“කුඹියෝ” ටීවී සිරිස්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    අර ප්‍රියන්තයට සයිඩ් සපෝර්ට් කරන පොර මේ සීන් එක දුරදිග ගිහින් ඊලග එපියෙ මැරෙයි...
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    patta machan...supiri tele drama ekak...meke 2012 di produce karanna patan gena 2015dhi complete karala thiyanne..me drama eka telecast karanna hema channel ekak wagema reject karala anthimata release kale ITN eke..
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    The initial production started in 2012 and the shooting completed in 2015. However, the drama was rejected by many local television networks because the protagonist of the drama is a con-man.[3] Ultimately after requesting for the second time, ITN agreed to telecast the drama in 2017.[4]
     
    chootyputha1

    Well-known member
  • ee wunata ara software ekak hadala ara hirunige comments walin uwa pajatha karala damma ban... mechchara dewal karana minissunge sithum pathum danna ekata eka therenne nadda .... ethana uwa gonek kara :( charithe wattuwa

    ඕනම එකෙක් ආදරය ඉස්සරහ අන්ධවෙනව, ඒක හැමෝටම පොදු ධර්මතාවයක්, ඇයි ජෙහානය හිරුනිට birthday surprise එකක් දුන්න විදිය එහෙම, හැමෝගෙම ජීවිත වල මෝඩ වැඩ කරන අමුම අමු පල් මෝඩයෙක් ජීවත් වෙනව:)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕනම එකෙක් ආදරය ඉස්සරහ අන්ධවෙනව, ඒක හැමෝටම පොදු ධර්මතාවයක්, ඇයි ජෙහානය හිරුනිට birthday surprise එකක් දුන්න විදිය එහෙම, හැමෝගෙම ජීවිත වල මෝඩ වැඩ කරන අමුම අමු පල් මෝඩයෙක් ජීවත් වෙනව:)
    :yes::yes::yes::yes:ඔය තරම් හිතන එකා ඒ වැඩේ රිස්ක් එක නොදැක ඉන්න විදියක් නෑනේ ..එහෙම හිතෙන නැති වෙන්න ඒකා ආදරේ කින එකෙන් අන්ද වෙලා ඉන්න ඕන ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ප්‍රියන්තයට සපෝර්ට් කරන එකා ජෙප්පො ප්ලාන්ට් කරපු එකෙක්ද?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඕනම එකෙක් ආදරය ඉස්සරහ අන්ධවෙනව, ඒක හැමෝටම පොදු ධර්මතාවයක්, ඇයි ජෙහානය හිරුනිට birthday surprise එකක් දුන්න විදිය එහෙම, හැමෝගෙම ජීවිත වල මෝඩ වැඩ කරන අමුම අමු පල් මෝඩයෙක් ජීවත් වෙනව:)

    meka nam sira kathawa. :)
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මේක බලල අපේ උන් ඇත්තට company ඇතුලෙ මේ වගේ game දෙයිද දන්නෑ, පහුගිය ටිකේ වේලිල චාටර් වෙලා කියල නහයෙන් අඩපු උන්ට අද දුන්න නේ පු*න් දුන් දාන්න, මම බලපු ලංකාවේ කතාවක ගිය සුපිරිම episode එක තමයි අද:cool:

    මටත් එහෙමයි බන්. හික් ගෑවුණා ජෙහාන් ඇරුවත් ඇන්දුවා කියලා තේරුනාම.
     
    chootyputha1

    Well-known member
  • sure da ban?
    :yes::yes::yes:

    ඌ ඔය කැරැල්ලෙන් මැරුම් කනව ඉස්සරහට, ඒ හින්ද ජෙහානයයි ප්‍රියන්තයයි හිරේ යනව, තට්ටය ජෙහානයට කෙලවනව ඔය case එක නිසා
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113
    This episode was perfect except for one thing, and it's one big flaw.
    The police had no basis to arrest that man on. Why would the police arrest him? All he did was paste a stack of papers on to his car and sneak it into his workplace. How is he breaking any laws of the country?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    This episode was perfect except for one thing, and it's one big flaw.
    The police had no basis to arrest that man on. Why would the police arrest him? All he did was paste a stack of papers on to his car and sneak it into his workplace. How is he breaking any laws of the country?

    company eke prashna athi karana dewal neh thiyenne....saka pita arrest krnna puluwan
     
    • Like
    Reactions: Arrow11