![]()
Vs
![]()
Breaking Bad එකේ Walter වැඩෙට බහින්නේ මුලදි සල්ලී හොයන්න නමුත් පසුව ඔහුට තෙරෙනවා එය ඔහුගේ Subject එක කියලා පසුව ඔහු එක කරන්නේ තමාගේ ආශාවට
ජෙහානයාගෙ පසු බිම අමුතුවෙන් අපිට පෙන්වන්න ඔනැ නැහැ ජෙහාන් කියන්නේ හොදට ඉගනගත්ත නමුත් හරිහමන් හිතට හරියන රැකියාවක් නොලැබුන කොල්ලෙක්
ඔහු කැමති ගෙමවලට තමන්මයි ගෙම් පැලන් ගහන්නේ තමන්මයි එය ක්රියාත්මක කරන්නේ එය වැඩ කල විට ලැබෙන තෘප්තියටයි ඔහු ගොඩක්ම ආස. අමුතුම කොල්ලේක් !!!
ගෙම එකට අමුතුම රසයක් දෙන්නේ එහි ඇති අවදානම එකත් ජෙහාන් හොදටම දන්නවා







