එලියන් කේස් එක වේගෙන එන්නෙ
මේකට නළුවෝ තෝරලා තියෙන විදිහ නං මරුවෙන නාට්ටියක නං තඩි බඩක් තියෙන නැෂනල් අඳින එකෙක්ව ගන්නේ ඒකත් අර මන්ත්රී ඇමති චරිත කරන්නම ඉන්න සෙට් එකේ එකෙක්. මේකට අලුත්ම එක්කෙනෙක් වෙනස්ම විදිහක එකෙක්නෙක්
![]()

ඊයෙ වෙච්ච ටික සමීප රනිල්ට වඩා බණ්ඩාරනායකට 1952 හදපු සන්ධානෙ ගෙන මේකෙන් කියවෙනව.![]()
ගොඩාක් අය මේක ලංකාවේ සිද්ද වෙච්ච දේශපාලන සිදුවීම් එක්ක ගලපන්න හදනවා ..
මම නම් හිතන්නේ මෙච්චර සංකීර්ණ games දෙන්න ඕන නැහැ ලංකාවේ බහුතරයක්
මිනිසුන්ගේ බුද්ධි මට්ටම එක්ක බලපුවාම ...
සරල වැඩ ටිකක් ඇති හොඳටම...

ටිරියන් ලැනිස්ටර් අපේ අර මන්ත්රීතුමා වගේ , සරසි අරකි වගේ , ජෙසී පින්ක්මන් කියන්නේ මෙන්න මුට තමා ෂුවර් එකට වගේ පොස්ට් ගොඩක් බලාගන්න තිබ්බ ඒම උනානම් 

හොඳ වෙලාවට කුඹියෝ බලන ගොඩක් උන් ගේම් ඔෆ් ත්රෝන්ස් බ්ර්රෙකින් බෑඩ් ස්පාටකස් එහෙම බලලා නැත්තේ...බැලුවනම් එහෙම ඒවා වල ඉන්න චරිතත් ලංකාවේ දේසපාලන චරිත වලට සමාන කරලා ගොන් ආතල් එකක් ගන්නවාටිරියන් ලැනිස්ටර් අපේ අර මන්ත්රීතුමා වගේ , සරසි අරකි වගේ , ජෙසී පින්ක්මන් කියන්නේ මෙන්න මුට තමා ෂුවර් එකට වගේ පොස්ට් ගොඩක් බලාගන්න තිබ්බ ඒම උනානම්
දැන් ඉතින් රෙප් කපපන්.මට පාඩුවක් වෙයි

මොකද ඕවා බලපු උන්ට එපියක් බලලා නිකන් ඉන්න පුරුද්දක් නෑ කුතුහලය කියන දේ උපරිමෙන් තියෙනවාඕවා බලලා තියෙන උන් තමා මෙතන වැඩියම කතා හද හද කියන්නෙමොකද ඕවා බලපු උන්ට එපියක් බලලා නිකන් ඉන්න පුරුද්දක් නෑ කුතුහලය කියන දේ උපරිමෙන් තියෙනවා
සහතිකම ඇත්ත...එළකිරි එකේ තරම් TV සීරිස් පිස්සෝ ටිකක් දැකල නෑ.
ඕවා බලලා තියෙන උන් තමා මෙතන වැඩියම කතා හද හද කියන්නෙමොකද ඕවා බලපු උන්ට එපියක් බලලා නිකන් ඉන්න පුරුද්දක් නෑ කුතුහලය කියන දේ උපරිමෙන් තියෙනවා

ගොඩක් එවගේ තියෙන්නෙ එක්කෝ කෙල්ල පෝසත් කොල්ල දුප්පත්, නැත්නම් කොල්ල පෝසත් කෙල්ල දුප්පත්. පෝසත් එකාගෙ ගෙදරින් දුප්පත් එකාට කැමති නෑ. ඉතින් හතර වටේ කරකවා කරකව කතාව ඇදගෙන යනව. ඉතින් ඒවගෙ මොනවා කතා කරන්නද බන් 

හොඳ වෙලාවට කුඹියෝ බලන ගොඩක් උන් ගේම් ඔෆ් ත්රෝන්ස් බ්ර්රෙකින් බෑඩ් ස්පාටකස් එහෙම බලලා නැත්තේ...බැලුවනම් එහෙම ඒවා වල ඉන්න චරිතත් ලංකාවේ දේසපාලන චරිත වලට සමාන කරලා ගොන් ආතල් එකක් ගන්නවාටිරියන් ලැනිස්ටර් අපේ අර මන්ත්රීතුමා වගේ , සරසි අරකි වගේ , ජෙසී පින්ක්මන් කියන්නේ මෙන්න මුට තමා ෂුවර් එකට වගේ පොස්ට් ගොඩක් බලාගන්න තිබ්බ ඒම උනානම්
දැන් ඉතින් රෙප් කපපන්.මට පාඩුවක් වෙයි
ane manda ban ubala 
සහතිකම ඇත්ත...එළකිරි එකේ තරම් TV සීරිස් පිස්සෝ ටිකක් දැකල නෑ.
මේකේ ඇතුලේ TV සීරිස් බලන උන්ගේ ඝනත්වය ඉතා අධිකයි.![]()
ඒක ඇත්ත බන්. අනික ඒ කතා වගේ මෙහෙම කට්ටියට කතා කරන්න පුළුවන් ටෙලියක් දැන් චැනල් වල තියනවද?ගොඩක් එවගේ තියෙන්නෙ එක්කෝ කෙල්ල පෝසත් කොල්ල දුප්පත්, නැත්නම් කොල්ල පෝසත් කෙල්ල දුප්පත්. පෝසත් එකාගෙ ගෙදරින් දුප්පත් එකාට කැමති නෑ. ඉතින් හතර වටේ කරකවා කරකව කතාව ඇදගෙන යනව. ඉතින් ඒවගෙ මොනවා කතා කරන්නද බන්
![]()

හොඳ වෙලාවට කුඹියෝ බලන ගොඩක් උන් ගේම් ඔෆ් ත්රෝන්ස් බ්ර්රෙකින් බෑඩ් ස්පාටකස් එහෙම බලලා නැත්තේ...බැලුවනම් එහෙම ඒවා වල ඉන්න චරිතත් ලංකාවේ දේසපාලන චරිත වලට සමාන කරලා ගොන් ආතල් එකක් ගන්නවාටිරියන් ලැනිස්ටර් අපේ අර මන්ත්රීතුමා වගේ , සරසි අරකි වගේ , ජෙසී පින්ක්මන් කියන්නේ මෙන්න මුට තමා ෂුවර් එකට වගේ පොස්ට් ගොඩක් බලාගන්න තිබ්බ ඒම උනානම්
දැන් ඉතින් රෙප් කපපන්.මට පාඩුවක් වෙයි
apisodes kiyak thiyenawada bn kathawa iwara wenna?