නෑ බන් කතා බහ කරලා අඳුරන්නේ නෑ මෙයාල අපිට වඩා සීනියර් නෙ, ඒ කාලේ නුවර තියෙන ගොඩක් ටුනමන්ට් දිනන්නේ මෙයා කැප්ටන් හිටපු විද්‍යාර්ථ ටීම් එක, ඉතිං මනුස්සය හෙන ජනප්‍රියයි. අපි පොඩි උන් ඉතිං මෙයාල අදිනකොට වටේ ඉඳන් බලන් ඉන්නව. අපේ සීනියර් ටීම් එකේ උන් මෙයාව දන්නව ඉතින් ඕපාදුප ඔක්කොම අපිත් අහගන්නව උන්ගෙන්.
Kohomahari national champ unane anthimata




