මේ ජාතිය පුටුවක් කීයක් විතර වෙයිද?
ebay එකේ තියනවා බිඩ් කරලා ගන්න පුළුවන්
https://m.ebay.co.uk/itm/Red-wine-Chesterfield-Leather-Captains-directors-office-Chair-/263361251597
මේ ජාතිය පුටුවක් කීයක් විතර වෙයිද?
මම හිතුවේ අර මල පැනල එලියට ගියේ කරන්ට් වයර් එකවත් කපන්න කියලප්රියන්තයගෙ පොඩි කෑලි ටිහකුත් තිබ්බනං මරු, මල පැනල අරූට දමල ඇන්නනං තවත් මරු![]()

මම හිතුවේ අර මල පැනල එලියට ගියේ කරන්ට් වයර් එකවත් කපන්න කියල![]()
මාත් හිතුවේ ප්ලුග් එක ගලවන්න ගියා කියලා
Programmer කරන්නේ client කියන විදියට code කරන එක නම්, Systems analystsල, software architectsල, software engineersල මොකටද?
කතාවේ විදියටත් ජෙහාන් කියනවා ඌ system එක හදන විදිය දන්නේ නෑ ඒකට තමා programmerව එක්කන් ආවේ කියල.
.
muta ona uge algorithm eka code karaganna witharai. ekane programmer kenekta wade baradenne. nathnam company ekakata denawaneඒකට මුගේ මනෝ විකාර එකතු කරන් ජෙහාන්ගෙ සිස්ටම් එක සුපිරි සිස්ටම් එකක් කියල හිතින් හිතාන මුන් බලනව. #ඒකත් වෙනම ආතල එකක්..![]()

උඹලා ඔය software එක ගැකතාකරන්වනේ ඒක හෙන ගොන් වගේ කතා. If else ටිකක් ලියන එකනේ තියෙන්නෙ කියල. ඒ උනාට බන් අපි වගේ උන්ට ඕකේ තියන අවුල (අවුලක්මත් නෙවෙයි)තේරුනාට ලංකාවේ tv බලන බහුතරයකට සරලව තේරුම්ගන්න පුලුවන්වෙන්න තමයි කතාවෙ ඕක කියන්නේ. උබ හිතපන්කෝ උබල ඔය කියන විදියට advance විදියට කතාව හැදුවොත් ඕක බලන හැමෝටම ඒක් තේරෙනේ නෑ නේ. මේ ලංකාවේ තාම එක එක වයස් වලට ගැලපෙන විදියට එක එක tv series හදන්නේ නෑනේ.ටීවී එකේ යනදෙයක් ඔක්කොම බලනව මිසක්. ඒක නිසා ඕක මෙහෙම වෙන්න තිබ්බා අරම වෙන්න තිබ්බා කියල කතාකරන එක තේරුමක් නැති වැඩක්.
Ithin yako methana ehema ewun ekek wath nanemuta ona uge algorithm eka code karaganna witharai. ekane programmer kenekta wade baradenne. nathnam company ekakata denawane
ebay එකේ තියනවා බිඩ් කරලා ගන්න පුළුවන්![]()
https://m.ebay.co.uk/itm/Red-wine-Chesterfield-Leather-Captains-directors-office-Chair-/263361251597
උට මම කියන එක තේරිලා නෑ බන්. මම පටන් ගත්තෙම මේ concept එක හොඳ එකක් කියල ඒ අනුව මගේ මතේ කියපු එක. මම පැහැදිලිව මුල ඉඳලම කිව්වා මම කූඹීයෝ එකේ system එක ගැන නෙවේ කියන්නේ, ඒක කොහොම හදයි ද මම දන්නේ නෑ කියලා. මම කියපු දේ ගැන හරියට කියෙවල තේරුම් නොගැනීම ගැන මට කරන්ඩ දෙයක් නෑ.Monawa wunath ekaparatama ohoma kiyana eka hari na neda![]()
ඌ සීනි හෙන තොගයක් දාල නේද දුන්නේ අන්තිමටඅර යකා Headphone එකක් තියාගෙන නේ නිකන් බොරුවට උදේ පාන්දර ප්‍රියන්තව තරහ ගැස්සුවේ. මම හිතුවේ ප්‍රියන්තයා උට ගහයි කියලා.
අරූ මොකුත් කිවේ නෑ නෙ ඌ සීනි හෙන තොගයක් දාල නේද දුන්නේ අන්තිමටඅරූ මොකුත් කිවේ නෑ නෙ

සීනි වැඩි උනහම හොඳට වදිනවා ඇති කෝපි එක. 

ඌ සීනි හෙන තොගයක් දාල නේද දුන්නේ අන්තිමටඅරූ මොකුත් කිවේ නෑ නෙ

මේක බලන සේරම එවුන් සොෆ්ට්වෙයාර් හදන්න දන් නෑ.
ඒ මහත්තුරුන්ට ඕන විදියට නාට්ටිය හැදුවා නම් අපිට කොටස් 5-6 බලන්න තිබ්බා කෝඩින් කරගෙන කරගෙන කරගෙන යනවා. මොන මගුලක්ද ත්‍රෙඩ් එකේ වලිත් දාගෙන 
යකෝ ඉදල ඉදල බලන්න නාට්ටි කට්ටක් සෙට් උනාම මේක ඉන්න මෘදුකාංග ඉංජිනේරු මහත්තුරු ඇවිත් #@#%# කියෝනවා.මේක බලන සේරම එවුන් සොෆ්ට්වෙයාර් හදන්න දන් නෑ.
ඒ මහත්තුරුන්ට ඕන විදියට නාට්ටිය හැදුවා නම් අපිට කොටස් 5-6 බලන්න තිබ්බා කෝඩින් කරගෙන කරගෙන කරගෙන යනවා. මොන මගුලක්ද ත්‍රෙඩ් එකේ වලිත් දාගෙන
![]()

jabukසීනි වැඩි උනහම හොඳට වදිනවා ඇති කෝපි එක.
![]()
eka thamai uge gaana

යකෝ ඉදල ඉදල බලන්න නාට්ටි කට්ටක් සෙට් උනාම මේක ඉන්න මෘදුකාංග ඉංජිනේරු මහත්තුරු ඇවිත් #@#%# කියෝනවා.මේක බලන සේරම එවුන් සොෆ්ට්වෙයාර් හදන්න දන් නෑ.
ඒ මහත්තුරුන්ට ඕන විදියට නාට්ටිය හැදුවා නම් අපිට කොටස් 5-6 බලන්න තිබ්බා කෝඩින් කරගෙන කරගෙන කරගෙන යනවා. මොන මගුලක්ද ත්‍රෙඩ් එකේ වලිත් දාගෙන
![]()

show off
jabuk
පුලුවන් කමක් තිබ්බා නම් රස්සා දෙක තුනක් දෙනවා දෙයියම්පා 
අර පුටුව උඩටම වෙලා ඉඳලා.ඔච්චර මහත් වෙලා තියෙන්නේ වැඩි සීනි කෝපි බීලමද කොහෙද![]()