“කුඹියෝ” ටීවී සිරිස්

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    lighting podak awl wage ban. ASP ge expressions hariyata penne na..

    Anith eka job eke letter eka eka dawasin aapu ekath podak chora wage.. telegram ekakin select una kiwwa wagene.. :p
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: විශ්වජිත් පට්ටම නලූවෙක් හොලිවුඩ් වල වගේ හිටියානම් ආයෙත් ලොවෙත් නෑ :D:D
    සිරා :yes: ෂර්ලොක් හෝම්ස් වල මොරියාටි වගේ :yes: මේකට ගැලපෙනම නළුවා.

    සිවිල් පිට ආපු එකත් ගති
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Yako add thoge

    සාමාන්‍ය ටෙලියක එපියකට ගෙවන ප්‍රමාණයට වැඩි ගානක් කූඹියෝ එකට ගෙවනවා කියලා ලක්මාල් ධර්මරත්න කියලා තිබුනා නයිටිඑන් එක ඒවා කවර් කරගන්න එපැයි ;);) ගොඩක් දෙනා බලන නිසා හොඳ ගානක් උන්ට කපාගන්න පුලූවන් :D:D
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    nae kiwwanam ta hikei sakki ekkama kudalan yai:rofl:

    yako ara police mama anthimata kiyanne mokakkda ba n:confused:

    අන්තිමට බං පොලිස් අංකල් කියන්නේ ඔයා බැංකුව කඩනවෙලාවේ ඒ ලඟ කොෆි ශොප් එකක හිටිය නේද කියලා ජෙහානයා කියන්නේ ඔව් කියලනෙ බං එතකොට අතේ මාට්ටුනේ් මූ ඒසිදිය දන්නව කියලා මූට කියන්න තිබ්බේ වෙන්නැති වගේ උත්තරයක්
     
    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    YctloLMJ3be1cWn1wqQPx1eyoz6l9uyXCpghMByirpA

    Onne Thawath Mistake Ekak. iPhone eken Dial karanne nathiwa call gannawa.
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අන්තිමට බං පොලිස් අංකල් කියන්නේ ඔයා බැංකුව කඩනවෙලාවේ ඒ ලඟ කොෆි ශොප් එකක හිටිය නේද කියලා ජෙහානයා කියන්නේ ඔව් කියලනෙ බං එතකොට අතේ මාට්ටුනේ් මූ ඒසිදිය දන්නව කියලා මූට කියන්න තිබ්බේ වෙන්නැති වගේ උත්තරයක්

    නෑ බං ඌ දන්නව මේ ප්‍රශ්න අහන එකා ලේසි එකෙක් නෙමේ කියල..ඌ බොරු නොකරනව කියන එක අගවන්නයි ඒව කියන්නේ ...එහෙම කීව කියල සාක්ෂි නැතිව කෙනෙක්ට හිරේ දාන්න බෑ..ඒක ඌ දන්නවනේ
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    අන්තිමට බං පොලිස් අංකල් කියන්නේ ඔයා බැංකුව කඩනවෙලාවේ ඒ ලඟ කොෆි ශොප් එකක හිටිය නේද කියලා ජෙහානයා කියන්නේ ඔව් කියලනෙ බං එතකොට අතේ මාට්ටුනේ් මූ ඒසිදිය දන්නව කියලා මූට කියන්න තිබ්බේ වෙන්නැති වගේ උත්තරයක්

    එතනදී ඔව් කියන්නේ ඌ නිතරම coffee බොන එකෙක් ඉතින් ඌ coffee shop එකක ඉන්න එක ඌට සාමන්‍යය දෙයක් වගේ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    අන්තිමට බං පොලිස් අංකල් කියන්නේ ඔයා බැංකුව කඩනවෙලාවේ ඒ ලඟ කොෆි ශොප් එකක හිටිය නේද කියලා ජෙහානයා කියන්නේ ඔව් කියලනෙ බං එතකොට අතේ මාට්ටුනේ් මූ ඒසිදිය දන්නව කියලා මූට කියන්න තිබ්බේ වෙන්නැති වගේ උත්තරයක්

    Ithin eke awulak nane. Bomb pupurana welawal walath man e langa idala thiyanwa. Monawa karannada thawa tikak langa hitiyanam iwarama thamai :P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Eka nam sirawatama awul

    සමහර රාත්‍රි දර්ශන වල ලයිටින් වල පොඩි පොඩි අඩුපාඩු තියෙනවා

    කොහොමද ප්‍රියන්තයා CID වුනොත් ?