• එළකිරි ආණ්ඩුව - 2012 •

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මුං යන්නේ නැ දූව........
    මුංව ගහල එළවන්න ඕන........
    ජනාධිපතිය හොදයි, ඌවයි, අර බන්ධනාගාර පුතිසංසකරන ඇමතිතුමායි ඇරුණු කොට අගමැති බක්ක ගේ ඉදන් ඔක්කොම ආන්ඩු පක්ෂෙ දේශපාලන හෝහපුටුවෝ අපි පන්නනවා ළගදිම........

    පන්නල විපක්ෂෙට ආන්ඩු බලය ආවාම මම නම් ආයෙත් මහජනයා එක්ක විපක්ෂයේ වාඩි වෙනවා.........!!!!!!:D

    මටත් එහෙම කරනවද ලොකු Aiye
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔව් වැඩ පටන් අරං දවස් 280කින් විතර ආණ්ඩු පක්ෂයට මැටර්නිටි වෝඩ් එකක් හදන්න වෙයි.....!!!!:growl::growl:

    මම ලගදීම විදිමත් උපත් පාලන ක්‍රමයක් හදුන්වා දෙනවා මචන්. බයවෙන්න එපා :rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මුං යන්නේ නැ දූව........
    මුංව ගහල එළවන්න ඕන........
    ජනාධිපතිය හොදයි, ඌවයි, අර බන්ධනාගාර පුතිසංසකරන ඇමතිතුමායි ඇරුණු කොට අගමැති බක්ක ගේ ඉදන් ඔක්කොම ආන්ඩු පක්ෂෙ දේශපාලන හෝහපුටුවෝ අපි පන්නනවා ළගදිම........

    පන්නල විපක්ෂෙට ආන්ඩු බලය ආවාම මම නම් ආයෙත් මහජනයා එක්ක විපක්ෂයේ වාඩි වෙනවා.........!!!!!!:D

    අපිට දෙන්න රස්සා තියෙයිද???? පන්දම් නැතුව සාධාරනේට.............. :baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මටත් එහෙම කරනවද ලොකු Aiye
    යෙප්.........උඹත් දේශද්‍රෝහියෙක් නම්....
    ඒ නිසා දේශද්‍රෝහියෙක් නොවී ඉන්න බලපං අවම ලෙස........
    මොකද දේශද්‍රෝහීත්වයට මගේ තියන අවම සහ එකම දඩුවම මරණය..........
    එතෙනදි යාලුකම් නැත........මගේ රටේ පස් මිටක් මගේ ජීවිතයට වඩා වටින ලෙස සැළකීමටයි අපව පුහුනු කරනු ලැබුවේ......!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුදු රෝස;12741427 said:
    අපිට දෙන්න රස්සා තියෙයිද???? පන්දම් නැතුව සාධාරනේට.............. :baffled::baffled::baffled:
    ඒ නම් අහන්න වෙන්නේ දුවේ ආන්ඩු පක්ෂයෙන් ම තමා.......:dull:
    හැබැයි ගමයා හෝ අවුරෝරා හෝ පැන්ත ඇමතියන් ගාවට නම් යන්න එපා රස්සා ඉල්ල ගෙන.....:baffled:
    මොකද රස්සාවක් දේවි නමුත් ටික කලකින් ම "සදා සොත්ථි භවන්තු තේ" තමා........:dull::P
    තේරෙනව නේ කියන දේ.........:P
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    හලෝ අයිස මල්ලියා............ :):)

    යෙප්.........උඹත් දේශද්‍රෝහියෙක් නම්....
    ඒ නිසා දේශද්‍රෝහියෙක් නොවී ඉන්න බලපං අවම ලෙස........
    මොකද දේශද්‍රෝහීත්වයට මගේ තියන අවම සහ එකම දඩුවම මරණය..........
    එතෙනදි යාලුකම් නැත........මගේ රටේ පස් මිටක් මගේ ජීවිතයට වඩා වටින ලෙස සැළකීමටයි අපව පුහුනු කරනු ලැබුවේ......!!!!

    :nerd: ඇති යාන්තම් දේශපාලකයෙක්....... වැඩි හරියක් ඉන්නේ දේසපාලුවෝ නෙව ඉතින්........
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඒ නම් අහන්න වෙන්නේ දුවේ ආන්ඩු පක්ෂයෙන් ම තමා.......:dull:
    හැබැයි ගමයා හෝ අවුරෝරා හෝ පැන්ත ඇමතියන් ගාවට නම් යන්න එපා රස්සා ඉල්ල ගෙන.....:baffled:
    මොකද රස්සාවක් දේවි නමුත් ටික කලකින් ම "සදා සොත්ථි භවන්තු තේ" තමා........:dull::P
    තේරෙනව නේ කියන දේ.........:P

    ඔව් ඔව්.......... :dull::dull: කෝමත් රජයේ රස්සා ඇත්තෙත් නැත්ද කොහෙද අපේ උපාධියට :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය
    avatar55826_6.gif

    kala warenko aanamalu kiwwa :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය
    avatar55826_6.gif

    kala warenko aanamalu kiwwa :rofl:

    ඉන්ටර්නෙට් ස්ලෝව් උනොත් මෙන්න මූව කාපල්ලා :rofl:

    සුදු රෝස;12741502 said:
    ඔයාටත් නෑ රජයේ රැකියා............. මේ රජයෙන් djලව හයර් කරන් නැතිලු......... :P:P:P

    අපේ ඇමතිතුමාගේ ක්ලබ් එකේ මම වැඩ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හායි රෝස අක්කි :)

    මගේ ජනමාධ්‍ය අමාත්‍යංශයට උඹ ගැන පෙත්සමක් ඇවිල්ල තියෙනවා කාන්තාවන්ට පැණි හලනවා කියල !! තෝව කුදලාගෙන යන්න සුදු වෑන් එකක් එවන්න වෙනවා !! :growl::frown:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    යෙප්.........උඹත් දේශද්‍රෝහියෙක් නම්....
    ඒ නිසා දේශද්‍රෝහියෙක් නොවී ඉන්න බලපං අවම ලෙස........
    මොකද දේශද්‍රෝහීත්වයට මගේ තියන අවම සහ එකම දඩුවම මරණය..........
    එතෙනදි යාලුකම් නැත........මගේ රටේ පස් මිටක් මගේ ජීවිතයට වඩා වටින ලෙස සැළකීමටයි අපව පුහුනු කරනු ලැබුවේ......!!!!

    කවද්ද මම දේශද්‍රෝහී වැඩ කරේ? ලංකාවේ කෙල්ලෝ ටිකට සලකන්න ඕනේ හින්ද තමා මගේ staff එකට කෙල්ලෝ ආනයනය කරේ.

    අනිත් එක මගේ අමාත්‍ය ධුරයේ තාම මම වැඩ පෙන්නුවේ නැ. ඊලග සතියේ ඉදන් අවශ්‍ය නීති රෙගුලාසි සම්පාදනය කරමින් වැඩ පටන් ගන්නවා

    සමහර වැඩ දැනටමත් අරඹා ඇත.
    :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1424324

    :rofl::rofl: