••••♥♥♥බොලිවුඩ් නලු නිලියෝ♥♥♥•••

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
••••♥♥♥හොලිවුඩ් නලු නිලියෝ♥♥♥•••

♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
අද මම මේ කතාව මෙතනට අරන් එන්න හේතු කීපයක් තියනවා.. එකටම අපි අතරේ ෆිල්ම් බලන්න කැමති බොහොමයක් දෙනෙක් ඉන්නවා.. නමුත් මේ අය බලන්න ඕන චිත්‍රපටි හොයාගන්න විදිහක් නැතුව ඉන්නේ.. ඉතින් මම හිතුවා හොලිවුඩ් වල ප්‍රසිද්ද උන චරිත කීපයක් ගැන පොඩි විස්තරයක් සහ ඒ අය ගැන මගේ රස වින්දනය මෙතන ලියන්න..
ඇත්තටම අදටත් ගොඩක් හොද චිත්‍රපටි හැදුනත් අපේ ඉල්ලුම සපුරන්න තරම් හොද චිත්‍රපටි ප්‍රමාණයක් නැති නිසා මමත් කරන්නේ බලපු , පරණ චිත්‍රපටි නැවත බලන එක.. ඉතින් මේ නූලෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දෙයක් බෙදාගන්න..
♥♥♥♥♥♥♥♥♥♥♥♥ඉතින් මගේ යාලුවෝ යෙහෙලියෝ සියල්ල එකතුවෙයි කියල හිතනවා♥♥♥♥♥♥♥♥♥♥♥
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

බෲස් කියන්නේ පිරිපුන් දක්ශතා තියන නලුවෙක් එහෙම කියන්න එක හේතුවක් තමයි මෙයාගෙ චිත්‍රපටි වල අපිට දුශ්ථ චරිත රණකාමී චරිත කරුණාවන්ත චරිත වගේ හැම දෙයක්ම දකින්න පුලුවන් නිසා
bruce.jpg
 
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
කැතරින් අක්කත් මගේ කැමති චරිතයක් හේතුව තමා එයාගේ තියන අමුතුන ඇස් දෙක සහ විවුර්ත රංගන ශයිලය
catherine.jpg
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඩෙන්සිල් බොහොමයක් වෙලාවට අංක එකේ නලු නිලි ලයිස්තුවේ ඉන්න කෙනෙක් හේතුව මෙයත් අර මම කලින් කීවා වගේ විවිද චරිත රගපෑමෙහි ලා දක්ශතාවයක් තියන නලුවෙක්.. එලීගෙ පොත වගේ ෆිල්ම් බලපු අය ට ඒක හොදින් වැටහෙනවා.. මෙයාගෙ අලුත්ම චිත්‍රපටිය තමයි ෆ්ලයිට්​
denzil.jpg
 
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඩෝපේ මගෙනම් ඒතරම් ප්‍රියතම නලුවෙක් නොවුනත් පිරිපුන් ඇගපසග 70 දශකයේ පෙනුම නිසා මොහුටත් රසිකයෝ බහොමයක් ඉන්නවා...
dhope.jpg
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ජේසන් ගැන කියූ පමනින් ඔහුව අපි හදුනාගන්නේ ට්‍රාන්ස්පෝට චිත්‍රපටිය කරලිය ට ස්පැමිනීමත් සමග.. මොහු ජනප්‍රිය වෙන්න මම දකින දේවල අතර මොහුගේ සටන් කලාවේ තිබෙන බර එහෙමත් නැත්තං සැබෑ පෙනුම එකක් අනිත් ඒවා අතර ඔහු යොදාගන්න ස්ටන්ට් වැඩත් ගොඩක් රසිකයෝ කුල්මත් කලා කීවොත් හරි.. ඒ ඇරත් මෙයාලා මුල ඉදලා රගපෑවේ ගොඩක් වියදම් කරලා හදපු චිත්‍රපටි වලටයි..:frown: එහෙම කියන්න හේතුව ගොඩක් වියදම් කරලා හදන චිත්‍රපටි වල ඉන්න තියන හැම දෙයක්ම ගොඩක් හොදයි බලන්න පහසුය කැමරා උනත් එල
jason.jpg
 
