කූබියෝ බලල ඒ එක්කම සහෝදරයෝ බලන එක පත්තරේ බල බල පාර පනිනවා වගේ ඔයි... ඔය දෙක වෙනස් අන්ත දෙකක්.. කූඹියෝ ඉවරම උනාට පස්සෙ ඒ ස්ලොට් එකේම සහෝදරයෝ ගියානම් මීට වඩා හොදයි. ඒකෙ ආතල් එක මේකෙන් ඉවරයි.. මේකෙ ගැඹුර අරකෙ ආතල් එකෙන් ඉවරයි 











ගින්නෙ සීන් එක සම්පුර්නෙන් vfx එකක්ලු..ලකා fb එකේ කූබි ගුලේ දාල තිබ්බ..

කූබියෝ බලල ඒ එක්කම සහෝදරයෝ බලන එක පත්තරේ බල බල පාර පනිනවා වගේ ඔයි... ඔය දෙක වෙනස් අන්ත දෙකක්.. කූඹියෝ ඉවරම උනාට පස්සෙ ඒ ස්ලොට් එකේම සහෝදරයෝ ගියානම් මීට වඩා හොදයි. ඒකෙ ආතල් එක මේකෙන් ඉවරයි.. මේකෙ ගැඹුර අරකෙ ආතල් එකෙන් ඉවරයි![]()

Paththara karayata wadipura deepu lakshe
Paththara karayata wadipura deepu lakshe

. පත්තරකාරයට කරපු වැඩේ return එක 
OMG. පත්තරකාරයට කරපු වැඩේ return එක
![]()

Meka meetar une nadda?
ආයේ බැලුවා ජෙහානයා ලයිට් දාගෙන එනවා පෙන්නන්නේ TV එක පැත්තට. අනික තමයි ප්‍රියන්තයා මේ මොකක්ද අයියේ කියලා ජෙහානයගෙන් අහද්දි ලීෆ්ලට් එක පෙන්නලා ඌ වැඩිය ගනන් ගන්නේ නෑ. මට නම් හිතෙන්නේ තට්ටයට වඩා යතුර ඇතුලේ කියලා රිමෝට් හංගලා කොලේ අහුවෙන්න දැම්මේ ජෙහාන්ගෙම ප්ලෑනකට කියලයි. නමුත් ඌ අර බලාපොරොත්තු කඩවෙලා වගේ ඇවිදන් යන එක දකිද්දි අනේ මන්දා. මයින්ඩ් ට්විස්ටින්ග්.



Mokakda ban paththara kaarayage wadipura lakshe???
Paththara karayata wadipura deepu lakshe
ithin bn ee lakshe paththarakarayagemane, ekama uu aaye denawane paththara karayata.....ඔච්චර ගේම් දීපු ජෙහානයා දිසානායකයගේ කාර් එකට අලෝපු කොල සෙට් එකේ ටිකක් ඩීවීඩී ප්ලේයර් එක යට හංගලා අරූට මාට්ටු වෙන්න තිබ්බ එක නම් අපරාදේ. ඕක තමයි කියන්නේ කොච්චර සූක්ෂමව දෙයක් කලත් වැඩේ කෙලවෙන්න සාක්කි තමුන් විසින්ම ඉතිරි කරනවා කියලා.


ithin bn ee lakshe paththarakarayagemane, ekama uu aaye denawane paththara karayata.....
මේකෙ එපි කීපයක් බලලා පුරෝකථනය කරපු කතාව දැකලා මුලු කතාවම දන්න උන් මොනා හිතන්න ඇත්ද්![]()
හම්බෙනවා මුත්තේ හම්බෙනවාඅඩේ මෙචචර කල් නාට්ටිවල වමනේ දානවා පෙන්නුවේ ගෑනු බඩ උනාමයි බිලා බීලා කර්පර් උනාමයි
දැන් ප්‍රියන්තයට බබා හම්බවෙයි ද? පුතී
ජෙහාන්ගේ මූනම තියෙන පැටියෙක් හම්බවේවි 
හම්බෙනවා මුත්තේ හම්බෙනවාජෙහාන්ගේ මූනම තියෙන පැටියෙක් හම්බවේවි
![]()
දැන් මාර්තු 31 දක්වා දීර්ඝ කරලා කාලය 2දා බැන්ක් කරපන් පුතීමේකෙ අර පළමුවෙනි එපිසෝඩ් එකේ අර එකෙක් (හාරකෝටියේ ඉන්ස්පෙක්ටර්ට ඉන්න එකා) දුවගෙන යන සීන් එකක් තියෙන්නේ, එතනට සම්බන්ධ වෙන විදියට පස්සෙ ඒවිද දන්නෑ..