Chess adinna asa aya mekata set wemu.
Methanata awilla monada karanna puluwan?
1. Chess adinna danne nathi igena ganna asa ayata set wela igena ganna puluwan
2. Danata winodeta Chess adina ayata game eka improve karaganna dewal igena ganna puluwan
3. National level or Club level players la innawanan anith ayata advice denna udaw karanna puluwan
4. Lankawe tiyena chess clubs gana tournament gana, Chess ratings dena hati wage godak dewal igena ganna puluwan
5. Chess free pdf books , Games, Apps gana dannawanan share kaaganna puluwan
6. Thamange lamainwa chess walata unandu karawanna meken yamak igena ganna puluwan
7. Chess champion la, championship, Chess pioneers, Chess history gana knowledge eka share karaganna puluwan
Last edited:


ඇත්තටම ඉස්සෙල්ලම ඇද්දේ පොඩි එකක බන් ඒ කාලේ අපේ පන්තියේ උන් පිස්සුවෙන් වගේ ඩෙස් එක යට තියාගෙන ඇද්ද මාත් ඒකෙන් ඉගෙනගත්තේ. ඒකෙ ඉත්තෝ හෙන පොඩියි පැස්ටල් කූරු වගේ මහත. නෝමල් එක්සයිස් පොතක්ට වඩා පොඩියි බෝඩ් එක. අල්ල උඩ තියාගෙන අදින්න පුළුවන් එකේ. ඉත්තෙක් නැතිවුනාම බඩගාන්න ඕනේ හොයන්නෙ ඇහැට පේන්නෙත් නැති තරන් පොඩියි. 