koobiyo tika okkomaganna thenak kiyapallako... you tube nathuwa okkoma eka para baganna thenak nadda?
http://www.itntv.lk/current-dramas/dramas-on-weekend/koombiyo/
koobiyo tika okkomaganna thenak kiyapallako... you tube nathuwa okkoma eka para baganna thenak nadda?
koobiyo tika okkomaganna thenak kiyapallako... you tube nathuwa okkoma eka para baganna thenak nadda?
තව පැය 3 ක් ඉන්න ඕනේ![]()

Ada kumbiyoo yan nathi kathawak kiyanwa lammaai..

කොහෙද යකෝ මෙච්චර කල් හැංගිලා හිටියේ ...![]()

iTN චැනල් එකට ගිහින් yutube එකේ කූම්බියෝ ප්ලේලිස්ට් එකේ ලින්ක් එක කොපි කරලා දාපන් 4k downloader එකට
එලම තමා
rep+"Koombiyo : The Game" කියල ගේමකුත් එන පාටයි
https://www.facebook.com/KoombiyoGame/
https://www.facebook.com/KoombiyoGame/videos/201247040431169/
https://www.facebook.com/KoombiyoGame/videos/198338660722007/
තව පැය 3 ක් ඉන්න ඕනේ![]()
Lankawe drama ekaka enakan , Fans balan Inna ekata 
මචx මට මෙහෙම එකක් හිතෙනවා. ටිරාන් ඉදියෙ දනගහගෙන.බැරල් සුනිලා ඉදියෙ උගේ උගේ පිටිපස්සෙ හිටගෙන. එතකොට අනිත් එවුන් දෙන්නත් ඉදියෙත් දනගහගෙන වෙඩි සද්දෙ එද්දි පෙන්නුවෙ අරුන් දෙන්නගෙ මූන විතරයි. සද්දෙට ගැස්සිලා උන් බැලුවෙ උඩ. උන් ටිරාන් දිහා බැලුවනම් බලන්න ඕන උන්ගෙ ලෙවෙල් එකට. ඒ කියන්නෙ වෙඩි වැදුනෙ බැරල්ටද? එහෙමනම් තිබ්බෙ කව්ද? පිටිපස්සෙන් තව එකෙක් ආවද? ඒ කව්ද? අද රෑට මේ ටික විසදෙයිද?
![]()
ඉදියෙද..? හිටියෙද..? සිටියෙද..?

භාශා විවිදත්වය මචා. 