“කුඹියෝ” ටීවී සිරිස්

shana

Member
May 4, 2006
292
23
0
Last edited:

shana

Member
May 4, 2006
292
23
0
සීසන් 2 වලට ඉඩ තියන්න කතාව වෙනස් කරන්න ඇති එහෙනං. අර වත්ත මැද ජෙහාන්ට වෙඩිතියන සීන් එක වෙනස් කරාම ඇතිනේ :yes:

මටත් දුක මුලින් හොඳට තිබුන මහඋල්පතගම චරිතේ අන්තිමට නිකන් අයිනකට වැටුනා, ටිරාන් දෙකේ කොලේට වැටුනා, ඔස්ටින් නිකම්ම මැරිලා ගියා, මොකක්හරි ලොකු ගේමක් ගහයි ජෙහාන් එක්ක හරි හරියට හැප්පෙයි කියල හිතපු සිරිල් අබේසේකර නිකම්ම මෝඩ පොලිස්කාරයෙක් උනා. චරිත ගොඩක් නාස්ති උනා වගේ.

siraawata...anna eekai machan matath avla ... oita vada siraawata characters
tika build karala pattata karanna thibba kathaawak .. dan season 2 ekeedivath ehemaa veewa kiyala ithin api hope karamu ..
austin ayya kohamath aththatama nathi una hinda , eelanga season ekedi thawa honda maru sira dial ekak daala gahuwa nan elama thama.. barrel sunil vage pathoola chandiyek nathiwa :lol::lol::lol:

 
Last edited:

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    lol 2013-2014 ivara karapu kataawak
    avru 4 ma indala aaye shoot karanna eka actor kenek busy kiyala ..
    :P:P:P:P:P:P:P
    anee manda ai ehema katha kiyanne kiyala :lol::lol::lol:

    අවසාන කොටස අය හදලා දැන් බොරු කියනවා මුන්ට බොරුවක්වත් හරියට කියාගන්න බැරි හැටි
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    අවසාන කොටස අය හදලා දැන් බොරු කියනවා මුන්ට බොරුවක්වත් හරියට කියාගන්න බැරි හැටි
    :lol::lol::lol::lol::lol:
    meeke aathalma vade ara Kingsburry gihilla kathawe last epiya balapu eunta
    monaada danne naa hithuneee..hahah:lol::lol::lol:
    puke polee gahan marenna hithenna athinee ethanama :lol::lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    thuwaala venna thibba kiyala kohamaa ban pakshayak namma ganne naayaakaya baya karala :lol::lol::lol:
    maara pakshayak thama .. :P
    kama naa.. kathaawa poddak athisookthiyak unaata ( pakshayaka support eka ganna miniyak maranna/ thuwala karanna :lol::lol:) maatha kaale nagalama giya kathawa ... eeth anthimata poddak dukai ithin .. oita vada honda ending ekak karanna thibba... nikan salli passe gihilla , season 2 ekak geenava kiyala apita nan therenne... mokada aniwa honda sponsors la tikak set kara ganna puluwanne season 2 ekata ..
    ee athi nan lakaaa jara wadee kara naattya bokken balapu eunta .. kathawa ivarayak karalama daanna thibba , jehaanva marala ..:angry::angry::angry::angry:

    නෑ බං උගේ ප්ලෑන ඒක නෙවෙයි නෙහ්. පක්ශෙ නම්ම ගන්නෙ අර කම්පනි එකට කෙල කරන්න කන්ට්‍රැක්ට් එක දුන්නෙ කම්කරු පක්ශෙ උන් කියල හෙලි කරල උන්ව නෝන්ඩි කරල දානව කියල නෙහ්. එකෙක් මැරිච්ච එක මං හිතන්නෙ වැරදීමක් නිසා වෙච්ච දෙයක්. එහෙනන් ඕක ප්‍රියන්තට නෙහ් තියන්න හිටියෙ. මුලින් එහෙනන් බං ඌට ප්‍රියන්තව මරන්න උවමනාවක් තිබ්බ නං ඌව පක්ශෙ ඇතුලට දාන එක ප්ලෑන් එකේ කොටසක් වෙන්න බෑ නෙහ්. ඌට ඕන උනේ වැඩියෙන්ම දඟලන එකාට තියන්න. ඒ වෙලාවෙ වැඩියෙන්ම දැඟලුවෙ අනික් එකා ඉති ඌට තිබ්බ නමුත් හිතුවෙ නැති විදියට ඌ මලා.
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    නෑ බං උගේ ප්ලෑන ඒක නෙවෙයි නෙහ්. පක්ශෙ නම්ම ගන්නෙ අර කම්පනි එකට කෙල කරන්න කන්ට්‍රැක්ට් එක දුන්නෙ කම්කරු පක්ශෙ උන් කියල හෙලි කරල උන්ව නෝන්ඩි කරල දානව කියල නෙහ්. එකෙක් මැරිච්ච එක මං හිතන්නෙ වැරදීමක් නිසා වෙච්ච දෙයක්. එහෙනන් ඕක ප්‍රියන්තට නෙහ් තියන්න හිටියෙ. මුලින් එහෙනන් බං ඌට ප්‍රියන්තව මරන්න උවමනාවක් තිබ්බ නං ඌව පක්ශෙ ඇතුලට දාන එක ප්ලෑන් එකේ කොටසක් වෙන්න බෑ නෙහ්. ඌට ඕන උනේ වැඩියෙන්ම දඟලන එකාට තියන්න. ඒ වෙලාවෙ වැඩියෙන්ම දැඟලුවෙ අනික් එකා ඉති ඌට තිබ්බ නමුත් හිතුවෙ නැති විදියට ඌ මලා.

    jehan oya tika kiyaddi priyanthaata, uu kiyanava ban priyantha marenna unath thibba kiyala ... :lol::lol:
    epiya poddak aaye puluwan nan balanna .. hena serious kiynneth hahaha
    eka velaawaka kiyanava priyanthaya ahamben manthree une kiyala
    aaye kiyanava jehan mula indan plan karala ..
    anee manda..
    :lol::lol::lol::lol:
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    last epiye hari eeta issella hari epiye jehan hena talkak denava austin maruwe ai kiyala ...

    vadak naa ithin anthima epi tika re-shoot karapu hinda
    lakaata oona vidiyata rola gahala mokak hari debas tikak daala
    ivarala karala damma .. boru seen ekak daala season 2 geenna...

    anthimata kandak vilala meeyek vaduwa vage seen ekak kuumbiyo eeke une
    ..:angry::angry::angry::angry::angry:

    :(:(:(:(
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    මේ ත්රෙඩ් එක සහ කුබියෝ එක වීඩියෝ එකකින්

    144p දාලා හරි අනිවා බලපන් mb 3k යයි


    මොන ගොබ්බයද යකෝ මගේ රෙප් කැපුවේ ?? මන් views ගන්න මේක දැම්මේ නෑ පොන්නයෝ, youtube එකේ මම මේක දැක්කේ මගේ එකක් නෙමෙයි මේ , මේ ත්රෙඩ් එකේ ඉන්න ගොබ්බ හැත්ත මතක් වෙලා තමයි මේකේ පොස්ට් කරේ :angry::angry::angry::angry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කාලේ හැටියට කුබියෝ පට්ට වුනත් ගිනිඅවි සහ ගිනිකෙළි tv සිරිස් එක මීට වඩා ගොඩක් පට්ට .:love::love::love:

    කුබියෝ එකේ කතාව විතරයි වැඩ නැ

    එත් ගිනිඅවි සහ ගිනිකෙළි ඔය දෙකම තිබ්බ .කලකන්න්නි දේශපාලන නිරුවත එළිවෙන නිසා ඔක්කොම කොටස් ටික පෙන්වන්න දුන්නේ නැනේ:dull::dull: