“මම හිටියා නම් ජල ප්‍රහාර ගහන්න දෙන්නේ නැහ#

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
නායකයෙක් වුනහම තමන්ගේ රජය ගෝලයෝ කරන ඒවට වගකීම ගන්න ඕනේ.. හැමදාම මම දන්නේ නෑ, දැක්කේ පත්තරෙන්, හිටියනම් කරන්න දෙන්නේ නෑ වගේ ඒවා ජනාධිපති කෙනෙක් තියා ස්කොලේ ගෘප් ලීඩර් කෙනෙක්වත් කරන්නේ නැති දේවල් :angry:

:yes::yes::yes:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටේ කරුමෙට හැදුන ගොන් පකෙක්. නෙද්දකින් මුට වඩා හොදයි පඹයෙක්ට ජනාධිපති කම දුන්නා නම්.
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මම photos දැක්කා. 1000 ක් විතර barriers පෙරල ගෙන කඩා ගෙන එනවා. පොලිසියටත් කදුළු ගෑස් නොගහ වෙන විකල්පයක් නැහැ. එහෙම එන්න දුන්න නම් ආරක්ෂාව දුර්වලයි කියල ඒත් පොලිසියට ලෙඩේ වැටෙනවා.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ

    බේරන්න බැරි තැන පොලිසියෙන් ජල ප්‍රහාර තමයි එල්ල කරලා තියෙන්නේ. මම හිටිය නම් ඒකත් කරන්න දෙන්නෙ නැහැ.” යනුවෙනි.


    2014112111638385734_20.jpg

    අනේ නිකන් පලයන් ජනාධිපතිතුමෝ යන්න. උබ කොහොමත් හිටියත් නෑ වගේ තමා.....
     
    Last edited:

    nethul_fd

    Member
    Dec 16, 2015
    201
    13
    0
    kalutara
    අතින් පයින් පහරදිල නැලුනේ එහෙනම් වතුර පාර වැදිල වෙන්න ඇති නේද අර ඔලු පැලිල තියෙන්නෙ :shocked:.අනේමන්ද ජතියෙ කරුමෙට පහල උන මිනිහෙක්
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    yakoo mu rate janadipathi neda ...wenne monawada kiyala danneth nadda muta kiyanneth nadda. (unuth dannawa ne mu ponnayek kiyala ne )
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අනේ මහත්තයෝ ඕකට ඔබතුමා නාහෙන් අඬ අඬ ඉන්නදල වැඩක් නැහැ, මක්කහරි කොරන්න.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    පොන්නයන්ටත් ‍මීට වඩා හයිය කොන්දක් තියෙනවා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ හිටියනංනෙ ඡන්දෙ දීපු අපි දැන් හිතහදාගෙන ඉන්නෙ ඔබතුමා නෑ කියල :dull: :dull: