ඊට පස්සේ වෙන වැඩකුත් සළස්වයි...........
ඊට පස්සේ යන්න වෙන්නේ "පී" අකුර වගේ කාසල් ස්ට්‍රීට්........!!!!!![]()
අනේ පලයන්. උබටත් මොකක් හරි ඇති එල්ලෙන්න

ඊට පස්සේ වෙන වැඩකුත් සළස්වයි...........
ඊට පස්සේ යන්න වෙන්නේ "පී" අකුර වගේ කාසල් ස්ට්‍රීට්........!!!!!![]()

ඒක ඌට හොඳ වැඩියි
ඌට දෙන්න ඉන්නේ රාජගිරිය පැත්තේ තියන ඒක![]()
ඒ උනාට කාන්තාවන්ගේ පැත්තෙන් වැඩිපුරම contacts තියෙන්නේ මට. අන්න එකත් මතක තියාගන්න හොදේ![]()

හැබැයි ඉදිරියටත් ඔය විදිය ම නම් ඕක කාලක් වෙන කං කවුරු හරි කපනවා නම් ෂුවර්.....!!!!!හැමදාමත් කාන්තාවන් වෙනුවෙන් කැපවුනෙමි. ඉදිරියටත් එසේමය![]()
අනේ පලයන් යන්න දැන් මේකේ ඉන්න ඕනෑම අක්කි කෙනෙක් ගෙන්නන්න කියපං හැමෝම මාව දන්නවා![]()

කාන්තාවන්ගේ තමා ඉතින්![]()






උඹට දීල තියෙන්නේ ජන මාද්‍ය ඒක කරන හිටපං ආරක්ෂක අමාත්යන්ශේ වැඩ වලට එන්නේ නැතුව
නැත්තන් උඹටත් මර්වින් මාම වගේ අක්කිලගෙන් ගුටි කන්න වෙන්නේ![]()


සුදු රෝස;12741546 said:තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නෙවිද????![]()


හැබැයි ඉදිරියටත් ඔය විදිය ම නම් ඕක කාලක් වෙන කං කවුරු හරි කපනවා නම් ෂුවර්.....!!!!!


කාන්තාවන්ගේ ඉදිරි අබිවෘද්ධිය තකා උඹ කරන මෙහෙවර අපි අගය කොට සලකන්නනෙමු..........
![]()

වල් ගමයාට අසු නොවන්න
කාන්තාවන්ට සුදුසු රැකියා මා විසින් අපේ ඇමතිතුමා ලව්වා සලසා දීමට පොරොන්දු වෙමි
කිසිදු අය කිරීමක් කරන්නේ නොමැත

හැමදාමත් කාන්තාවන් වෙනුවෙන් කැපවුනෙමි. ඉදිරියටත් එසේමය![]()
කාන්තාවන්ගේ ඉදිරි අබිවෘද්ධිය තකා උඹ කරන මෙහෙවර අපි අගය කොට සලකන්නනෙමු..........
![]()