“කුඹියෝ” ටීවී සිරිස්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
koobiyo tika okkomaganna thenak kiyapallako... you tube nathuwa okkoma eka para baganna thenak nadda?

iTN චැනල් එකට ගිහින් yutube එකේ කූම්බියෝ ප්ලේලිස්ට් එකේ ලින්ක් එක කොපි කරලා දාපන් 4k downloader එකට
එලම තමා
 
  • Like
Reactions: harshana123
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Ada kumbiyoo yan nathi kathawak kiyanwa lammaai..

ටවුකන්න :oo::oo:

කොහෙද යකෝ මෙච්චර කල් හැංගිලා හිටියේ ...:rolleyes::rolleyes:

නැ බන් ආවනේ පහුගිය ටිකේ
ආ ඊට කලින් නම් එන්න බැරිවුනා මචන් වැඩ අදික වෙලා
දැනුත් ඉතින් සති අන්තෙට තමා ටිකක් වෙලා ඉන්නවත් එන්නේ
:sorry::sorry:
 
N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මචx මට මෙහෙම එකක් හිතෙනවා. ටිරාන් ඉදියෙ දනගහගෙන.බැරල් සුනිලා ඉදියෙ උගේ උගේ පිටිපස්සෙ හිටගෙන. එතකොට අනිත් එවුන් දෙන්නත් ඉදියෙත් දනගහගෙන වෙඩි සද්දෙ එද්දි පෙන්නුවෙ අරුන් දෙන්නගෙ මූන විතරයි. සද්දෙට ගැස්සිලා උන් බැලුවෙ උඩ. උන් ටිරාන් දිහා බැලුවනම් බලන්න ඕන උන්ගෙ ලෙවෙල් එකට. ඒ කියන්නෙ වෙඩි වැදුනෙ බැරල්ටද? එහෙමනම් තිබ්බෙ කව්ද? පිටිපස්සෙන් තව එකෙක් ආවද? ඒ කව්ද? අද රෑට මේ ටික විසදෙයිද?
    :confused::confused::confused::confused::confused:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මචx මට මෙහෙම එකක් හිතෙනවා. ටිරාන් ඉදියෙ දනගහගෙන.බැරල් සුනිලා ඉදියෙ උගේ උගේ පිටිපස්සෙ හිටගෙන. එතකොට අනිත් එවුන් දෙන්නත් ඉදියෙත් දනගහගෙන වෙඩි සද්දෙ එද්දි පෙන්නුවෙ අරුන් දෙන්නගෙ මූන විතරයි. සද්දෙට ගැස්සිලා උන් බැලුවෙ උඩ. උන් ටිරාන් දිහා බැලුවනම් බලන්න ඕන උන්ගෙ ලෙවෙල් එකට. ඒ කියන්නෙ වෙඩි වැදුනෙ බැරල්ටද? එහෙමනම් තිබ්බෙ කව්ද? පිටිපස්සෙන් තව එකෙක් ආවද? ඒ කව්ද? අද රෑට මේ ටික විසදෙයිද?
    :confused::confused::confused::confused::confused:

    ඉදියෙද..? හිටියෙද..? සිටියෙද..?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවද අහම්බෙන් උනේ :shocked:

    ඊළඟ එපිසෝඩ් එකේ කලින් වෙච්ච හැම සිද්දියක්ම අහම්බයක් නොවෙන්නේ කොහොමද කියල මූ පැහැදිලි කරාවි වගේ :baffled: