මට පේන්නේ තුමිඳු ඔරිජිනල් හිනාවෙන විදිහද කොහෙද ඒLol yako matath hithuna oka .ubala dan me thread eke dala athi kiylath hithuna me bala bala inna gaman awe post tika balanna. Nawattala.![]()



ට්‍රේලර් කියල ජාතියකුත් පෙන්නනවද ටීවී එකේඅර අද සවස පෙන්නපු ටෙලර් එකේ ජෙහානයා තුවක්ක්වක් අරන් නටපු නාඩගම මොකද්ද?![]()
අර අද සවස පෙන්නපු ටෙලර් එකේ ජෙහානයා තුවක්ක්වක් අරන් නටපු නාඩගම මොකද්ද?![]()






අර අද සවස පෙන්නපු ටෙලර් එකේ ජෙහානයා තුවක්ක්වක් අරන් නටපු නාඩගම මොකද්ද?![]()
මට පේන්නේ තුමිඳු ඔරිජිනල් හිනාවෙන විදිහද කොහෙද ඒ![]()




මගේ alien තියරිය තිතටම යනව නේද?මොන හුයන්නක්ද......
කරකවලා අත්හැරිය වගේ...![]()








අන්තිමට ජෙහානය ඔය ඉස්කෝලෙ ප්‍රින්සිපල් වෙලා ඉස්කෝලෙ දියුනු කරනව .ඒකෙ බිල්ඩින් එකක් විව්ර්ත කරන්න ප්‍රියන්තය එනව ඇමති කෙනෙක් වෙලා .
නැත්තන් ප්‍රියන්තයගෙ අම්ම ඇවිත් ඌව ඇහැරවනව කාලකන්නිය වගේ බුදියනව .වැඩක් පලක් කරපන් ගෙදරට කාලකන්නි වෙන්නෙ නැතුව කියල .
එහෙමයි ඉවර වෙන්නෙ![]()







ඇයි කොල්ලනේ ප්‍රියන්තයා මාස හයකට ඇතුලට යන්නෙ. ඌ මොන වරදක් කරාටද?
මේකෙ ගතිය තියෙන්නෙ වෙන්නෙම අපි හිතන එව්වා නෙමෙයි. යන්නෙම වෙන පාරවල් වල.



oka ekek Fb eke kiwwama thawa ekek ahala thibba mahela jayawardana kiyanne jr jyawardanage puthada kiyala.Hiruni Jayawardana kiyanne Shakya Jayawardana get duwada ethakota?


FB group hadala thiyena ewage comments balapan. eeeya banඅම්මෝ YouTube එකේ වැටෙන බූරුවන් ගේ comments එක්ක elakiri එක කෝටියකින් සම්පතක්. මෙහෙම website එකක් තියන එක කොච්චර වටිනවද කියල තේරෙනවා අපේ උන්ගේ ඇත්ත comments දැක්කම. ඒ වගේම ගොන් ඒවාට හොඳට බනිනවා
හිරුණි දකිනකොට මට එන්නේ feeling එක අර hentai porn වල alien scenesමගේ alien තියරිය තිතටම යනව නේද?
