![]()
මමත් දැනට බලල තියෙන හොඳම series එක. හිතට වදින scene ගොඩක් තිබ්බ හොඳ music track එක්ක.
මේ මම බලල තියෙන films, tv series වලින් වැඩියෙන් ම හිතට වැදුන scene එක (spoiler alert)
Same here ban. Machine ekak eke inventor ta thiyena relationship eka pennana vidiha.
Anik eka ban Root ge death eka.
Oka godak un balapu nathi most underrated TV series eka.


අනේ හුකේ....... 
userge behavior eka capture karanne kohomada arawa mewa damma nam wade complex wenawa...
ඕවට කියන සිස්ටම් වලට කියන්නෙ "ෆේස්බුක්","ගූගල් සර්ච්" කියල. 