“සර් අපිට ප්‍රජනනය පාඩම කරේ නෑ” 15+

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    niyamayi bng...apita kiwwe naane genna kiyala...

    Apita padama kaleth naa.
    apeth Social Studies karapu sir gen thama godak deval igena gaththe

    :(:(:(:lol::lol::lol:


    Rep added...
    Thanks Machan


    පිස්සු පාන්


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    FUN thama...
    :lol::lol::lol:


    ela kathawa
    rep balu :(

    Rep nati unata kamak naa
    mage kathavak nemei saho laa
    oyalata bala ganna damme....


    patta mchng +

    :):):)

    :lol::lol::lol:

    :lol::lol::lol:

    ලොල් අඩංගුයි බං

    LOL ma thama

    ela ela........
    :lol::lol:
    :):)
    fatta machan.
    hina kala marenawa.......

    Rep added +3

    ekenma e nisai meketh publish kale....

    ade ela ela ela ela ela ela....7+

    thanks machooO fit ma thama


    :lol::lol:


    :lol::lol::lol::lol:

    Patta kathawa
    +4
    :lol::lol::lol: Sira :lol::lol::lol:

    lole lol ban :( ape school vala ova iganuweth na :(

    athatama meh paadama iskolavala uganna nathi eke samahara problems valata reason ekak vela lu..
    macho...lamainta owna kaaleta owna de denna thama meh lessons hadala thiyenne.
    miss ta lajjai kiyala padam atha arinna baaa..
    :growl::growl::growl:


    :lol::lol::lol:

    ේ රන්දිකයා.. ොර කතාව ඈ..:lol: පට්ට..

    එකෙන්ම සහෝ..
    මගෙ එකක් නම් නෙමෙයි
    මගේ කතාවත් මැද හරියේ පේජ් 2 එකේ තියෙනවා.....

    he he athal sagarayayi

    ekenma


    මේක වුනේ මම 9 ඉන්න කාලේ. අපේ ඉස්කෝලේ කෙසෙල් වගාවක් තිබ්බා ගස් 20 විතර. දවසක් 12 වසරේ උන් අමු කෙහෙල් කැනක් කපලා, :lol: එක පිනාට මාට්ටු, කට්ටියම ගෙනල්ලා office එක ඉසරහා දන ගස්සවලා, අර කෙසෙල් කැන කන්න කිව්වා නේ අමුවෙන්ම. :sorry:

    කොල්ලෝ ටික අමාරුවෙන් එක අවරියක් කෑවා. පව් බන් උන් ටික මුණ රතු වෙලා, කෙල හල හල ඉන්නවා.

    ඒ කාලේ කොච්චර සුන්දර ද??? මම නම් හිටපු ඉස්කෝල දෙකේම පිනාලගෙන් කෑවා..ඉස්සෙල්ලම කෑවේ 5 වසරෙදි කොල්ලෙක් ගෙ කන ගාවට කරලා පුම්බපු පොඩි ෂොපින් බෑග් එකක් පිපිරෙව්වා කියලා...පුපුරනකොට පිනා එතන.පිනාගෙත් කන ගාව පිපිරුවා වගේ තමා..මම එහෙම කලේ අරූ ඊට විනාඩි 5කට කලින් මගේ කන ගාවට ඇවිත් ඒ වැඩේ කරපු එකට රිටන් එක..පිනා ගෙ වේවැල් පාරේ සැරට වඩා අරූට රිටන් එක දීපු එක සතුට මට තිබුනා...ඊළ්ඟට කෑවේ 9 දි...ඒ ක්ලිප් ගහලා මාට්‍ටු වෙලා...ඒ දවස් වල අපේ වැඩේ ඕක තමා..කරුමේ කියන්නේ එදා මම ක්ලිප් ගහන්න ගියේ නෑ...ගහන උන්ව අප්පයර් කරන්න තමා හිටියේ..බඩු මාට්‍ටු 5ක් කුප්ප්ම විදියට කෑවා..ඒත් ඉතින් රෙස්පා ගොඩයි..අනික් උන් 4 දෙනා හො‍ටු පෙරන් අඬද්දි කොල්ල කෙලින්...අපේ අම්මගෙන් ගුටි කාලා තියෙන ඒව එක්ක බැලුවම මට දැනුනෙත් නෑ වගේ..ඊළඟට 13 දි ගුටි කෑවෙ නම් නෑ වයිස් පිනාට සද්දයක් දැම්මා.අන්තිම මොහොතේ කෙල්ලගෙ ඉස්කෝලේ ඩේ එකට යන්න දෙන්න විදියක් නෑ කියුවම..ලැජ්ජා හතයි..අන්තිම මොහොතේ කොහොමද නොයා ඉන්නේ.."සර් එහෙම කරන්නේ කොහොමද? එනවා එනවා කියලා දැන් බෑ කියුවම....මම කොහොමද මූණ දෙන්නේ (කෙල්ලට....මාව කනකොට) මගේ මූණ දිහා බලන් ඉඳලා ඉස්කෝලෙන් යන්න ඈපෘවල් එක දුන්නා..එදා ගියපු එකෙන් අපේ ඩිබෙට් ටීම් එක 1වෙනි තැනටත් ආවා...


    Ela


    fatta machan.

    Thanks

    Rep added ++

    Thanks


    Thanks

    oya kaalla dakinakan matat ganak giye na:lol:
    siravata...
    eda e seen eke kiyapu miss
    aye grade 8 ,9 vala maths kiyala denna ava..:(
    oke lajjava mage hithe vada kara nisaa da manda mame maths Grade 8 idan atha ariya :(:(
    velavata
    Grade 10 ,11 valata ave
    vena hoda lassana miss kenek maths goda ithin...



    :lol::lol::lol:

    pataa pata pata

    Thanks


    Thanks
    Thanks
    අයියෝ සල්ලි...............
    :lol::lol::lol:
    Thanks

    Thanks
    Thanks
    :P:P:P patta.........
    Thanks
    ayyo shukranuu

    hiksss
    Thanks

    sira patta machan.. :D
    Thanks
    marune machan. aruta 2ta namila hapaganda hithenda athi neda

    ekenma
    :):)
    Thanks
    Paan Kawot ohommamai
    :lol::lol::lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මෙන්න සහෝ...

    :)
    11.gif
    සහෝ...
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    මටත් මේ වගේම චප්ප සීන් එකක් උනා..ධාතු මුල් කරන් නම් නෙමෙයි..ඉස්කෝලෙට ආපු අළුත ඒ කියන්නේ 6 වසරට..මම නායකයා..ඉතින් ආපු අලුත ගුරුවරයා විනාඩි 5ක් ඇතුලට පනිතියට ආවේ නැත්තම් නායකයා ගිහින් බලන්න ඕනේ,ගුරුවරයා ඇවිත්ද කියලා ඇවිල්ලා නැත්තම් පැවරුම් දෙන්න ඕන...ඒ පරිසර අධ්‍යයනයට අදාලා ගුරුතුමී නම සුජාතා...ඔන්න ගියා ස්ටාෆ් රූම් එකට මිස් පේන්න නෑ...ඉතින් අපි මොකද කරන්නේ ළඟ පාතක ඉන්න මිස් කෙනෙක් ගෙන් අහනවා ඒ මිස් ඉන්නවද කියලා....ඔන්න දැන් තමයි වැඩේ දෙල් වෙන්නේ..."මිස් අපේ පරිසර පාඩම කරන මිස් අද ආවද?" කොයි කෙනාද..."සුජාතා මිස්" කොයි සුජාතා ද??? වැඩේ දෙල් වෙන්න යන්නේ...ආයේ ගියා පන්තියට ගිහින් ඔක්කොගෙන්ම ඇහුවා මිස් ගේ නම මොකද්ද කියලා හැම එකාටම මතක සුජාතා විතරයි..දැන් මොකෝ කරන්නේ විෂය නායකයට පන්තිය භාර දීලා මා යි,උප නායකයයි දෙන්නම දැන් මිස්ව හොයන් යනවා..ගිහින් ආයේ නැවතුනේ කලින් තැනම..වටේ පිටේ බැලුවා..කලින් මම විස්තරේ අහපු ගුරුතුමී පේන්න හිටියේ නෑ..ආයේ ගියා...මේ පාර උපයවා දාලා ඇහෙව්වා..."මිස් අපේ සුජාතා මිස් ආවාද" කොයි කෙනාවද මේ අහෙන්නේ..." අපි දෙන්නා ආයෙ නන්නත්තාර...ඒ වෙද්දි ගුරුතුමීලා 10 දෙනෙක් විතර හිටියා..මිස්ට තේරුනා හිප‍ටු පැටව් දෙන්නට මිස්ගේ Surname එක මතක නෑ තම කියලා..."ඔයාලා මේ හොයන්නේ සුජාතා අත්තනායම මිස් ව ද??" අපි දෙන්න ටික වෙලාවක් මූණට මූණ බලන් ඉඳලා...අහල පුරුදු ගතියකුත් තියෙන නිසා ...අහ්...ඔව්.. ඔව්..එයා තමා....කියපි..."අනේ පුතේ එයා ඇමරිකා ගියා නේ...." හුටා මේ හදිස්සියේ....!!!මටත් කට තියෙන් ඉන්න් බැරිව මේ හදිස්සියේ...ගියාද කියලා අහපි...ඔව් පුතේ එයා කොන්සට් එකක් කරන්න ගියා.....එයා සින්දු කියනව නේ...අහ්..ඇත්තද කියලා අපි දෙන්න හැරිලා ආවා..අපි යන්න හැරුන ගමන් ටීචර් ලා බඩවල් අල්ලන් හිනා වෙන්න ගත්තා අපිට හිතා ගන්නත් බෑ...ඊළඟ දවසේ මිස් ආවා..මිස්ටත් හිනා...වැඩේ සීන් කොන් එකක් ඇති කියලා අපි දෙන්න ඔය ගැන කාටවත් කියුවේ නැ...ඊයේ කවුද මාව හොයාගෙන ස්ටාෆ් රූම් එකට ගියේ....කවුරුවත් නෑ..."ඒක හරි හොයන් ගිහින් තියෙන්නේ වෙන කෙනෙක් වනේ.." සුජාතා අත්තනායක කියන ගායිකාව ගැන අපි දැන ගත්තේ ඊට පහුවෙනිදා ඉඳන්..

    patta case ekane ban...