“කුඹියෝ” ටීවී සිරිස්

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඊයෙ වෙච්ච ටික සමීප රනිල්ට වඩා බණ්ඩාරනායකට 1952 හදපු සන්ධානෙ ගෙන මේකෙන් කියවෙනව.:D
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මේකට නළුවෝ තෝරලා තියෙන විදිහ නං මරු :yes: වෙන නාට්ටියක නං තඩි බඩක් තියෙන නැෂනල් අඳින එකෙක්ව ගන්නේ ඒකත් අර මන්ත්‍රී ඇමති චරිත කරන්නම ඉන්න සෙට් එකේ එකෙක්. මේකට අලුත්ම එක්කෙනෙක් වෙනස්ම විදිහක එකෙක්නෙක් :love:

    :yes::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    ඊයෙ වෙච්ච ටික සමීප රනිල්ට වඩා බණ්ඩාරනායකට 1952 හදපු සන්ධානෙ ගෙන මේකෙන් කියවෙනව.:D

    56 නේද? කණ්නාඩිය එහෙම දාල ඉන්නකොට. බණ්ඩාරනායකගෙ පෙනුමත් තියෙනවා.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ගොඩාක් අය මේක ලංකාවේ සිද්ද වෙච්ච දේශපාලන සිදුවීම් එක්ක ගලපන්න හදනවා ..
    මම නම් හිතන්නේ මෙච්චර සංකීර්ණ games දෙන්න ඕන නැහැ ලංකාවේ බහුතරයක්
    මිනිසුන්ගේ බුද්ධි මට්ටම එක්ක බලපුවාම ...
    සරල වැඩ ටිකක් ඇති හොඳටම...

    :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    හොඳ වෙලාවට කුඹියෝ බලන ගොඩක් උන් ගේම් ඔෆ් ත්රෝන්ස් බ්‍ර්රෙකින් බෑඩ් ස්පාටකස් එහෙම බලලා නැත්තේ...බැලුවනම් එහෙම ඒවා වල ඉන්න චරිතත් ලංකාවේ දේසපාලන චරිත වලට සමාන කරලා ගොන් ආතල් එකක් ගන්නවා :lol::lol::lol: ටිරියන් ලැනිස්ටර් අපේ අර මන්ත්‍රීතුමා වගේ , සරසි අරකි වගේ , ජෙසී පින්ක්මන් කියන්නේ මෙන්න මුට තමා ෂුවර් එකට වගේ පොස්ට් ගොඩක් බලාගන්න තිබ්බ ඒම උනානම් :lol::lol::lol:

    දැන් ඉතින් රෙප් කපපන්.මට පාඩුවක් වෙයි
     
    ඕවා බලලා තියෙන උන් තමා මෙතන වැඩියම කතා හද හද කියන්නෙ :lol::lol: මොකද ඕවා බලපු උන්ට එපියක් බලලා නිකන් ඉන්න පුරුද්දක් නෑ කුතුහලය කියන දේ උපරිමෙන් තියෙනවා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕවා බලලා තියෙන උන් තමා මෙතන වැඩියම කතා හද හද කියන්නෙ :lol::lol: මොකද ඕවා බලපු උන්ට එපියක් බලලා නිකන් ඉන්න පුරුද්දක් නෑ කුතුහලය කියන දේ උපරිමෙන් තියෙනවා

    :love: සහතිකම ඇත්ත...එළකිරි එකේ තරම් TV සීරිස් පිස්සෝ ටිකක් දැකල නෑ.
    මේකේ ඇතුලේ TV සීරිස් බලන උන්ගේ ඝනත්වය ඉතා අධිකයි. :cool:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052

    ඒක ඇත්ත බන්. අනික ඒ කතා වගේ මෙහෙම කට්ටියට කතා කරන්න පුළුවන් ටෙලියක් දැන් චැනල් වල තියනවද? :lol::lol::lol: ගොඩක් එවගේ තියෙන්නෙ එක්කෝ කෙල්ල පෝසත් කොල්ල දුප්පත්, නැත්නම් කොල්ල පෝසත් කෙල්ල දුප්පත්. පෝසත් එකාගෙ ගෙදරින් දුප්පත් එකාට කැමති නෑ. ඉතින් හතර වටේ කරකවා කරකව කතාව ඇදගෙන යනව. ඉතින් ඒවගෙ මොනවා කතා කරන්නද බන් :lol::lol::lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හොඳ වෙලාවට කුඹියෝ බලන ගොඩක් උන් ගේම් ඔෆ් ත්රෝන්ස් බ්‍ර්රෙකින් බෑඩ් ස්පාටකස් එහෙම බලලා නැත්තේ...බැලුවනම් එහෙම ඒවා වල ඉන්න චරිතත් ලංකාවේ දේසපාලන චරිත වලට සමාන කරලා ගොන් ආතල් එකක් ගන්නවා :lol::lol::lol: ටිරියන් ලැනිස්ටර් අපේ අර මන්ත්‍රීතුමා වගේ , සරසි අරකි වගේ , ජෙසී පින්ක්මන් කියන්නේ මෙන්න මුට තමා ෂුවර් එකට වගේ පොස්ට් ගොඩක් බලාගන්න තිබ්බ ඒම උනානම් :lol::lol::lol:

    දැන් ඉතින් රෙප් කපපන්.මට පාඩුවක් වෙයි

    sirawatamada ban e kathawa kiwwe :lol: ane manda ban ubala :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    :love: සහතිකම ඇත්ත...එළකිරි එකේ තරම් TV සීරිස් පිස්සෝ ටිකක් දැකල නෑ.
    මේකේ ඇතුලේ TV සීරිස් බලන උන්ගේ ඝනත්වය ඉතා අධිකයි. :cool:

    ඒක ඇත්ත බන්. අනික ඒ කතා වගේ මෙහෙම කට්ටියට කතා කරන්න පුළුවන් ටෙලියක් දැන් චැනල් වල තියනවද? :lol::lol::lol: ගොඩක් එවගේ තියෙන්නෙ එක්කෝ කෙල්ල පෝසත් කොල්ල දුප්පත්, නැත්නම් කොල්ල පෝසත් කෙල්ල දුප්පත්. පෝසත් එකාගෙ ගෙදරින් දුප්පත් එකාට කැමති නෑ. ඉතින් හතර වටේ කරකවා කරකව කතාව ඇදගෙන යනව. ඉතින් ඒවගෙ මොනවා කතා කරන්නද බන් :lol::lol::lol:

    :yes::yes:
    අන්තිමට බලපු කතාවක නමක් කියාගන්නත් අමතක වෙන තරමට අපේ රටේ කලා කාරයෝ අපිව ටීවී එකෙන් ඈත් කරලා තිබ්බා. අපි එහෙම ඉන්නකොට, මේ කතාව මෙහෙම නග්ගලා ගත්තේ ප්‍රිසන් බ්‍රේක් බ්‍රේකින් බෑඩ් බලලා තිබ්බ උන් තමයි. ඒ අය තමයි අපිටත් අන්න බීබී පීබී වගේ ලංකාවෙත් එකක් ඇවිල්ලා තියෙනවා කියලා කිව්වෙ. නැත්නම් මේ ජීවිතේට අයිටීඑන් එකේ කතාවක් ඇහැක් ඇරලා බලන්නෙ නෑ. ඒතරම් එපා වෙලා තිබ්බෙ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හොඳ වෙලාවට කුඹියෝ බලන ගොඩක් උන් ගේම් ඔෆ් ත්රෝන්ස් බ්‍ර්රෙකින් බෑඩ් ස්පාටකස් එහෙම බලලා නැත්තේ...බැලුවනම් එහෙම ඒවා වල ඉන්න චරිතත් ලංකාවේ දේසපාලන චරිත වලට සමාන කරලා ගොන් ආතල් එකක් ගන්නවා :lol::lol::lol: ටිරියන් ලැනිස්ටර් අපේ අර මන්ත්‍රීතුමා වගේ , සරසි අරකි වගේ , ජෙසී පින්ක්මන් කියන්නේ මෙන්න මුට තමා ෂුවර් එකට වගේ පොස්ට් ගොඩක් බලාගන්න තිබ්බ ඒම උනානම් :lol::lol::lol:

    දැන් ඉතින් රෙප් කපපන්.මට පාඩුවක් වෙයි

    පල පකය යන්න තෝ කලිසමේ චූ කරන කාලෙ අපි ඔව්ව බැලුවෙ
     
    • Like
    Reactions: Ultron

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොඳ වෙලාවට කුඹියෝ බලන ගොඩක් උන් ගේම් ඔෆ් ත්රෝන්ස් බ්‍ර්රෙකින් බෑඩ් ස්පාටකස් එහෙම බලලා නැත්තේ...බැලුවනම් එහෙම ඒවා වල ඉන්න චරිතත් ලංකාවේ දේසපාලන චරිත වලට සමාන කරලා ගොන් ආතල් එකක් ගන්නවා :lol::lol::lol: ටිරියන් ලැනිස්ටර් අපේ අර මන්ත්‍රීතුමා වගේ , සරසි අරකි වගේ , ජෙසී පින්ක්මන් කියන්නේ මෙන්න මුට තමා ෂුවර් එකට වගේ පොස්ට් ගොඩක් බලාගන්න තිබ්බ ඒම උනානම් :lol::lol::lol:

    දැන් ඉතින් රෙප් කපපන්.මට පාඩුවක් වෙයි

    Welcome to the Elakiri.com kid :shocked::lol:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හොඳ වෙලාවට කුඹියෝ බලන ගොඩක් උන් ගේම් ඔෆ් ත්රෝන්ස් බ්‍ර්රෙකින් බෑඩ් ස්පාටකස් එහෙම බලලා නැත්තේ...බැලුවනම් එහෙම ඒවා වල ඉන්න චරිතත් ලංකාවේ දේසපාලන චරිත වලට සමාන කරලා ගොන් ආතල් එකක් ගන්නවා :lol::lol::lol: ටිරියන් ලැනිස්ටර් අපේ අර මන්ත්‍රීතුමා වගේ , සරසි අරකි වගේ , ජෙසී පින්ක්මන් කියන්නේ මෙන්න මුට තමා ෂුවර් එකට වගේ පොස්ට් ගොඩක් බලාගන්න තිබ්බ ඒම උනානම් :lol::lol::lol:

    දැන් ඉතින් රෙප් කපපන්.මට පාඩුවක් වෙයි

    ඔබතුමාට අන්තර්ජාල පහසුකම් ලැබිලා තියෙන්නෙහ් මේ ලගදී වගේ පෙනෙන්නෙහ්...!
    :lol::lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මිනිහමද වෙන කෙනෙක්ද :rolleyes:

    atw8c4.jpg