“කුඹියෝ” ටීවී සිරිස්

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    2qjwy80.jpg

    :lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes:
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මේකට නළුවෝ තෝරලා තියෙන විදිහ නං මරු :yes: වෙන නාට්ටියක නං තඩි බඩක් තියෙන නැෂනල් අඳින එකෙක්ව ගන්නේ ඒකත් අර මන්ත්‍රී ඇමති චරිත කරන්නම ඉන්න සෙට් එකේ එකෙක්. මේකට අලුත්ම එක්කෙනෙක් වෙනස්ම විදිහක එකෙක්නෙක් :love:

    :) ow machan math adamai dakke dial eka.. patta
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :) ow machan math adamai dakke dial eka.. patta

    ඔය ඩ්‍රාම එක කරන කාලෙ UNP විපක්ශෙ
    UNP නායක වෙන්නෙ සාමාන්‍යයෙන් posh රදල පොරක්.. ඒකට හරියන classic පොරක් තෝරගෙන තියෙන්නෙ.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"

    maxresdefault.jpg


    Peter D'Almeida

    Managing Director/Chief Executive
    N*able
    May 2008 – Present (9 years 11 months)

    Chief Executive - MillenniumESP
    Millennium Information Technologies
    December 2000 – November 2007 (7 years)

    Head of SunService - SAARC Region
    Sun Microsystems
    1995 – 1996 (1 year)


     
    Last edited:
    • Like
    Reactions: DX- and neonad

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේකට නළුවෝ තෝරලා තියෙන විදිහ නං මරු :yes: වෙන නාට්ටියක නං තඩි බඩක් තියෙන නැෂනල් අඳින එකෙක්ව ගන්නේ ඒකත් අර මන්ත්‍රී ඇමති චරිත කරන්නම ඉන්න සෙට් එකේ එකෙක්. මේකට අලුත්ම එක්කෙනෙක් වෙනස්ම විදිහක එකෙක්නෙක් :love:

    කටුස්සාගේ කතාවට සම්පුර්ණයෙන් එකඟයි. මල්දෙණිය විතරක් නෙමේ, ජෙප්පොන්ගේ නායක තට්ටයා,
    ආනන්ද සහොදරයා , ජෙප්පොන්ගේ ලේකම්...මේ නළුවෝ මෙච්චරකල් කොහෙද බන් උන්නේ ? :yes:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඊළඟ ට තට්ටය එලවළා ආනන්ද නායකයා වෙයි. ප්‍රියන්ත වන අනිත් පැත්තට යවයි. ආනන්ද යි මල්දෙනිය යි එකතු වෙයි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :) ow machan math adamai dakke dial eka.. patta

    පීටර් අල්ම්දා... ඉගෙනගත්ත පොරක්... ඒ කාලේ ඩ්‍රාමා වල රගපෑවා... :)

    ගිරය ටෙලිඩ්‍රාමා එකේ හිටියා.. ඒකෙන් සෑහෙන්න ප්‍රසිද්ද උනා...

     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    maxresdefault.jpg


    Peter D'Almeida

    Managing Director/Chief Executive
    N*able
    May 2008 – Present (9 years 11 months)

    Chief Executive - MillenniumESP
    Millennium Information Technologies
    December 2000 – November 2007 (7 years)

    Head of SunService - SAARC Region
    Sun Microsystems
    1995 – 1996 (1 year)



    Hammata .... Hena wadakaarayek wage :shocked:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    පීටර් ලොක්ක කොහෙන් සෙට් කරගත්තද මන්ද ...කාස්ටීන් නම් සුපිරි ..