සහෝදරයා-
මං තොට කිව්වා මැරෙන්න ඕන නම් වැදගත් දේකට මැරියං කියලා... දැං හුකා ගනින්.
https://youtu.be/4lFLZMUHJnA?t=63
මං තොට කිව්වා මැරෙන්න ඕන නම් වැදගත් දේකට මැරියං කියලා... දැං හුකා ගනින්.

https://youtu.be/4lFLZMUHJnA?t=63

okkomath hari. youtube eke ganu tikka awith "kohomada yaluwane", "adath kathawa hodai", "mama oyalata adari" arawa mewwa dala thiyena comment tika dakkama wamane yanawa..![]()

දැන් නම් ශාක්යා හෝල්ඩින්ග්ස් ඇදෙනව වැඩියි![]()
Deweni inima wage eda wela tours kathawak nemei, oka hadala iwara karapu ekak 
කෙල්ල බොක්ක හින්ද ඉතින් මනුස්සයත් බොක්ක වගේ තමාමේ කතාව හරියට එඩිට් කරලා නැහැ කියල හිතෙන්නේ මට විතරද.. මම තාම මුල හරියේ බලන්නේ. දැන් බලන්න. ජෙහාන්ගේ කැම්පස් යාළුවා උන කෙල්ලගේ මිනිහ අඳුනන්නෙ නැහැ කියල 10 වෙනි කොටසේදී කතා වෙනවා. 11 වෙනි කොටසේදී ඌට කෙල්ලෙක් සෙට් කරන්න ඒ ගෙදරට ගිහින් අරකිගේ මිනිහත් එක්ක ෆුල් බොක්කෙන් කතා කරනවා.
එකපාරක් දැකල හලෝ මචන් කිවම ඇතිනේ.මේ කතාව හරියට එඩිට් කරලා නැහැ කියල හිතෙන්නේ මට විතරද.. මම තාම මුල හරියේ බලන්නේ. දැන් බලන්න. ජෙහාන්ගේ කැම්පස් යාළුවා උන කෙල්ලගේ මිනිහ අඳුනන්නෙ නැහැ කියල 10 වෙනි කොටසේදී කතා වෙනවා. 11 වෙනි කොටසේදී ඌට කෙල්ලෙක් සෙට් කරන්න ඒ ගෙදරට ගිහින් අරකිගේ මිනිහත් එක්ක ෆුල් බොක්කෙන් කතා කරනවා.
අලුතෙන් ආපු එකා ගැන සැකයක් ආවාවගේ ප්රශ්නයක් ඇති උනු නිසා
මේ කතාව හරියට එඩිට් කරලා නැහැ කියල හිතෙන්නේ මට විතරද.. මම තාම මුල හරියේ බලන්නේ. දැන් බලන්න. ජෙහාන්ගේ කැම්පස් යාළුවා උන කෙල්ලගේ මිනිහ අඳුනන්නෙ නැහැ කියල 10 වෙනි කොටසේදී කතා වෙනවා. 11 වෙනි කොටසේදී ඌට කෙල්ලෙක් සෙට් කරන්න ඒ ගෙදරට ගිහින් අරකිගේ මිනිහත් එක්ක ෆුල් බොක්කෙන් කතා කරනවා.

දැන් නම් ශාක්යා හෝල්ඩින්ග්ස් ඇදෙනව වැඩියි![]()

kollekta kollek set wenna awurudu ganan ashraya karanna onada ban???
me kiriyema un ekka trip giya jeewitheta ekekwath ehata dekala thibun ne. hebai set wela peya bagayak yaddi athal godai. awurudu ganan adunan un wage. Kollo ehemane![]()

මම කතා කරන්නේ ඔය මගුලක් ගැන නෙමෙයි බන්. මේ වගේ තැන් ගොඩක් මම දැක්ක මේකේ.
මම කියන්නේ ජෙහාන් අර කෙල්ලගේ ගෙදර යන්නත් බැහැ කියනවා මනුස්සය අඳුනන්නෙත් නැහැ කියල. හැබැයි ඊළඟ එපිසෝඩ් එකේ එක පාරටම ගෙදරත් ගිහින් ජීවිතේට දැක්කේ නැති මිනිහත් එක්ක ගොඩ කාලෙක දන්න එකෙක් වගේ කතා කරනවා. අන්න එතන තියෙන නොගැලපීම ගැනයි මම කතා කරන්නේ. කෙටියෙන් ලිව්වේ, බලන උන්ට තේරෙයි.
කතාව ලස්සනයි. හැබැයි කතාවක් යනකොට එක එක සිද්දි එකිකෙනට ගැලපෙන්න ඕනේ.