ee wunata ara software ekak hadala ara hirunige comments walin uwa pajatha karala damma ban... mechchara dewal karana minissunge sithum pathum danna ekata eka therenne nadda .... ethana uwa gonek karacharithe wattuwa
ඕනම එකෙක් ආදරය ඉස්සරහ අන්ධවෙනව, ඒක හැමෝටම පොදු ධර්මතාවයක්, ඇයි ජෙහානය හිරුනිට birthday surprise එකක් දුන්න විදිය එහෙම, හැමෝගෙම ජීවිත වල මෝඩ වැඩ කරන අමුම අමු පල් මෝඩයෙක් ජීවත් වෙනව![]()



ඔය තරම් හිතන එකා ඒ වැඩේ රිස්ක් එක නොදැක ඉන්න විදියක් නෑනේ ..එහෙම හිතෙන නැති වෙන්න ඒකා ආදරේ කින එකෙන් අන්ද වෙලා ඉන්න ඕන ...ප්රියන්තයට සපෝර්ට් කරන එකා ජෙප්පො ප්ලාන්ට් කරපු එකෙක්ද?



ඕනම එකෙක් ආදරය ඉස්සරහ අන්ධවෙනව, ඒක හැමෝටම පොදු ධර්මතාවයක්, ඇයි ජෙහානය හිරුනිට birthday surprise එකක් දුන්න විදිය එහෙම, හැමෝගෙම ජීවිත වල මෝඩ වැඩ කරන අමුම අමු පල් මෝඩයෙක් ජීවත් වෙනව![]()

මේක බලල අපේ උන් ඇත්තට company ඇතුලෙ මේ වගේ game දෙයිද දන්නෑ, පහුගිය ටිකේ වේලිල චාටර් වෙලා කියල නහයෙන් අඩපු උන්ට අද දුන්න නේ පු*න් දුන් දාන්න, මම බලපු ලංකාවේ කතාවක ගිය සුපිරිම episode එක තමයි අද![]()
sure da ban?



mekata sammana kiyak hambawenna onada![]()
This episode was perfect except for one thing, and it's one big flaw.
The police had no basis to arrest that man on. Why would the police arrest him? All he did was paste a stack of papers on to his car and sneak it into his workplace. How is he breaking any laws of the country?
company eke prashna athi karana dewal neh thiyenne....saka pita arrest krnna puluwan
