“කුඹියෝ” ටීවී සිරිස්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර

    මේ ජාතිය පුටුවක් කීයක් විතර වෙයිද?:P

    ebay එකේ තියනවා බිඩ් කරලා ගන්න පුළුවන්
    s-l400.jpg

    https://m.ebay.co.uk/itm/Red-wine-Chesterfield-Leather-Captains-directors-office-Chair-/263361251597
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රියන්තයගෙ පොඩි කෑලි ටිහකුත් තිබ්බනං මරු, මල පැනල අරූට දමල ඇන්නනං තවත් මරු:baffled:
    මම හිතුවේ අර මල පැනල එලියට ගියේ කරන්ට් වයර් එකවත් කපන්න කියල :P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    මම හිතුවේ අර මල පැනල එලියට ගියේ කරන්ට් වයර් එකවත් කපන්න කියල :P

    :yes: මාත් හිතුවේ ප්ලුග් එක ගලවන්න ගියා කියලා
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    Programmer කරන්නේ client කියන විදියට code කරන එක නම්, Systems analystsල, software architectsල, software engineersල මොකටද?
    කතාවේ විදියටත් ජෙහාන් කියනවා ඌ system එක හදන විදිය දන්නේ නෑ ඒකට තමා programmerව එක්කන් ආවේ කියල.
    .

    Ithin yako methana ehema ewun ekek wath nane:P muta ona uge algorithm eka code karaganna witharai. ekane programmer kenekta wade baradenne. nathnam company ekakata denawane
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඒකට මුගේ මනෝ විකාර එකතු කරන් ජෙහාන්ගෙ සිස්ටම් එක සුපිරි සිස්ටම් එකක් කියල හිතින් හිතාන මුන් බලනව. #ඒකත් වෙනම ආතල එකක්.. :lol:

    Monawa wunath ekaparatama ohoma kiyana eka hari na neda:P
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උඹලා ඔය software එක ගැකතාකරන්වනේ ඒක හෙන ගොන් වගේ කතා. If else ටිකක් ලියන එකනේ තියෙන්නෙ කියල. ඒ උනාට බන් අපි වගේ උන්ට ඕකේ තියන අවුල (අවුලක්මත් නෙවෙයි)තේරුනාට ලංකාවේ tv බලන බහුතරයකට සරලව තේරුම්ගන්න පුලුවන්වෙන්න තමයි කතාවෙ ඕක කියන්නේ. උබ හිතපන්කෝ උබල ඔය කියන විදියට advance විදියට කතාව හැදුවොත් ඕක බලන හැමෝටම ඒක් තේරෙනේ නෑ නේ. මේ ලංකාවේ තාම එක එක වයස් වලට ගැලපෙන විදියට එක එක tv series හදන්නේ නෑනේ.ටීවී එකේ යනදෙයක් ඔක්කොම බලනව මිසක්. ඒක නිසා ඕක මෙහෙම වෙන්න තිබ්බා අරම වෙන්න තිබ්බා කියල කතාකරන එක තේරුමක් නැති වැඩක්.

    Sirawata campus out wetchcha gaman ekekta nam oya AI theory tika mathaka thiyei ithin software gana melo magulak nodanna minissu gana mona kathada
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Ithin yako methana ehema ewun ekek wath nane:P muta ona uge algorithm eka code karaganna witharai. ekane programmer kenekta wade baradenne. nathnam company ekakata denawane

