“සමහන්” වංචාව

J.Lo

Member
May 18, 2014
39
3
0
මේවයේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. එත් මට හිතෙන්නේ මේ කතාව පිටිපස්සේ මොකක් හරි දෙහ්ස්පලන අබිරහසක් තියෙනවා.

from 3mana

"මීට වසර ගණනකට පෙර එක්තරා අදුරු රාත්‍රියක අමාවක කලුවර අතරේ රාජගිරියේ ලංකා ඊ නිවිස් කාර්යාලයේ දී මාධ්‍යෙවිදීන් පිරිසක් අතේ සත පහක් නොමැතිව නන්නත්තාර වී සිටි මොහොතක මධුවිත තොල ගාන්නට අවකාශයක් නොමැතිකමින් මහත් සිත් තැවුලට පත්ව සිටින ඒ දුක්බර මොහොතේ සදරුවන්ට දැන් මතක නම් සිගරට්ටුවක් පමණක් බොන්නට වත්කමක් තිබු මොහොතක කුසල් පෙරේරා නම් මිත්‍රයා පැමිණියේ සුභාරංචියක් රැගෙනය. ලින්ක් එකේ සල්ලි ක්‍රෙඩිට් කාඩ් එකට දාලා තියෙනවා අවුලක් නැහැ අපි බෝතලයක් ගහමු. ඒ මොහොතේ සියල්ලන්ම මහත් ප්‍රීතියට පත් වූයේ මිත්‍රත්තවයේ නාමයෙනි. අප දන්නා තරමින් කුසල් යනු සදරුවන් ගේ කුලපග මිත්‍රෙයකු පමණක් නොව ඔහු වෙනුවෙන් බොහෝ උදව් උපකාර කළ ගමන් සගයෙකි.

පසුගිය දවසක ලංකා ඊ නිවිස් වෙබ් අඩවියේ සදරුවන් විසින් ලින්ක් නැචුරල් සමාගමේ ‘සමහන්’ වල සියයට අසූවකට ආසන්න ප්‍රමාණයක් සීනි ඇති බව හෙලිදරව් කළ අතර පොදු අපේක්ෂකයන් ගැන කතා කරන මාධ්‍යෙවිදීන් එම ආයතනයේ උපදේශකයන් වන බව පවසා මාධ්‍යෙවිදී කුසල් පෙරේරා ගේ පින්තූරයක් ද පළකරනු ලැබීය. මේ නව පශ්චාත්-නූතන මිනිස් සම්බන්ධතාවය අප තේරුම් ගත යුත්තේ කෙසේද?"
kusal perera යනු කොම්පැනියේ හිමිකරුවකු නොවේ ...
 
ruchirarsm

Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    oka ithin machan kiyanna deyak nea awurudu wissak samahan da arawada mewada hadanna tharam oya kiyana aralu bulu nelli koheda bang thiyenne minissuth mole pawichchi karanna one baduwak miladee ganimata pera
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    මම මේ ගැන ආයුර්වේද සිංහල වෙළඳ සලක මුදලාලි කෙනෙකුගෙන් අසුවා. ඔහු පැවසුවේ මය මෙට බොහෝ කලක සිට ප්‍රචාරය කරන අසත්‍යක් බවයි. ඔහු පැවසු හේතු මෙසේයි.
    1. ලින්ක් ආයතනය භාණ්ඩවල ගුණත්වය පිලිබඳ උසස් කීර්තිනාමයක් හිමි සමාගමකි.
    2. මෙම සමාගමෙන් අස්වූ අය සහ වෙනත් ආයතන මෙම භාණ්ඩය වෙළදපොලට නිකුත්කළත් ඔවුන්ගේ නිෂ්පාදන අසාර්ථක වූ අතර මෙය එම පිරිස් විසින් ද්වේශසහගතව කරනු ලබන ප්‍රචාරයකි.
    3. මෙම ප්‍රචාරය නිකුත් වූ පසු මහාචාර්යවරයෙකු විසින් සමහන් සාම්පල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෙන පරික්ෂා කරනු ලැබ එවැනි තත්වයක් නොමැති බව තහවුරු කර ඇත
    4. මෙම භාණ්ඩය ඉන්දියාවට හා අනෙකුත් රටවල පවා හොඳ වෙළඳපොළක් හිමි භාණ්ඩයකි. එම රටවලට මෙය ගෙන්වා ගන්නා සමාගම් කිසිදු රසායනාගාර පරීක්ෂාවක්‌ නොකරන බව පිළිගත නොහැක.
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    උඹ එනව නම් කොයැක් එකක් දෙකක් ඇන්න වර.......ආයෙ පෙරල ගසන්නේ අහවල් එකද?
    නැත්තං ජෙනුයින් රශියන් කොසැක් වොද්ක එකක්...අර ස්ප්‍රීට් වොලියුම් එක 90-95% තියන එකක්......තව පැපිරස් සිගරට් පැකට් එකක් එක්ක..................

