“කුඹියෝ” ටීවී සිරිස්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes::yes:
    මමත් දැනට බලල තියෙන හොඳම series එක. හිතට වදින scene ගොඩක් තිබ්බ හොඳ music track එක්ක.
    මේ මම බලල තියෙන films, tv series වලින් වැඩියෙන් ම හිතට වැදුන scene එක (spoiler alert)

    Same here ban. Machine ekak eke inventor ta thiyena relationship eka pennana vidiha.
    Anik eka ban Root ge death eka.

    Oka godak un balapu nathi most underrated TV series eka.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    Concept එක හොඳයි. ඉදිරිපත් කරන විදිය වැරදියි. ජෙහාන්ට ඕනේ පුද්ගලයෙක්ගෙ වර්තමාන data යොදාගෙන අනාගතය predict කරන්ඩ. ඕක කරන්ඩ AI part එකක් ඕනේ වෙනවා. person of interest series එකේ machine එක වගේ වැඩක් තමා කියන්නේ. ඒත් එහෙම predict කරන්ඩ facebook, google වගේ user data එකතු නොකර නිකන් form එකක් පුරවලා නම් කරන්ඩ බෑ.
    Meka nikanma if else logic tikak witharane okata mona AI da
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Meka nikanma if else logic tikak witharane okata mona AI da
    IF ELSE වලින් කරන්ඩ බෑ. IF ELSE statements කීයක් කියල ලියන්ඩ ද? නිකන් අර FB එකේ තියෙන profile එක බලල ඔයා අහවල් film එකේ මොන චරිතේ ද වගේ සාත්තර කියන ජිමික් එකක් නම් හදන්ඩ පුළුවන් වෙයි එහෙම. හරියට කරනවා නම් knowledge base එකක් හදලා, user data Inference engine එහෙකින් reasoning කරලා ඒ data අතර connections හොයලා අන්තිම නිගමනය ගන්ඩ වෙන්නේ. ඒ කියන්නේ expert system එකක් හදන්ඩ වෙනවා.
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Meka nikanma if else logic tikak witharane okata mona AI da

    Na machine learning ona wenawa. Result eka user ta deela user gen aayith feedback ekak aran a anuwa program eka wenas wenna one. Kalayak yaddi hariyatama predict karanna puluwan wenawa. Meka hadanawanam honda software ekak.
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    කතාව මෙලෝරහක් නැතිවෙනකොට මිනිස්සු චැනල් මාරුකරනවා........ ඌ මෑන් වෙන්න බලෙන්ම ස්ටෝරිය ඩල් කරලා......:P අනේ හුකේ....... :rofl::P මාකටිං කුකුළෝ ඔහොම්මමයි...
    මටනං හිතෙන්නේ මුන්ව දැන් පුම්බනවා හොදටම වැඩියි.......... උස්සල උස්සලා අතෑරියොත් හානිය වැඩියි........

    Mid season එනකොට එහෙම තමයි යකු.. ඔය English TV Series වල ප්‍රසිද්ද එකෙක්ව මරන්නේ. එතකොට මිනිස්සු බනිනවා . Logic = බැන්නත් ප්‍රසිද්ද වෙනවා , හොද කිව්වත් ප්‍රසිද්ද වෙනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    24312732_1601118229926451_3200653144629505150_n.png
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    Na machine learning ona wenawa. Result eka user ta deela user gen aayith feedback ekak aran a anuwa program eka wenas wenna one. Kalayak yaddi hariyatama predict karanna puluwan wenawa. Meka hadanawanam honda software ekak.

