“කුඹියෝ” ටීවී සිරිස්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේකෙ අන්තිම ප්ලෑන් එක වෙනකොට උතුරුකොරියාවෙ න්‍යශ්ටික බලාගාරත් වහල ,නාස එකෙන් අගහරුට මිනිහෙකුත් යවල ,ට්‍රම්ප් ජනදිපතිකමෙනුත් අයින් කරල තියෙයිද දන්නෙ නෑ ජෙහානය :dull::dull::dull:

    :D :D ;) :P
     
    • Like
    Reactions: skymicro

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113

    ම්චන් හිතාගන්න ඉඩ දිලා කතාව අහවර කරා නම් ඉතින් බඩුම තමයි බලපන් පසුගිය කාලේ කොල්ලෝ හිතපු එවා එක නිසා යම් යම් දෙවල් හෙලිකරන එක හොදයි :yes:

    හැම දේම වහන එක නෙමෙයි බන මම කියන්නෙ. අර අරූ පොළේ ගිය එව්වයි මෙව්වයි ආයෙ පෙන්වන්නෙ.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මේකෙ අන්තිම ප්ලෑන් එක වෙනකොට උතුරුකොරියාවෙ න්‍යශ්ටික බලාගාරත් වහල ,නාස එකෙන් අගහරුට මිනිහෙකුත් යවල ,ට්‍රම්ප් ජනදිපතිකමෙනුත් අයින් කරල තියෙයිද දන්නෙ නෑ ජෙහානය :dull::dull::dull:

    හිනස්සල මරන්නද යකෝ හැදුවෙ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    උබලා කාටවත් ඊයේ ජෙහාන් ලංකාවේ මධ්‍යම පන්තියට ගහපු කනේ පාර වැදුනේ නැද්ද ?



    4.55 ඉදන් යේ බලන්න
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උබලා කාටවත් ඊයේ ජෙහාන් ලංකාවේ මධ්‍යම පන්තියට ගහපු කනේ පාර වැදුනේ නැද්ද ?



    4.55 ඉදන් යේ බලන්න

    මට මීටර් උනා බන්. මධ්‍යම පන්තියේ හිඟන්නො ගැන කියපු කතාව. සහතික ඇත්ත බන්. මට පෞද්ගලික අත්දැකීම් තියෙනවා ලීසිං කළ හයිබ්‍රිඩ් වල ඉඳන් ඉන්දියන් ජරාව ගන්නෙ නෑ කියන උන්.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    උබලා කාටවත් ඊයේ ජෙහාන් ලංකාවේ මධ්‍යම පන්තියට ගහපු කනේ පාර වැදුනේ නැද්ද ?



    4.55 ඉදන් යේ බලන්න

    ඒ කතාවේ වැරද්දකුත් නෑ බන්. :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ ජෙහානයා ගහන්නේ ජෙප්පොන්ට කෙලවන්න හදන ගේමක් ඒ කියන්නේ අවුරුදු 4ක් තිස්සේ.
    එතකොට ජෙහාන් ඔය කරන්නේ මල්දෙනිය කාරයාගේ ගේම් එකක්. දැන් තිබිච්ච ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා. එදා යතුර නෑ කියලා, TV රිමෝට් එක හංගලා, අර කොළ ප්‍රියන්තට මාට්‍ටු වෙන්න හදපු එක ජෙහාන්ගෙම ප්ලෑනක්. එතකොට ජනනායකව මැරෙව්වෙත් ජෙහාන් බැරල් සුනිල් ලව්වා. ප්‍රියන්තට ඒක පෙන්නලා තරහා ගස්සලා ජෙප්පොන්ට එකතු කරන එක තමයි ප්ලෑන් එක උනේ. ප්‍රියන්ත පිස්සු කෙලිද්දි ජෙප්පෝ ආවේ එතනට ජෙහාන් ආනන්ද සහෝදරයට මැසේජ් එක දීපු නිසා.

    මට තියෙන ප්‍රශ්නේ ඇයි ඔස්ටින්ව මැරෙව්වේ කියන එක. ඔස්ටින් ජෙහාන්ගේ ප්ලෑන් එකේ සැරෙන් සැරේ මැද්දට පැන්නා කියන්නේ ඇයි කියන එක. අවසාන ප්ලෑන් එක මල්දෙනියව රටේ අගමැති කරවන එක වෙන්න ඇති. පිස්සු හැදෙනවා යකෝ මේක ගැන හිතද්දිත්.

    pissu peththak beepan dosthara mahaththayo :P:rofl:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට තියෙන ප්‍රශ්නේ ඇයි ඔස්ටින්ව මැරෙව්වේ කියන එක.

    ඔස්ටින් බැරල් සුනිල් එක්ක ගෙම ඉල්ලුව එකනෙ කලෙ. බරලව මරුවනම් ජෙහන්ගෙ පවර් එකනෙ නැති වෙන්නෙ.

    එතකොට ගමේ එකෙක් හොයාගෙන ඌවම ඇමති කරන්න ඕනද?
    ඇයි ජෙහානයට වෙන්න බැරිද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල


    ඔස්ටින් බැරල් සුනිල් එක්ක ගෙම ඉල්ලුව එකනෙ කලෙ. බරලව මරුවනම් ජෙහන්ගෙ පවර් එකනෙ නැති වෙන්නෙ.

    එතකොට ගමේ එකෙක් හොයාගෙන ඌවම ඇමති කරන්න ඕනද?
    ඇයි ජෙහානයට වෙන්න බැරිද?

    මේවගේ අන් අයව manipulation කරන් උන් කවදාවත් මචන් තමන් ඒ තැනට යන්නේ නැ :yes::yes:
    චෙස් බෝර්ඩ් එකක චෙස් අදින කොට අපි සමහර වෙලවට අනික් එකට කපන්න ඉත්තෝ හිතාමතාම දෙන්නේ.අන්න ඒ වගේ
    වෙලාව එනකන් උගේ ultimate ගෝල් එකට යනකන් සේරම කෙරෙන්නේ අනුන් (උගේ ඉත්තන්) අතින්.
    ජෙහාන් ෆීල් like GOD නේ :D:D
     
    • Like
    Reactions: sithija.h

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උබලා කාටවත් ඊයේ ජෙහාන් ලංකාවේ මධ්‍යම පන්තියට ගහපු කනේ පාර වැදුනේ නැද්ද ?

    middle class eka thama ithin me kathawa balanne. ekai unta gahanne.
    me forum eke inneth middle class eke in thamai.
    lankawe wadihariyak inne middle class thamai. un target karala thama godak dewal wenne,