“මම හිටියා නම් ජල ප්‍රහාර ගහන්න දෙන්නේ නැහ#

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
“මම හිටියා නම් ජල ප්‍රහාර ගහන්න දෙන්නේ නැහ#


තමා ඊයේ (07) දිනයේ කොළඹ සිටියේ නම් ආබාධිත රණවිරුවන්ට ජල ප්‍රහාර එල්ල කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.

අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පළමු ගුණසමරු උත්සවයට අද (08) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “මම හිටියා නම් ඒගොල්ලො ඔක්කොටම එන්න දෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයට. ඇවිල්ලා කරන දෙයක් කරලා යන්න කියලා.. මගේ ප්‍රතිපත්තිය නම් ඒකයි. ඉන්දියාවට කතා කරලා මට කිව්වා නම් මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවයි කියලා..මම ඒ තීරණය ක්‍රියාත්මක කරනවා. මම දන්න විදිහටනම් අතින් පයින් පහරදීලා නැහැ. බේරන්න බැරි තැන පොලිසියෙන් ජල ප්‍රහාර තමයි එල්ල කරලා තියෙන්නේ. මම හිටිය නම් ඒකත් කරන්න දෙන්නෙ නැහැ.” යනුවෙනි.


2014112111638385734_20.jpg
 
Last edited:
  • Like
Reactions: EUMA175

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ponnayek bn mu ape gonuth rawatenawane moota mu jandi pathi wela minsunta excuse denne homework karagena yanna bari podi ewun scle teacherta boru excuse kiyanwa wage

    1st time da ohama gon excuse ekak kiyapu

    yako rate wena dewal uo danne naththam uo janadi pathi wenne khamda
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Owa hodai lamainta gihin kiyanna..
    Konda pana athi minihek raja kan karanna one kiyanne anna ekai..
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ponnayek bn mu ape gonuth rawatenawane moota mu jandi pathi wela minsunta excuse denne homework karagena yanna bari podi ewun scle teacherta boru excuse kiyanwa wage

    අවුරුදු හතලිස් ගානක් දේශපාලනයේ හිටපු එකාට මිනිස්සු රවට්ටන එක කජ්ජක්ද බන්.:rofl:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    රටේ කරුමෙට හැදුන ගොන් පකෙක්. නෙද්දකින් මුට වඩා හොදයි පඹයෙක්ට ජනාධිපති කම දුන්නා නම්.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හිටියනම් කියන්නෙ "මම දැක්කෙත් පත්තරෙන් හිටං" කියල.. :rofl:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,232
    113
    Yes ආප්ප එහෙම කාල මම අහවල් එකේ මහලේකම් මම මොකටද පොදු අපේක්ෂකය වෙන්නෙ කියල ජෝක්ස් දාල රට අන්දපු දවසෙ ගත්ත එකක්.
    :P:rofl::rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දෙයක් උනාට පස්සේ පකේ talk දෙන්නම් නෙමෙයි මහත්තයෝ ජනාදිපති කෙනෙක් ඉන්නේ
    ඒ කරපු වැඩේට උබල සේරටම හෙන ගහනවා
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නායකයෙක් වුනහම තමන්ගේ රජය ගෝලයෝ කරන ඒවට වගකීම ගන්න ඕනේ.. හැමදාම මම දන්නේ නෑ, දැක්කේ පත්තරෙන්, හිටියනම් කරන්න දෙන්නේ නෑ වගේ ඒවා ජනාධිපති කෙනෙක් තියා ස්කොලේ ගෘප් ලීඩර් කෙනෙක්වත් කරන්නේ නැති දේවල් :angry: