කොහෙවත් යන කතාවකට වලි දාගන්න එපා බන්.ඕනනම් ඔට්ටුවක් අල්ලපන් දෙන්න.AI උනොත් HSW IfElse උනොත් Mihi .

මේ software එකක් හදනවාට වඩා ලොකු advanced දේවල් සාකච්චා කරපු නාට්‍ය තිබ්බා බන් ඉස්සර. අකාල සන්ධ්‍යා එකේ time travel ගැන, time travel හින්ද time line වෙනස් වෙන හැටි ගැන වගේ සංකල්ප කතා කළා. තව කුණ්ඩලිනී ශක්තිය ගැන වගේ දේවලුත් කතා කළා.උඹලා ඔය software එක ගැකතාකරන්වනේ ඒක හෙන ගොන් වගේ කතා. If else ටිකක් ලියන එකනේ තියෙන්නෙ කියල. ඒ උනාට බන් අපි වගේ උන්ට ඕකේ තියන අවුල (අවුලක්මත් නෙවෙයි)තේරුනාට ලංකාවේ tv බලන බහුතරයකට සරලව තේරුම්ගන්න පුලුවන්වෙන්න තමයි කතාවෙ ඕක කියන්නේ. උබ හිතපන්කෝ උබල ඔය කියන විදියට advance විදියට කතාව හැදුවොත් ඕක බලන හැමෝටම ඒක් තේරෙනේ නෑ නේ. මේ ලංකාවේ තාම එක එක වයස් වලට ගැලපෙන විදියට එක එක tv series හදන්නේ නෑනේ.ටීවී එකේ යනදෙයක් ඔක්කොම බලනව මිසක්. ඒක නිසා ඕක මෙහෙම වෙන්න තිබ්බා අරම වෙන්න තිබ්බා කියල කතාකරන එක තේරුමක් නැති වැඩක්.
කොහෙවත් යන කතාවකට වලි දාගන්න එපා බන්.ඕනනම් ඔට්ටුවක් අල්ලපන් දෙන්න.AI උනොත් HSW IfElse උනොත් Mihi .

ඉදකින් අපිත් metal අහනවා software හදනව එත් අර ගොන් උට්ටි මොකෙද්ද බන් ඕක බලන හුදී ජනයා software හදන්නේ ඔය වගේ පිස්සු උට්ටියෝ කියල හිතයි ඊළඟට.Drama එක අව්ලක් නැහැ එත් අදිනවා වගේ
මේ ජාතිය පුටුවක් කීයක් විතර වෙයිද?
පොඩි නාට්‍යමය ගතියක් තිබුනා නිකම්ම අරුන් ඇහැරිලා ආ මෙන්න කියල තේ එක ගිහින් දීල අරූ කම්පියුටර් එකේ කොට කොට ඉන්න දර්ශනයකට වඩා වැඩි යමක් තිබුන නෙ
මටන්න අද පලවෙනි සීන් එක හොඳයිපොඩි නාට්‍යමය ගතියක් තිබුනා නිකම්ම අරුන් ඇහැරිලා ආ මෙන්න කියල තේ එක ගිහින් දීල අරූ කම්පියුටර් එකේ කොට කොට ඉන්න දර්ශනයකට වඩා වැඩි යමක් තිබුන නෙ
![]()

ඉදකින් අපිත් metal අහනවා software හදනව එත් අර ගොන් උට්ටි මොකෙද්ද බන් ඕක බලන හුදී ජනයා software හදන්නේ ඔය වගේ පිස්සු උට්ටියෝ කියල හිතයි ඊළඟට.Drama එක අව්ලක් නැහැ එත් අදිනවා වගේ