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ලි ලියැන්ජි කියන්නේ මගේ හැම කාලෙටම ඉන්න ප්‍රියතම නලුවෙක්.:yes:. මෙයාව ඔයාලා දන්නේ ජෙට් ලි කියලා සටන් නලුවෙක් විදිහට මාශල් ආට් චිත්‍රපටි වල බෲස් ලිට පසුව වෙනසක් ඇතිකල නලුවෙක් විදිහට මොහුව දකින්න හේතුව තමයි චීන සටන් කලාවේ තිබෙන බොහොමයක් ප්‍රධාන ස්ටයිල් මොහු ඉතාම තාත්විකව කිකීමයි.. ඒක දන්නේ සටන් කලාවක් හදාරන අයෙක් පමනයි.. එක ස්ටයිල් එකකින් තවත් ස්ටයිල් එකකට කොයිතරම් වෙනසක් තියනවද කියන එක..කානිත් එක මොහු සටන් චිත්‍රපටි වල සටන් කරනවට අමතරව රග පානවා:confused: නමුත් බෲස්ලි සටන් චිත්‍රපටිවල කලේ සටන් කිරීම පමනයි....:cool:

jet.jpg
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ජේඩ් ගැන කියනවනම් ඉතින් කෘතහස්ත නලුවෙක්ය.. මොහුරගපාන ඒ අයි (ස්ටීවන් ස්පිල්බර්ග්) චිත්‍රපටිය රොක්ය. පිස්සු කොරය.. මෙයාගේ චිත්‍රපටි සැට් එකක්ම ඇත.. ඒ අතර මා රිපෝ මෑන් එකටත් ගොඩක් කැමතිලු :P
law.jpg
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මිකී ගොඩක් වෙලාවට සහය නලුවෙක් ලෙස රගපෑවත් ප්‍රධාන චරිත රගපාන චිත්‍රපටිද බොහොමයක් ඇත.. මොහු බේබද්දෙක් ලෙස යෝදාගැනීමට බොහෝ අධ්‍යක්ශක වරු පෙලබුනත් හොද චරිතද නැත්තේනොවේ
micky.jpg
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
කිඩ්මන් අක්කත් නිලියන් අතර සිටින දක්ශ නිලියකි..මම මෙයා ගැන හොයන්න ගත්තේ අයිස් වයිඩ් ඕපන් චිත්‍රපටියෙන් පසුවයි....:P
nikel.jpg
 
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
නිරෝ කියපු ගමන් මට නිකනුත් හිනා යනවා..:lol: ෆට්ටම නලුවෙක්.. ඕනැම දෙයක් කැමරාව ඉදිරිපිට කිරීමට මැලි නොවන මොහු ප්‍රතිභාපූර්ණ නලුවෙකි.. මැර චරිත සහ විකට චරිත කලවම් කිරීමේ අපූර්ව හැකියාව නිසා මොහුට මා කැමතිය...:P
niro.jpg
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ආරම්බය මද කලකට පෙර සිදුවූවත් මෑතක සිට ඇය බොලිවුඩය කලබන නිලිය වේ..මුලින්ම මෙයාව දකින්නේ ලියොන් ද ප්‍රොෆෙශනල් චිත්‍රපටියෙන්.. :love: (මෙයා ජුවිස්) මෙයාගේ ගොඩක් හොද චිත්‍රපටි රාශියක් ඇති අතර මටත් හදිස්සි වෙලාවට කලමනා සපයන්නන්ගෙන් ප්‍රධාන තැනක සිටී.:P
potman.jpg
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
සිල්වෙස්තර මාමත් කලකට පෙර ඉතින් හොදට හම්බ කල අයෙක් උනත් අරනෝලිස්ලා වගේ මෙයාගෙත් හම යි නහර ටිකයි ඉතුරු වෙන්න පුම්බගෙන හිටපු මස් ටික බහින්න ගත්තා.. ඒත් ඉතින් තව සල්ලි හොයන්න ඕන නිසා දැන් දැන් ෆුල් කිට් ගසාගෙන චිත්‍රපටි කිරීමට පටන් ගත්තලු..(ඇග පෙන්නුවොත් වැඩේ නෝන්ඩි නිසා) ඒවත් ඒතරම් සාර්ථක නෑලු.. එක්ස්පෑන්ඩබල් කියල නලුවෝ රාශියක් එක්කොට මහා විහිලුවක් සහ එහි දෙවන කොටසත් කලාලු...
silwester.jpg
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
පූස්;13995162 said:
කෝ යක්සයෝ බොලිවුඩ් උන්. :confused::D:eek:මදැයි බොලිවුඩ් බලන්න ආව.:(

මම දැම්මේ බොලිවුඩ් කියලද හෆොයි!