• එළකිරි ආණ්ඩුව - 2012 •

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ උනාට කාන්තාවන්ගේ පැත්තෙන් වැඩිපුරම contacts තියෙන්නේ මට. අන්න එකත් මතක තියාගන්න හොදේ :rofl:


    අනේ පලයන් යන්න දැන් මේකේ ඉන්න ඕනෑම අක්කි කෙනෙක් ගෙන්නන්න කියපං හැමෝම මාව දන්නවා :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමදාමත් කාන්තාවන් වෙනුවෙන් කැපවුනෙමි. ඉදිරියටත් එසේමය :)
    හැබැයි ඉදිරියටත් ඔය විදිය ම නම් ඕක කාලක් වෙන කං කවුරු හරි කපනවා නම් ෂුවර්.....!!!!!
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වල් ගමයාට අසු නොවන්න :angry:

    කාන්තාවන්ට සුදුසු රැකියා මා විසින් අපේ ඇමතිතුමා ලව්වා සලසා දීමට පොරොන්දු වෙමි :yes:

    කිසිදු අය කිරීමක් කරන්නේ නොමැත :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට දීල තියෙන්නේ ජන මාද්‍ය ඒක කරන හිටපං ආරක්ෂක අමාත්යන්ශේ වැඩ වලට එන්නේ නැතුව :angry:

    නැත්තන් උඹටත් මර්වින් මාම වගේ අක්කිලගෙන් ගුටි කන්න වෙන්නේ :rofl:

    :(:(

    සුදු රෝස;12741546 said:
    තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නෙවිද???? :oo::oo:

    :no::(
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    වල් ගමයාට අසු නොවන්න :angry:

    කාන්තාවන්ට සුදුසු රැකියා මා විසින් අපේ ඇමතිතුමා ලව්වා සලසා දීමට පොරොන්දු වෙමි :yes:

    කිසිදු අය කිරීමක් කරන්නේ නොමැත :)


    කිසිදු අය කිරීමක් නැති උනාට කොන්දේසි සහිතයි. ප්‍රවේශම් වන්න :rofl:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    avatar362358_12.gif


    MR.BILLA

    name_ban.jpg

    අද ඉඳං......!!!:frown::frown: