උඹලා කුඹියෝ නාමාවලියේ ලක්මාල් දෙන ඉඟි ගැන මොකද කියන්නේ ?
චෙස් බොඩ් - ප්‍රියන්ත (රජු) ලෙස
![]()
හිරුණි (රැජිණ) වීඳුරු කටු අතරේ දුෂ්කර ගමනක
![]()
හිරුණි කම්බි දිගේ අවධානම් ගමනක
![]()
ජෙහාන් ?????
![]()
කාඩ් කුට්ටම තියෙන්නේ ලක්මාල් අතේද ?
![]()
උපුටාගැනිම: තිසර ශ්‍රිමාල් FB
ජෙකොබ් සර් එහෙත් ක්ලාස් කරනවද![]()

Meka mara idea eka bn

ප්‍රියන්තයා රජු විදියට ලක්මාල් දිලා තියෙන හින්ට් එක ගැන හිතනකොට ඌ සාමාන්‍ය චරිතයක් කියලා හිතන්න බැහැ අනිවා ඕකා සී.අයි.ඩි. වෙන්න ඕනා

un hithannewath nethiwa athi ban ochchara siddi![]()
ප්‍රියන්තයා රජු විදියට ලක්මාල් දිලා තියෙන හින්ට් එක ගැන හිතනකොට ඌ සාමාන්‍ය චරිතයක් කියලා හිතන්න බැහැ අනිවා ඕකා සී.අයි.ඩි. වෙන්න ඕනා

උඹලා කුඹියෝ නාමාවලියේ ලක්මාල් දෙන ඉඟි ගැන මොකද කියන්නේ ?
චෙස් බොඩ් - ප්‍රියන්ත (රජු) ලෙස
![]()
හිරුණි (රැජිණ) වීඳුරු කටු අතරේ දුෂ්කර ගමනක
![]()
හිරුණි කම්බි දිගේ අවධානම් ගමනක
![]()
ජෙහාන් ?????
![]()
කාඩ් කුට්ටම තියෙන්නේ ලක්මාල් අතේද ?
![]()
උපුටාගැනිම: තිසර ශ්‍රිමාල් FB

මට නම් හිතෙන්නෙ ප්‍රියන්ත චෙස් අදින්න දන්නෙ නැති නිසා වෙන්න ඇති රජු විදිහට අරන් තියෙන්නෙ. නිකන් කින්ඩියට වගේ. හිරුණි වීදුරු කටු අතරින් යන්නෙ සුවර් එකට බෝතල් පත්තර කාරයෙක් වගේ එකෙක් තමයි බඳින්නෙ. ඔස්ටින් බෝතල් පත්තර කාරයෙක් වගේ නිසා ඔස්ටින්ව බඳින්නත් පුළුවන්. ජෙහාන් කොල්ලො කාරයා. ප්‍රියන්තයි ජෙහානුයි පුකේ ඇර ගන්නවා මාරුවෙන් මාරුවට. කාඩ් කූට්ටම පෙන්නන්නෙ ඒකයි. කාඩ් කූට්ටමත් අතින් අතට යනවනේ.![]()

කූඹියෝ ෂූට් කරේ කොයි කාලෙද? අවුරුදු 3කටත් කලින් වෙන්න ඕන. අද එපිසෝඩ් එකේ හිටිය කුමා අත්තනායක අභහවප්‍රාත්‍ර වෙලා දැන් අවුරුදු 3ක් විතර වෙනව