“කුඹියෝ” ටීවී සිරිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Theme song එකේ නම් පොඩි පොඩි කෑලි වගයක් තියෙනවා. කතාවටම තියෙන්නේ ඒ ටික විතරද දන්නේ නෑ.
    ඔස්ටින්ට රේස් බුකියක් තිබුනා කියල කිව නෙ. ඒ කියන්නේ යමක් කමක් තියෙන එකෙක් වෙන්න එපැයි. මේ පෙන්නන විදිහට නිකන් මුඩුක්කුවක ලෑලි ගෙදරක ඉන්න ගමේ චන්ඩියෙක් වගේ පේන්නේ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Hirunige father austine.

    කොහොමද එහෙම කියන්නේ? :confused:
    හිරුණි ජයවර්ධන හින්දා ශාක්‍යා එකේ ලොක්කට සම්බන්ධයක් ඇති කියල මම හිතුවේ.
     
    Last edited:

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Java වලින්ද බන් ඇප් ඒක ගහලා තියෙන්නේ. මන් දැක්කේ netbeans wage Interface ඒක
    :confused: . පොඩියට DB එකකුත් ගහගෙන වගේ. Not bad. ලංකාවේ ෆිල්ම්/ටීවී වල තේ එකක්
    බොන එකටත් හිස් කෝප්පයක් දාන කාලේ.(හිතන්නේ අපිට පෙන්නේ නැහැ කියල:P) . මේ වගේවත්
    කරන ඒක හොද improvement එකක් :yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    අර වාමාංශික උද්ධච්ච නාකි ලොක්කගේ හොම්බට දෙකක් කෙලින්න හිතෙන්නේ මට විතරද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර වාමාංශික උද්ධච්ච නාකි ලොක්කගේ හොම්බට දෙකක් කෙලින්න හිතෙන්නේ මට විතරද?
    අම්මප මටත් හිතෙනවා :yes: ජෙහාන් මේ වැඩේ කරන එකට මට ඌ එක්කත් තරහයි :baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    අම්මප මටත් හිතෙනවා :yes: ජෙහාන් මේ වැඩේ කරන එකට මට ඌ එක්කත් තරහයි :baffled:

    නාකියා හිතන් ඉන්නේ ඌ ලෝඩ් පකීර් කියලා. අර ඇමතියාගේ ලේකමා එක්ක ජෙහානයාට පැන්න මල, නාකියත් එකක් නොපැන්න එක පුදුමයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අර වාමාංශික උද්ධච්ච නාකි ලොක්කගේ හොම්බට දෙකක් කෙලින්න හිතෙන්නේ මට විතරද?

    අම්මප මටත් හිතෙනවා :yes: ජෙහාන් මේ වැඩේ කරන එකට මට ඌ එක්කත් තරහයි :baffled:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Arrow11

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    නාකියා හිතන් ඉන්නේ ඌ ලෝඩ් පකීර් කියලා. අර ඇමතියාගේ ලේකමා එක්ක ජෙහානයාට පැන්න මල, නාකියත් එකක් නොපැන්න එක පුදුමයි

    ඔව් බන් ඒ වෙච්ච සීන් දෙක ගැලපෙන්නේ නෑ වගේ
    :(:(:(
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    ඔව් බන් ඒ වෙච්ච සීන් දෙක ගැලපෙන්නේ නෑ වගේ
    :(:(:(

    ලේකමා වගේ නෙමෙයි. එකපාරක් ගුටිකාපු නිසා ජෙහානයට ඉවසන්න වෙනව.