මේකෙ අන්තිම ප්ලෑන් එක වෙනකොට උතුරුකොරියාවෙ න්‍යශ්ටික බලාගාරත් වහල ,නාස එකෙන් අගහරුට මිනිහෙකුත් යවල ,ට්‍රම්ප් ජනදිපතිකමෙනුත් අයින් කරල තියෙයිද දන්නෙ නෑ ජෙහානය![]()

ම්චන් හිතාගන්න ඉඩ දිලා කතාව අහවර කරා නම් ඉතින් බඩුම තමයි බලපන් පසුගිය කාලේ කොල්ලෝ හිතපු එවා එක නිසා යම් යම් දෙවල් හෙලිකරන එක හොදයි
Mama hithanne oka jehange campus eke yaluwek kiyalai..

මේකෙ අන්තිම ප්ලෑන් එක වෙනකොට උතුරුකොරියාවෙ න්‍යශ්ටික බලාගාරත් වහල ,නාස එකෙන් අගහරුට මිනිහෙකුත් යවල ,ට්‍රම්ප් ජනදිපතිකමෙනුත් අයින් කරල තියෙයිද දන්නෙ නෑ ජෙහානය![]()
උබලා කාටවත් ඊයේ ජෙහාන් ලංකාවේ මධ්‍යම පන්තියට ගහපු කනේ පාර වැදුනේ නැද්ද ?
4.55 ඉදන් යේ බලන්න
උබලා කාටවත් ඊයේ ජෙහාන් ලංකාවේ මධ්‍යම පන්තියට ගහපු කනේ පාර වැදුනේ නැද්ද ?
4.55 ඉදන් යේ බලන්න

mu like ekak hari ewalane ban.
Meke inna gas gobbainta pissu ban. Un hithan inne un wagema Tumidu mahathmayath jobless fucker kenek kiyala.
![]()

යකෝ ජෙහානයා ගහන්නේ ජෙප්පොන්ට කෙලවන්න හදන ගේමක් ඒ කියන්නේ අවුරුදු 4ක් තිස්සේ.
එතකොට ජෙහාන් ඔය කරන්නේ මල්දෙනිය කාරයාගේ ගේම් එකක්. දැන් තිබිච්ච ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා. එදා යතුර නෑ කියලා, TV රිමෝට් එක හංගලා, අර කොළ ප්‍රියන්තට මාට්ටු වෙන්න හදපු එක ජෙහාන්ගෙම ප්ලෑනක්. එතකොට ජනනායකව මැරෙව්වෙත් ජෙහාන් බැරල් සුනිල් ලව්වා. ප්‍රියන්තට ඒක පෙන්නලා තරහා ගස්සලා ජෙප්පොන්ට එකතු කරන එක තමයි ප්ලෑන් එක උනේ. ප්‍රියන්ත පිස්සු කෙලිද්දි ජෙප්පෝ ආවේ එතනට ජෙහාන් ආනන්ද සහෝදරයට මැසේජ් එක දීපු නිසා.
මට තියෙන ප්‍රශ්නේ ඇයි ඔස්ටින්ව මැරෙව්වේ කියන එක. ඔස්ටින් ජෙහාන්ගේ ප්ලෑන් එකේ සැරෙන් සැරේ මැද්දට පැන්නා කියන්නේ ඇයි කියන එක. අවසාන ප්ලෑන් එක මල්දෙනියව රටේ අගමැති කරවන එක වෙන්න ඇති. පිස්සු හැදෙනවා යකෝ මේක ගැන හිතද්දිත්.

මට තියෙන ප්‍රශ්නේ ඇයි ඔස්ටින්ව මැරෙව්වේ කියන එක.
ඔස්ටින් බැරල් සුනිල් එක්ක ගෙම ඉල්ලුව එකනෙ කලෙ. බරලව මරුවනම් ජෙහන්ගෙ පවර් එකනෙ නැති වෙන්නෙ.
එතකොට ගමේ එකෙක් හොයාගෙන ඌවම ඇමති කරන්න ඕනද?
ඇයි ජෙහානයට වෙන්න බැරිද?

=========================================
Kumbiyo Ringtone for Your Mobile | කූඹියෝ සුපිරි රින්ග්ටෝන් සෙට් එක
Link>>>>>

dan video daala hingaa kana set ekak ban inne munge poi![]()
උබලා කාටවත් ඊයේ ජෙහාන් ලංකාවේ මධ්‍යම පන්තියට ගහපු කනේ පාර වැදුනේ නැද්ද ?