“කුඹියෝ” ටීවී සිරිස්

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    breaking-bad-psvr.jpg


    Vs

    koombiyo_by_aresintoart-dbweqql.png


    Breaking Bad එකේ Walter වැඩෙට බහින්නේ මුලදි සල්ලී හොයන්න නමුත් පසුව ඔහුට තෙරෙනවා එය ඔහුගේ Subject එක කියලා පසුව ඔහු එක කරන්නේ තමාගේ ආශාවට

    ජෙහානයාගෙ පසු බිම අමුතුවෙන් අපිට පෙන්වන්න ඔනැ නැහැ ජෙහාන් කියන්නේ හොදට ඉගනගත්ත නමුත් හරිහමන් හිතට හරියන රැකියාවක් නොලැබුන කොල්ලෙක්

    ඔහු කැමති ගෙමවලට තමන්මයි ගෙම් පැලන් ගහන්නේ තමන්මයි එය ක්‍රියාත්මක කරන්නේ එය වැඩ කල විට ලැබෙන තෘප්තියටයි ඔහු ගොඩක්ම ආස. අමුතුම කොල්ලේක් !!!

    ගෙම එකට අමුතුම රසයක් දෙන්නේ එහි ඇති අවදානම එකත් ජෙහාන් හොදටම දන්නවා
    ;)
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    Ara 1 st episode eka patan gaddima Jehanaya Kadayak athule hina wevi iddi Tironla duwan gihin balla wage marala daanne Barel Sunil kiyala hithenne mata vitharaida?

    meka wenna puluwan. mkda jehan mineeemaranna plan karanne na kiwwane. eth anthima weddi ekath karanawa wenna puluwan.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තීම් සෝන්ග් එකේ තියනව පක්ශෙ උන් වෙච්ච දේ කියනව වගේ සීන් එකක් . අර පද්මකුමාරය අඩාගෙන වගේ මයික් එකක් ඉස්සරහ ඉන්නෙ .මන් හිතන්නෙ උසාවියක
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Ado POlicekaraya iskoleta eddi Jehan lokka eka expect kara wage scene ekak ubalata therune nadda? u kohomath calm, habai u eka expect kara wage deyak penuna... e kiyanne ara ekek kalin kiuwa wage email eka dagena thiyenne uu mai kiyala hithanna puluwan :P
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Ado POlicekaraya iskoleta eddi Jehan lokka eka expect kara wage scene ekak ubalata therune nadda? u kohomath calm, habai u eka expect kara wage deyak penuna... e kiyanne ara ekek kalin kiuwa wage email eka dagena thiyenne uu mai kiyala hithanna puluwan :P

    Jehan knew it mchan that is for sure :yes: