara, Mackpeck eka. issara (80-90 kaale) sellam badu hadala paint karapu thenak.. dan awurudu 4-5kata withara kalin othana gini gaththa
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කුඹියෝ ටෙලි නාට්‍යට සමස්ත ලංකා පාපැදි තරඟකරුවන්ගේ සංගමයේ බලවත් විරෝධය :P:P:rofl:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    කුඹියෝ ටෙලි නාට්‍යට සමස්ත ලංකා පාපැදි තරඟකරුවන්ගේ සංගමයේ බලවත් විරෝධය :P:P:rofl:

    කුඹියෝ ටෙලි නාට්‍යට සමස්ත ලංකා ජාවාරම්කරුවන්ගේ සංගමයේ බලවත් විරෝධය :rofl::rofl::rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කුඹියෝ ටෙලි නාට්‍යට සමස්ත ලංකා ජාවාරම්කරුවන්ගේ සංගමයේ බලවත් විරෝධය :rofl::rofl::rofl:

    :no::no::no::no: කුඹියෝ ටෙලි නාට්‍යට සමස්ත ලංකා ජාවාරම්කරුවන්ගේ සංගමයේ බලවත් ප්‍රසාදය :P:P;)
     
    • Like
    Reactions: sithija.h

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    ඉතින් බන් නුවර ඉදන් කොලබට ට්‍රේන් එකේ ඔඅය බඩු ගේන එක ලේසි නැද්ද.පොලිසියෙන් ට්‍රේන් චෙක් කරන්නේ නෑනේ ?
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    ada episode eka madi ban mokawath unenahah

    නෙට් එකෙන් බලනවනන් සෙනසුරාදා ඉඳලා ඉරිදාම දෙකම බලපන්. එතකොට හරියට එකක් බැලුවා වගේ දැනෙයි. :rolleyes:

    මුන් පැයකට වගේ සෙට් වෙන්න තමයි එකක් හදලා තියෙන්නේ... ලංකාවේ නාට්‍ය යන ටයිම් සීන් නිසයි දවස් දෙකක් එක ළඟ යන්නේ. :baffled:
     
    chootyputha1

    Well-known member
  • ඉතින් බන් නුවර ඉදන් කොලබට ට්‍රේන් එකේ ඔඅය බඩු ගේන එක ලේසි නැද්ද.පොලිසියෙන් ට්‍රේන් චෙක් කරන්නේ නෑනේ ?

    උබගෙ කතාවෙත් පොඉන්ට් එකක් තියෙනව,:yes:
    හැබැයි මචං ඔය idea එක දීල තියෙන්නෙ ජෙහානය campus යන කාලෙ, ඒකියන්නෙ යුද්ධෙ දරුණුවටම තිබ්බ කාලෙ (දැන් ඌට 35 යි ඒකියන්නෙ මීට අවුරුදු 14කට විතර ඉස්සර) ඉතින් අපිට හිතන්න වෙනව ඒකාලෙ railway station වලත් පොලීසිය මලු චෙක් කරන්න හිටිය කියල, උබට මතකද දන්නෑ කොටි කොළඹට මරාගෙන මැරෙන බෝම්බකාරයො එවද්දි කොළඹ bus stand එකේ යන එන හැමෝගෙම bag check කරා. අනික බං ජේරාජ් ප්‍රනාන්දුපුල්ලෙව මැරුවෙත් මැරතන් කාරයෙක් වගේ කොටියෙක් බෝම්බයක් එල්ලගෙන ඇවිත්නෙ (මේකෙනම් සැගවුනු වෙන scene එකක් තියෙනව කියල තමයි කියන්නෙ,:rolleyes: මේ සිද්ධිය ගත්තෙ උඩ තියෙන කරුණ තවත් හොදට පැහැදිලිව පෙන්නන්න විතරයි)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    ටිරාන්ගෙ තාත්තා ඇන්තනීව, ඔස්ටින් මැරුවා කියලා ජෙහාන් කිව්වා නේද? මේක ටිරාන් දන්නේ නැද්ද? ටිරාන් තමන්ගෙ තාත්තව මරපු එකත් එක්ක සෙට් වෙලා මොකද කරන්නෙ? එතනත් ගේමක්ද දන්නෙ නෑ:rolleyes::rolleyes:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    උබගෙ කතාවෙත් පොඉන්ට් එකක් තියෙනව,:yes:
    හැබැයි මචං ඔය idea එක දීල තියෙන්නෙ ජෙහානය campus යන කාලෙ, ඒකියන්නෙ යුද්ධෙ දරුණුවටම තිබ්බ කාලෙ (දැන් ඌට 35 යි ඒකියන්නෙ මීට අවුරුදු 14කට විතර ඉස්සර) ඉතින් අපිට හිතන්න වෙනව ඒකාලෙ railway station වලත් පොලීසිය මලු චෙක් කරන්න හිටිය කියල, උබට මතකද දන්නෑ කොටි කොළඹට මරාගෙන මැරෙන බෝම්බකාරයො එවද්දි කොළඹ bus stand එකේ යන එන හැමෝගෙම bag check කරා. අනික බං ජේරාජ් ප්‍රනාන්දුපුල්ලෙව මැරුවෙත් මැරතන් කාරයෙක් වගේ කොටියෙක් බෝම්බයක් එල්ලගෙන ඇවිත්නෙ (මේකෙනම් සැගවුනු වෙන scene එකක් තියෙනව කියල තමයි කියන්නෙ,:rolleyes: මේ සිද්ධිය ගත්තෙ උඩ තියෙන කරුණ තවත් හොදට පැහැදිලිව පෙන්නන්න විතරයි)

    Ubala hithana tharam dura Directer wath hithuwada danne na. ela ela.... :yes: kathawata kattiyama abbahi wela wage:love:
     
    • Like
    Reactions: chootyputha1

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    episode 18 වෙනකන් බැලුව. ගොඩක් plot holes තියනවනෙ බන්. අර Jaguar එක උස්සන scene එකේදි වයර් 2ක් short කරපු පළියට හොටෙල් එකක සේරම ලයිට් යනවද car park වල emergency lights එක්කම. අදාල mcb එක trip වෙනව විතරයි:oo::dull:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    episode 18 වෙනකන් බැලුව. ගොඩක් plot holes තියනවනෙ බන්. අර Jaguar එක උස්සන scene එකේදි වයර් 2ක් short කරපු පළියට හොටෙල් එකක සේරම ලයිට් යනවද car park වල emergency lights එක්කම. අදාල mcb එක trip වෙනව විතරයි:oo::dull:

    ඒක නන් ඇත්ත තමා.. මට මතකයි බන් බ්රේකින් බෑඩ් එකෙත් ඹවගේ සීන් එකක් තිබ්බාද කොහෙද :rofl: