“කුඹියෝ” ටීවී සිරිස්

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කූබියෝ බලල ඒ එක්කම සහෝදරයෝ බලන එක පත්තරේ බල බල පාර පනිනවා වගේ ඔයි... ඔය දෙක වෙනස් අන්ත දෙකක්.. කූඹියෝ ඉවරම උනාට පස්සෙ ඒ ස්ලොට් එකේම සහෝදරයෝ ගියානම් මීට වඩා හොදයි. ඒකෙ ආතල් එක මේකෙන් ඉවරයි.. මේකෙ ගැඹුර අරකෙ ආතල් එකෙන් ඉවරයි :rolleyes::rolleyes::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    online download karagena balanna :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආයේ බැලුවා ජෙහානයා ලයිට් දාගෙන එනවා පෙන්නන්නේ TV එක පැත්තට. අනික තමයි ප්‍රියන්තයා මේ මොකක්ද අයියේ කියලා ජෙහානයගෙන් අහද්දි ලීෆ්ලට් එක පෙන්නලා ඌ වැඩිය ගනන් ගන්නේ නෑ. මට නම් හිතෙන්නේ තට්ටයට වඩා යතුර ඇතුලේ කියලා රිමෝට් හංගලා කොලේ අහුවෙන්න දැම්මේ ජෙහාන්ගෙම ප්ලෑනකට කියලයි. නමුත් ඌ අර බලාපොරොත්තු කඩවෙලා වගේ ඇවිදන් යන එක දකිද්දි අනේ මන්දා. මයින්ඩ් ට්විස්ටින්ග්.

    :oo::oo::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mokakda ban paththara kaarayage wadipura lakshe???

    ඇයි අර ලෝන් එකක් අරන් දුන්නට සන්තෝෂම් දීපු ලක්ෂේ ජෙහාන් සානුකම්පිතව රිටර්න් කලනෙ.. මුන් ඒක ආපහු දුන්නද මන්දා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකෙ එපි කීපයක් බලලා පුරෝකථනය කරපු කතාව දැකලා මුලු කතාවම දන්න උන් මොනා හිතන්න ඇත්ද් 😂😂😂
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ඔච්චර ගේම් දීපු ජෙහානයා දිසානායකයගේ කාර් එකට අලෝපු කොල සෙට් එකේ ටිකක් ඩීවීඩී ප්ලේයර් එක යට හංගලා අරූට මාට්‍ටු වෙන්න තිබ්බ එක නම් අපරාදේ. ඕක තමයි කියන්නේ කොච්චර සූක්ෂමව දෙයක් කලත් වැඩේ කෙලවෙන්න සාක්කි තමුන් විසින්ම ඉතිරි කරනවා කියලා.

    matanam hithene oka jehangei thattayagei gemak. u hasiruna widiyen therenawa uta ona kare priyathayawa awsanna. jehan panalama giye uta ona aruwa full awsala mokak hari thawa plan ekak karaganna. :dull::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මේකෙ එපි කීපයක් බලලා පුරෝකථනය කරපු කතාව දැකලා මුලු කතාවම දන්න උන් මොනා හිතන්න ඇත්ද් 😂😂😂

    ඉස්සරහට වෙනවයි කියන ස්ක්‍රිප්ට් එකේ වීඩියෝ එකක් අයිටීඑන් ඔෆීශියල් චැනල් එකෙන්ම අප්ලෝඩ් කරේ බන්. මම එතකොටම දැනගත්තා මුන් කින්ඩියට තමයි කරන්න ඇත්තෙ කියලා.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අඩේ මෙචචර කල් නාට්ටිවල වමනේ දානවා පෙන්නුවේ ගෑනු බඩ උනාමයි බිලා බීලා කර්පර් උනාමයි
    දැන් ප්‍රියන්තයට බබා හම්බවෙයි ද? පුතී
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩේ මෙචචර කල් නාට්ටිවල වමනේ දානවා පෙන්නුවේ ගෑනු බඩ උනාමයි බිලා බීලා කර්පර් උනාමයි
    දැන් ප්‍රියන්තයට බබා හම්බවෙයි ද? පුතී
    හම්බෙනවා මුත්තේ හම්බෙනවා :yes: ජෙහාන්ගේ මූනම තියෙන පැටියෙක් හම්බවේවි :D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හම්බෙනවා මුත්තේ හම්බෙනවා :yes: ජෙහාන්ගේ මූනම තියෙන පැටියෙක් හම්බවේවි :D

    අම්මෝ කටුස් පැටියෙක් ප්‍රියන්තයට හම්බවෙයි වගේ මෙහෙම අයන කොට නම් ඒක නෙමෙයි අර පෑනෙන් නමක් ගහලා තිබුන 5000 හේ කොලේ උබ මාරැකර ගත්තද? :baffled: දැන් මාර්තු 31 දක්වා දීර්ඝ කරලා කාලය 2දා බැන්ක් කරපන් පුතී
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මේකෙ අර පළමුවෙනි එපිසෝඩ් එකේ අර එකෙක් (හාරකෝටියේ ඉන්ස්පෙක්ටර්ට ඉන්න එකා) දුවගෙන යන සීන් එකක් තියෙන්නේ, එතනට සම්බන්ධ වෙන විදියට පස්සෙ ඒවිද දන්නෑ..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    මේකෙ අර පළමුවෙනි එපිසෝඩ් එකේ අර එකෙක් (හාරකෝටියේ ඉන්ස්පෙක්ටර්ට ඉන්න එකා) දුවගෙන යන සීන් එකක් තියෙන්නේ, එතනට සම්බන්ධ වෙන විදියට පස්සෙ ඒවිද දන්නෑ..

    ඔව් එක තාම ලින්ක් උනේ නෑ කතාවට.... සම්පුර්ණයෙන්ම කතාව වෙනස් වෙන සින් එකක් තියෙන්නේ......