    මු යකාගේ දත් දොස්තරයෙක් නේ..:shocked:

    කසිප්පු බීල සිගාත් ගහනවා....:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    මම මේ ගැන ආයුර්වේද සිංහල වෙළඳ සලක මුදලාලි කෙනෙකුගෙන් අසුවා. ඔහු පැවසුවේ මය මෙට බොහෝ කලක සිට ප්‍රචාරය කරන අසත්‍යක් බවයි. ඔහු පැවසු හේතු මෙසේයි.
    1. ලින්ක් ආයතනය භාණ්ඩවල ගුණත්වය පිලිබඳ උසස් කීර්තිනාමයක් හිමි සමාගමකි.
    2. මෙම සමාගමෙන් අස්වූ අය සහ වෙනත් ආයතන මෙම භාණ්ඩය වෙළදපොලට නිකුත්කළත් ඔවුන්ගේ නිෂ්පාදන අසාර්ථක වූ අතර මෙය එම පිරිස් විසින් ද්වේශසහගතව කරනු ලබන ප්‍රචාරයකි.
    3. මෙම ප්‍රචාරය නිකුත් වූ පසු මහාචාර්යවරයෙකු විසින් සමහන් සාම්පල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෙන පරික්ෂා කරනු ලැබ එවැනි තත්වයක් නොමැති බව තහවුරු කර ඇත
    4. මෙම භාණ්ඩය ඉන්දියාවට හා අනෙකුත් රටවල පවා හොඳ වෙළඳපොළක් හිමි භාණ්ඩයකි. එම රටවලට මෙය ගෙන්වා ගන්නා සමාගම් කිසිදු රසායනාගාර පරීක්ෂාවක්‌ නොකරන බව පිළිගත නොහැක.

    next time ask from a doctor, not a pharmacist :lol::lol::lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මගේ අදහස නම්.....

    මා දන්නා තරමින් බොහෝ ආයුර්වේද හෙවත් ශාඛ වල අඩංගු රසායනයන් මුල් කරගනිමින් ඖෂධ නිශ්පාදනයේදී ශාඛ වලඅඩංගු ජලයේ දිය නොවන සමහර රසායනයන් නිස්සාරණය කරගැනීමට මධ්‍යසාරය භාවිතා වෙනවා. උදාහරණ වශයෙන් ආයුර්වේදයේදී නිශ්පාදනය කරන ආසව වර්ග නිශ්පාදනයෙදී ඉතා වැඩි ප්‍රතිශතයකින් මධ්‍යසාර භාවිතා වෙනවා. මෙහි සාපේක්ෂව අඩංගුවිය හැකි අංශුමාත්‍ර මධ්‍යසාර ප්‍රමාණයට කල හැකි කෙහෙලක් නැත. ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් අප එදිනෙදා ගන්නා ආහාර පාන ආදියේ මධ්‍යසාර අඩංගුයි.

    සීනි ගැන කතාකරන විට ආයුර්වෙදයේ බහුලව සීනී භාවිතා වෙන්නේ preservative හෙවත් කල්තබාගැනීමට භාවිත කරන මාධ්‍යයක් වශයෙන් සහ ප්‍රතිවාප හෙවත් ත්වරකාරක හෙත් accelerators හෙවත් ක්‍රියාකාරිත්වය හෝ අවශෝෂණය වේගවත් කරන ද්‍රව්‍යයන් ලෙසය.
    එහිදීද මෙහි අඩගු තේහැදි 3/4ක සීනී ප්‍රමාණය තේ කෝප්ප භාගයක් යාන්තමට පැණි රස කළ හැකි ප්‍රමාණයක් බැවින් අපි කන බොන සීනී ප්‍රමාණයට සාපේක්ෂව එය සොච්චමකි.

    එබැවින් අඩංගු මධ්‍යසාර සහ සීනී පිළිබද මතය තර්කානූකූලව හානිකර නොවේ.

    සමහරුන් කියනා පරිදි මෙහි Prednisolone නම් බටහිර වෛද්‍යවරුන් භාවිතා කරන ස්ටීරොයිඩය අඩංගුය යන මතයද තර්කානූ කූල නොවේ. හේතුව මිලිග්‍රෑම් 5ක් වන තරම් කුඩා පෙත්තක තිත්ත රස නැසීමට සිනී ග්‍රෑම් 100කටවත් බැරිය. නමුත් එකී දේශිය නිෂ්පාදනය තිත්ත නැත.

    අපි ප්‍රවේශම් විය යුතු අනෙක් කරුණ වන්නේ දේශිය නිශ්පාදන නැසීමට බටහිර බහුජාතික ‍ඖෂධ කොම්පැනි කාරයින් නිරන්තරව දරණ උත්සාහයන් ඇති බැවිනි.

    නමුත් මෙම නූලේ සදහන් නිශ්පාදනයේ හානිකර දෙයක් ඇද්දැයි මා දන්නේ නැත.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කොස් ගෙඩියටත් වස ගහන රටක් වෙලා දැන් මේක
     
    waligamaya

    Well-known member
  • මගේ අදහස නම්.....

    :rolleyes::rolleyes::rolleyes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,078
    5,849
    113
    canada

    හොද පිළිතුරක්. ඔය මද්‍යවල, අන්තර්ජාලයේ කෑම බිම,බෙහෙත්, සවුක්‍ය ගැන යන දේවල් ගැන බොහොම කල්පනාකාරී වෙන්න ඕන. ඕක පහසුවෙන් පිළිගත් lab test එකක් කරලා ඇත්ත නැත්ත හොයන්න පුළුවන්.

    සමහර ආයුර්වේද බෙහෙත්වල (genuine Aryurwedic doctors never do) බටහිර බෙහෙත් වගේ දේවල් දාන එක ඇත්ත. අපේ අම්මට බටහිර සමහර බෙහෙත් allergy තියෙනවා. එක පාරක් ආයුර්වේද බෙහෙත් අරගෙන allergy අවා. බලනකොට ඒ ගොල්ලෝ වේදනානාශක බටහිර බෙහෙත් එකතු කරලා.
     
    Last edited:

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    oops.gif