බඩු විකුණපු එක නෙවේ අර එදා ජෙහාන් හම්බෙන්න ආපු CID ඔෆිසර් ජෙහාන්ව අරන් යන එකක් තිබුනාවයසට වගේ ගිහින් හිරෙන් එන එකකුත් තිබුනා තමා ඒ අවසානයද දන්නේ නෑ.
ගොඩාක් දුරට ඒ අවසාන episode 3 නේ කෑල්ලක් වෙන්න ඕන, මට හිතෙන්නෙ ඌ හිරේ ගිහින් ඇවිත් ඌට ඇබරුව උන්ටත් ශේප් එකේ ගේමක් දීල කතාව ඉවර කරයි කියල
වයසට වගේ ගිහින් හිරෙන් එන එකකුත් තිබුනා තමා ඒ අවසානයද දන්නේ නෑ.



hemadama ekawage iwarawena POI koheda ban hodawune