    කතාවට අදාලව නෙවේ බන් කිව්වේ. programmer කරන්නේ clientට ඕන විදියට code කරනව කිව්ව එකට කිව්වේ. කතාවේ විදියට නම් ඒ ආව එකාම තමා design part එකත් කරන්නේ. ජෙහාන් algorithm එකක් නෙවේ පෙන්නන්නේ. එතකොට algorithm එක design කරන්ඩ වෙන්නෙත් ජෙහන්ගේ උදව්වෙන් ඒ ආපු එකාටම තමා.
    මේ හොඳටම ඇති ඔය scene එක ගැන කතා කළා. තම තමන්ට තේරෙන පමණින් රස වින්දහම ඇති. මම සරලව හිතන්ඩ පැත්තක් පෙන්නුවා පමණයි. ඒ කෝණය තමන්ට ගෝචර වෙන්නේ නැත්නම් තමන්ට කැමති ආකාරයට රස විඳිනවා ඇර මම කියපු දේ පස්සේ පන්නන එකේ තේරුමක් නෑ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Monawa wunath ekaparatama ohoma kiyana eka hari na neda:P
    උට මම කියන එක තේරිලා නෑ බන්. මම පටන් ගත්තෙම මේ concept එක හොඳ එකක් කියල ඒ අනුව මගේ මතේ කියපු එක. මම පැහැදිලිව මුල ඉඳලම කිව්වා මම කූඹීයෝ එකේ system එක ගැන නෙවේ කියන්නේ, ඒක කොහොම හදයි ද මම දන්නේ නෑ කියලා. මම කියපු දේ ගැන හරියට කියෙවල තේරුම් නොගැනීම ගැන මට කරන්ඩ දෙයක් නෑ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අර යකා Headphone එකක් තියාගෙන නේ නිකන් බොරුවට උදේ පාන්දර ප්‍රියන්තව තරහ ගැස්සුවේ. මම හිතුවේ ප්‍රියන්තයා උට ගහයි කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර යකා Headphone එකක් තියාගෙන නේ නිකන් බොරුවට උදේ පාන්දර ප්‍රියන්තව තරහ ගැස්සුවේ. මම හිතුවේ ප්‍රියන්තයා උට ගහයි කියලා.
    ඌ සීනි හෙන තොගයක් දාල නේද දුන්නේ අන්තිමට :baffled: අරූ මොකුත් කිවේ නෑ නෙ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඌ සීනි හෙන තොගයක් දාල නේද දුන්නේ අන්තිමට :baffled: අරූ මොකුත් කිවේ නෑ නෙ
    :yes::yes::yes: සීනි වැඩි උනහම හොඳට වදිනවා ඇති කෝපි එක. :lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යකෝ ඉදල ඉදල බලන්න නාට්ටි කට්ටක් සෙට් උනාම මේක ඉන්න මෘදුකාංග ඉංජිනේරු මහත්තුරු ඇවිත් #@#%# කියෝනවා.:frown: මේක බලන සේරම එවුන් සොෆ්ට්වෙයාර් හදන්න දන් නෑ. :lol: ඒ මහත්තුරුන්ට ඕන විදියට නාට්ටිය හැදුවා නම් අපිට කොටස් 5-6 බලන්න තිබ්බා කෝඩින් කරගෙන කරගෙන කරගෙන යනවා. මොන මගුලක්ද ත්‍රෙඩ් එකේ වලිත් දාගෙන :angry:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    යකෝ ඉදල ඉදල බලන්න නාට්ටි කට්ටක් සෙට් උනාම මේක ඉන්න මෘදුකාංග ඉංජිනේරු මහත්තුරු ඇවිත් #@#%# කියෝනවා.:frown: මේක බලන සේරම එවුන් සොෆ්ට්වෙයාර් හදන්න දන් නෑ. :lol: ඒ මහත්තුරුන්ට ඕන විදියට නාට්ටිය හැදුවා නම් අපිට කොටස් 5-6 බලන්න තිබ්බා කෝඩින් කරගෙන කරගෙන කරගෙන යනවා. මොන මගුලක්ද ත්‍රෙඩ් එකේ වලිත් දාගෙන :angry:

    show off:rofl:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    යකෝ ඉදල ඉදල බලන්න නාට්ටි කට්ටක් සෙට් උනාම මේක ඉන්න මෘදුකාංග ඉංජිනේරු මහත්තුරු ඇවිත් #@#%# කියෝනවා.:frown: මේක බලන සේරම එවුන් සොෆ්ට්වෙයාර් හදන්න දන් නෑ. :lol: ඒ මහත්තුරුන්ට ඕන විදියට නාට්ටිය හැදුවා නම් අපිට කොටස් 5-6 බලන්න තිබ්බා කෝඩින් කරගෙන කරගෙන කරගෙන යනවා. මොන මගුලක්ද ත්‍රෙඩ් එකේ වලිත් දාගෙන :angry:
    :rofl::rofl::rofl::rofl: jabuk
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    යකෝ ඉදල ඉදල බලන්න නාට්ටි කට්ටක් සෙට් උනාම මේක ඉන්න මෘදුකාංග ඉංජිනේරු මහත්තුරු ඇවිත් #@#%# කියෝනවා.:frown: මේක බලන සේරම එවුන් සොෆ්ට්වෙයාර් හදන්න දන් නෑ. :lol: ඒ මහත්තුරුන්ට ඕන විදියට නාට්ටිය හැදුවා නම් අපිට කොටස් 5-6 බලන්න තිබ්බා කෝඩින් කරගෙන කරගෙන කරගෙන යනවා. මොන මගුලක්ද ත්‍රෙඩ් එකේ වලිත් දාගෙන :angry:
    :(:(:(:sorry::sorry::sorry: