“කුඹියෝ” ටීවී සිරිස්

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ කතාවෙ කොහෙවත් කියල නෑ නෙහ් මේක සත්‍ය සිදුවීමකින් හදපු එකක් කියල ඉතින් එහෙම උනාම ඩිරෙක්ටර්ට පුලුවන් පොඩි පොඩි කෑලි අදට ගැලපෙන විදියට දාන්න. දැන් වෝකින් ඩෙඩ් කොමික් එකේ තියෙන හැම දේම ටීවි සිරීස් එකේ ඒ විදියටම නෑ සමහර එව්ව වෙනස් කරල තියෙනව මිනිස්සුන්ව ඇට්‍රැක්ට් කරගන්න. ඒ වගේ තමා මේකත්. නමුත් ඇතුලාන්තය එක හා සමානයි.

    dan oya kiyana dewal ma contradict wenawane.

    1. මේ කතාවෙ කොහෙවත් කියල නෑ නෙහ් මේක සත්‍ය සිදුවීමකින් හදපු එකක් කියල
    2. නමුත් ඇතුලාන්තය එක හා සමානයි

    oya deka contradict wenawa. oya me kathawa terun ganne oya kamathi desapaalana pakseta haniyak nowenna.
    :D
     
    • Like
    Reactions: AheshM

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094

    අක්කර හාරසිය ගණන්වල වතුපිටි රනිල් වික්‍රමසිංහ මහතාට වඩා එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මහතාට ගැලපේයැයි මට සිතේ..

    ඒ ඇඳුම් පැලඳුම්, ඒ උපැස් යුවල, ඒ විලාසය රනිල් වික්‍රමසිංහ මහතාට වඩා එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මහතාට ගැලපේයැයි මට සිතේ.

    හික් හික් මේ කතාවෙ වගේම සිද්දියක් ඉතිහාසෙ වෙලා තියෙනව කියල ඇරෙන්න ඒ කතාවම දැම්ම කියල නෙවෙයි කියල තියෙන්නෙ. නමුත් 90% මට ශුවර් ස්ක්‍රපිට් එක ලියපු කෙනා මේ සිද්දිය තමා පාවිච්චි කරන්න ඇත්තෙ කියල. මොකද ඒක ලංකාවෙ දේශපාලන ඉතිහාසෙ එක හැරවුම් ලක්ශයක්. එහෙම උනේ නැත්තන් අද ලංකාවෙ මීට වඩා දියුනු/ නොදියුනු රටක් වෙන්න තිබ්බා.
     
    • Like
    Reactions: AheshM

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    හික් හික් මේ කතාවෙ වගේම සිද්දියක් ඉතිහාසෙ වෙලා තියෙනව කියල ඇරෙන්න ඒ කතාවම දැම්ම කියල නෙවෙයි කියල තියෙන්නෙ. නමුත් 90% මට ශුවර් ස්ක්‍රපිට් එක ලියපු කෙනා මේ සිද්දිය තමා පාවිච්චි කරන්න ඇත්තෙ කියල. මොකද ඒක ලංකාවෙ දේශපාලන ඉතිහාසෙ එක හැරවුම් ලක්ශයක්. එහෙම උනේ නැත්තන් අද ලංකාවෙ මීට වඩා දියුනු/ නොදියුනු රටක් වෙන්න තිබ්බා.

    මේ කතාවෙ වගේම සිද්දියක් ඉතා මෑත ඉතිහාසෙ වෙලා තියෙනව.
    ඒක නොදැක්ක වගේ 56 ට යන එක තමා අව්ල

    :lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මේ කතාවෙ වගේම සිද්දියක් ඉතා මෑත ඉතිහාසෙ වෙලා තියෙනව.
    ඒක නොදැක්ක වගේ 56 ට යන එක තමා අව්ල

    :lol::lol:

    මොකද්ද ඒ සිද්දිය?
     
    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව, 1951 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් 1952 මහ මැතිවරණයට අත්තනගල්ල ආසනයෙන් තරඟ කර විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවද ඔහු ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගත හැකිවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන නවයක් පමණි.. එය ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් නොවුනද, එතුමන්ට විපක්ෂනායක ධූරය හිමිවීමට තරම් ප්‍රමාණවත් විය..

    1952 වර්ෂයෙන් වසර "හතරකට" පසු එනම් 1956 මහමැතිවරණයට, බණ්ඩාරනායක මැතිතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ඉදිරිපත්නොවී, එවකට ජනප්‍රිය "කම්කරු පක්ෂයන්" වූ සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට්ස් පක්ෂය සමග සන්ධානගතව "මහජන එක්සත් පෙරමුණ" යටතේ ඉදිරිපත්විය.. එම මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණ ඉතිහාසගත ජයග්‍රහණයක් ලබාගත් අතර එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් මෙරට සිවුවන අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්විය.

    අක්කර හාරසිය ගණන්වල වතුපිටි රනිල් වික්‍රමසිංහ මහතාට වඩා එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මහතාට ගැලපේයැයි මට සිතේ..

    ඒ ඇඳුම් පැලඳුම්, ඒ උපැස් යුවල, ඒ විලාසය රනිල් වික්‍රමසිංහ මහතාට වඩා එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මහතාට ගැලපේයැයි මට සිතේ..

    රනිල් වික්‍රමසිංහ චරිතයට සමාන රංගන ශිල්පියෙක් සොයාගැනීම එතරම්ම ගැටළුවක් නොවූ යුගයක, ලක්මාල් ධර්මරත්නයන්, බණ්ඩාරනායක චරිතයට සමාන (අති දක්ෂ) පීටර් ද අල්මේදාව යොදාගැනීම සම්බන්ධයෙන්ද මට ගැටළුවක් ඇත..

    තර්කයක් නැත.. කාල වකවානු වෙනස්ය.. එක හා සමාන සිදුවීම් ඉතිහාසය පුරාවට සිදුව ඇත.. සිදුවෙමින්ද ඇත..

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: AheshM

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ETuBw81.jpg

    qB2dbTN.jpg

    Dxm2TQV.jpg

    වෙන්න ඕන දේ දන්නවා නේ ඉතින් ;) , ඔන්න දැන් vote කරන්න ඇප් එකකුත් තියෙනවාලු

    (ප්‍රියන්තගේ ගමේ කෑල්ලත් ඉන්නවා යකෝ )
     
    Last edited:
    • Like
    Reactions: AheshM

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කූබි ගුලේ උන් ඇර ගන්නවා...නෙදකින්....පට්ට රැඩිකල් කියලා හිතන් ඉන්න උන්....පොඩිනුන් වගේ මරා ගන්නවා.... :rofl:
     
    • Like
    Reactions: AheshM

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    කූබි ගුලේ උන් ඇර ගන්නවා...නෙදකින්....පට්ට රැඩිකල් කියලා හිතන් ඉන්න උන්....පොඩිනුන් වගේ මරා ගන්නවා.... :rofl:
    Ai?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙට කතාවේ එකෙක් මැරෙනවා , අරුන් ආණ්ඩුව පිහිටුවනවා.
    දැන් අහන්න එපා මොකා කොහොමද මැරෙන්නේ කියලා.