එළකිරි කොල්ලෙක්;13951595 said:කිඹුලගෙ අවතාරෙට මක්ක වෙලැයි???
ෆෝමලින් දාලා ටීක් පොලිෂ් පාරක් වත් දමා ඇත් දැයි ඇසීමට කැමැත්තෙමි



මම කට්ටා;13951887 said:දැක්කනේ අන්න මිනිස්සු අලුත් තරඟයකින් නව ජයග්රාහකයෝ එලකිරියට පත් වෙලා එනකොට
පර ජයග්රාහකයෝ තමන්ගේ
කප් එක තියලා නම්බු පිටින් අයින් වෙනවා
නැත්නම් තව අවුරුදු 10 විතර යනකොට එලකිරි එකේ
හැම එකාගෙම ඇවටා එක
මොකක් හරි තරඟයකින් දින්න එකක් වෙයි
ඇත්තටම අපේ දත් කිඹුලා ආදර්ශමත් චරිතයක්
ඒකනෙ මම අංකල් කියන්නේ

RePost බුවා;13951848 said:
spam!!!!!!!!!



මම කට්ටා;13951892 said:මොකක්ද බන් ඔය ස්පෑම් කියන වචනයේ තේරුම
මධුර එකේනම් ඔය වචනය නෑ
අහ්හ්හ්
RePost බුවා;13951908 said:අඩේ සිරාවටම මම දන්නෙත් නෑ බන්,
ඒත් මෙකේ උන් හෙන බයයි ඕකට,,,,


මම කට්ටා;13951924 said:oya wachanaye theruma uba dana gaththoth matath kiyapan ahhh
VM ekak dhapan kollo
මම කට්ටා;13951887 said:දැක්කනේ අන්න මිනිස්සු අලුත් තරඟයකින් නව ජයග්රාහකයෝ එලකිරියට පත් වෙලා එනකොට
පරන ජයග්රාහකයෝ තමන්ගේ
කප් එක තියලා නම්බු පිටින් අයින් වෙනවා
නැත්නම් තව අවුරුදු 10 විතර යනකොට එලකිරි එකේ
හැම එකාගෙම ඇවටා එක
මොකක් හරි තරඟයකින් දින්න එකක් වෙයි
ඇත්තටම අපේ දත් කිඹුලා ආදර්ශමත් චරිතයක්
ඒකනෙ මම අංකල් කියන්නේ




RePost බුවා;13951846 said:මේකයි මචන්, ගොඩාක් අයව යෝජනා උනා,
ඒ අතරින් 10ක් තෝරන එක ගොඩාක් අමරු වැඩක්...
ඒ නිසා ඒ 10 අතරට කෙනෙක්ව ගන්න කොට පොඩි පොඩි දේවල් වෙන්න පුලුවන්,
මොකද 10 දෙනාටයි අවස්තාව දෙන්න වෙන්නේ...
ඒ නිසා ඕව ගනන් ගන්න එපා....




RePost බුවා;13951941 said:ela ela loweth.....
dan ube xam iwarada ban?
ubala campuz yaddi ubalage lamai AL liyay mata penne.....