    yako mata thiyena prashana daganna software ekak mokatada :P prashna walata uththara denawa nam kamak na :P anith eka dan minissu form purawanna kamathi na :D userge behavior eka capture karanne kohomada arawa mewa damma nam wade complex wenawa...
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    මේකේ ස්ක්‍රිප්ට් එක 100% දේශපාලනිකයි! ඩිරෙක්ට් කියන්න බැරි ගොඩක් දේවල් හීනියට මිනිස්සුන්ගේ ඔළු වලට බස්සනවා. කවුරුහරි සුපිරි ගේම් කාරයෙක්ගේ අයිඩියා එකක්!
    (ප.ලි. උබලා කවදාවත් හිතන්න එපා ඇත්ත ජේවිපී කාරයෝ ඔය කතාවේ කියන විදිහයි කියලා)​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ ස්ක්‍රිප්ට් එක 100% දේශපාලනිකයි! ඩිරෙක්ට් කියන්න බැරි ගොඩක් දේවල් හීනියට මිනිස්සුන්ගේ ඔළු වලට බස්සනවා. කවුරුහරි සුපිරි ගේම් කාරයෙක්ගේ අයිඩියා එකක්!
    (ප.ලි. උබලා කවදාවත් හිතන්න එපා ඇත්ත ජේවිපී කාරයෝ ඔය කතාවේ කියන විදිහයි කියලා)​
    JVP කියල කියල නෑ නේද කතාවේ :baffled:
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    yako mata thiyena prashana daganna software ekak mokatada :P prashna walata uththara denawa nam kamak na :P anith eka dan minissu form purawanna kamathi na :D userge behavior eka capture karanne kohomada arawa mewa damma nam wade complex wenawa...

    Google search history eka edala gaththanam ochchara amaruth na :D
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    yako mata thiyena prashana daganna software ekak mokatada :P prashna walata uththara denawa nam kamak na :P anith eka dan minissu form purawanna kamathi na :D userge behavior eka capture karanne kohomada arawa mewa damma nam wade complex wenawa...

    දැනට තියෙන ප්‍රශ්න කියන එකක් නෙවේ බන් ඔය කියන්නේ. user හිතලවත් නැති, අනාගතයේ එන ප්‍රශ්න predict කරන system එකක් ඔය කියන්නේ. ඒ කියන්නේ අපි අපිට තව අවුරුදු 5කින් එන ප්‍රශ්න මොනවද කියල දන්නේ නෑනේ. ඒ තව අවුරුදු 5කින් අපිට එන ප්‍රශ්න හොයල දෙන එක තමා system එකෙන් කරන්නේ. එතකොට දැන් ඉඳන්ම ඒවාට ready වෙන්ඩ හෝ මඟ ඇරගන්ඩ පුළුවන්.
    ඔව් form එකක් පාවිච්චි කරන්ඩ බෑ. Dynamically generate වෙන questioner එකක් වගේ තමා පාවිච්චි කරන්ඩ වෙන්නේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha

    ලොකුවට හෑලි කීපයක් උබ කොටල තිබ්බත් කම්මැලි නිසයි උත්තර දැන්මෙ නැත්තෙ.. :dull: ඕවට කියන සිස්ටම් වලට කියන්නෙ "ෆේස්බුක්","ගූගල් සර්ච්" කියල. :rofl: ආයිත් ඕක තටමල බර වචන දාල කියන්න ඕනෙ නෑ. :rofl: එහෙනම් හදන්න ඕනෙ ෆේස් බුක් වගේ ප්ලැට්ෆෝම් එකක් මිසක් ඔහොම ඩල් ඉෆ් එලස් ගොඩක් තියෙන ෆෝම් වලින් යුසර්ගෙ ඩේට අරන් හදන මනෝ විකාර බහුබූත නෙමේ.. :lol:
     
    මොකක්? උඹ ලියල තියෙන එක උඹම ආපහු කියවල බලපන් තේරෙනවද කියල? IF ELSE වලින් කරන්ඩ බෑ කියල තමයි මමත් කියල තියෙන්නේ. මම කියල තියෙන එකක් වත් මනෝ විකාර බහු බුත නෙවේ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මොකක්? උඹ ලියල තියෙන එක උඹම ආපහු කියවල බලපන් තේරෙනවද කියල? IF ELSE වලින් කරන්ඩ බෑ කියල තමයි මමත් කියල තියෙන්නේ. මම කියල තියෙන එකක් වත් මනෝ විකාර බහු බුත නෙවේ.

    if else නැත්නම් කොහොමද හදන්නෙ? උබ සජෙස්ට් කරන්නේ මොන ටෙක්නොලජි එකද?