“කුඹියෝ” ටීවී සිරිස්

chootyputha1

Well-known member
  • බඩු විකුණපු එක නෙවේ අර එදා ජෙහාන් හම්බෙන්න ආපු CID ඔෆිසර් ජෙහාන්ව අරන් යන එකක් තිබුනා :yes: වයසට වගේ ගිහින් හිරෙන් එන එකකුත් තිබුනා තමා ඒ අවසානයද දන්නේ නෑ.

    ගොඩාක් දුරට ඒ අවසාන episode 3 නේ කෑල්ලක් වෙන්න ඕන, මට හිතෙන්නෙ ඌ හිරේ ගිහින් ඇවිත් ඌට ඇබරුව උන්ටත් ශේප් එකේ ගේමක් දීල කතාව ඉවර කරයි කියල
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ප්‍රියන්ත සහෝදරයට රතු පාටින් චන්දය ඉල්ලන තරමටම සිත පැහැදේවිද මන්දා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩාක් දුරට ඒ අවසාන episode 3 නේ කෑල්ලක් වෙන්න ඕන, මට හිතෙන්නෙ ඌ හිරේ ගිහින් ඇවිත් ඌට ඇබරුව උන්ටත් ශේප් එකේ ගේමක් දීල කතාව ඉවර කරයි කියල
    පක්ෂේ නායක සහෝදරයා තමා දුෂ්ඨයා වෙන්න ඕනේ මේ යන විදිහට. සමහරවිට ජයනායක මැරුව වගේ ප්‍රියන්තටත් මොනවහරි කරන්න බැරි නෑ උගෙන් ඕනේ වැඩ ටික කරගත්තට පස්සේ. ඒකෙන් ජෙහාන් ඇවිස්සිලා ගේමට බහීවි. නැත්තන් දැන් නං නිකන් දාහට අරන් සීයට දීල වගේ ඉන්නේ ඌ ඔස්ටින් අයියව මැරුව කියල ආරංචි උන වෙලේවත් උගේ කිසි ප්‍රතිචාරයක් තිබුනෙ නෑ නෙ ටිරාන් එක්ක එකතුවෙලා මොනවහරි කරන්න.
     
    chootyputha1

    Well-known member
  • පක්ෂේ නායක සහෝදරයා තමා දුෂ්ඨයා වෙන්න ඕනේ මේ යන විදිහට. සමහරවිට ජයනායක මැරුව වගේ ප්‍රියන්තටත් මොනවහරි කරන්න බැරි නෑ උගෙන් ඕනේ වැඩ ටික කරගත්තට පස්සේ. ඒකෙන් ජෙහාන් ඇවිස්සිලා ගේමට බහීවි. නැත්තන් දැන් නං නිකන් දාහට අරන් සීයට දීල වගේ ඉන්නේ ඌ ඔස්ටින් අයියව මැරුව කියල ආරංචි උන වෙලේවත් උගේ කිසි ප්‍රතිචාරයක් තිබුනෙ නෑ නෙ ටිරාන් එක්ක එකතුවෙලා මොනවහරි කරන්න.

    මේකනෙ බං, ඌ දැං අකුලෝගෙන ඉන්නෙ ඌට දැන් මොන පැත්තක්වත් නෑ ඒකයි. මට හිතෙන්නෙ ප්‍රියන්තයට දැනගන්න ලැබෙයි ජයනායකව මැරුවෙ රතු සහෝදරයො කියල, පස්සෙ ආයෙ මූ ජෙහානයට set වෙයි, ඒ යන ගේමකින් තට්ටයට කෙළවලද දන්නෑ ජෙහානය හිරේ යන්නෙ, හිතාගන්න බෑ බං මොනව වෙයිද කියල:eek::eek:
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Mafia Game end එක වගේ මේකෙත් අන්තිමට ජෙහානය මැරෙයි කියල හිතෙන්නෙ මට විතරද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :growl: hemadama ekawage iwarawena POI koheda ban hodawune

    Uba POI episodes kiyak season kiyak balalada oya kathawa kiyanne kiyapankom :lol:

    Dan boruwata okkoma baluwai kiyanna nam epa. :frown::lol: POI wala thiyena samahara concept mama wena kisima TV series ekaka dakala ne.

    E.g. S 5 E4 6,741
    S4 E11 If then Else
    Wage epidodes wala concepts tiyena TV series ekak kiyapan uththo puluwan nam :lol:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    uba kiyanne ara probability eka calculate karala decisions ganna eka neda. Ai nathuwa manual nam ohoma seen karanwa scorpion eke
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අද ආයෙ පළවෙනි කොටහ බැලුවා. ඒකේ අර කාවද මරන(*) එක ජෙහානයගෙ ප්ලෑන් එකක් කියලා තමයි පේන්නෙ. මොකද ඌ හොරෙන් බලාගෙන ඉන්නෙ අරුන් ගේම් එක දෙන විදිහ. ඒක නිසා ජෙහානයා මිනිස්සු මරන්න ප්ලෑන් කරන්නේ නෑ කියන එක බොරු.

    * ඒකේදි වෙඩි සද්දෙ පෙන්නුවට කවුද දන්නෙ ඇත්තටම මැරුවද කියලා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    අද ආයෙ පළවෙනි කොටහ බැලුවා. ඒකේ අර කාවද මරන(*) එක ජෙහානයගෙ ප්ලෑන් එකක් කියලා තමයි පේන්නෙ. මොකද ඌ හොරෙන් බලාගෙන ඉන්නෙ අරුන් ගේම් එක දෙන විදිහ. ඒක නිසා ජෙහානයා මිනිස්සු මරන්න ප්ලෑන් කරන්නේ නෑ කියන එක බොරු.

    * ඒකේදි වෙඩි සද්දෙ පෙන්නුවට කවුද දන්නෙ ඇත්තටම මැරුවද කියලා.

    :yes::yes:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අද ආයෙ පළවෙනි කොටහ බැලුවා. ඒකේ අර කාවද මරන(*) එක ජෙහානයගෙ ප්ලෑන් එකක් කියලා තමයි පේන්නෙ. මොකද ඌ හොරෙන් බලාගෙන ඉන්නෙ අරුන් ගේම් එක දෙන විදිහ. ඒක නිසා ජෙහානයා මිනිස්සු මරන්න ප්ලෑන් කරන්නේ නෑ කියන එක බොරු.

    * ඒකේදි වෙඩි සද්දෙ පෙන්නුවට කවුද දන්නෙ ඇත්තටම මැරුවද කියලා.
    මුන් තවම ඉන්නෙ ඉන්දියන් කතාවල මානසිකත්වෙ:lol::lol:
    මම නම් හිතන්නෙ එතන ගන්නෙ මැර කල්ලියට ආරම්භයක් කතාවට. අනික ජෙහාන් ටිරන්ට කියනවා කෙලින්ම මිනී මරන කේස් වලට ඌ කැමති නැ කියල. අන්ක එහෙම උන් ප්ලැ කරනවනම්. බැරල් ට ගේමක් ගහන්න ඔස්ටින් අයිය උනත් ජෙහාන්ට ඔච්චර වදින එකක් නෑ.

    :yes: