• එළකිරි ආණ්ඩුව - 2012 •

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12744923 said:
    හෆ්ෆට සිරි........:sorry:
    ඉතින් බන් ඔය ඔනේ තරම් එක එක එවුන් දාන්නේ දැන් වුනත්.......:eek:
    දන්නැද්ද... ආපු අලුත ඌත් මොඩ් කෙනෙක් කියල පෙන්නන්න එපෑ....:D
     
    • Like
    Reactions: sasliit

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කුණූ හරුප කියලා, අසභ්‍ය පින්තූර දාලා, ස්පෑම් කරලා..... ඇඩ්මින් වගේ එක එකාට මැසේජ් යවලා.. :P:P:P
    මුගේ හැසිරීමා චා බන්... කරන්න තියෙන බලුවැඩ ඔක්කොම කරල දැන් ඔය පූස වගේ ඉන්නෙ...
    මන් ඇඩ්මින් විදියට මැසේජ් කරේ මොඩ්ලට... හෙට රෑට පාටියක් තියෙනවා සෙට් වෙමුද අහලා... උඹ මට අරක කීවේ නෑනේ... අර කිඹුලා කියපු එක....
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    දන්නැද්ද... ආපු අලුත ඌත් මොඩ් කෙනෙක් කියල පෙන්නන්න එපෑ....:D
    :sorry: :sorry: :sorry:

    ආයේ අවුලක් වුනේ නෑනේ.........
    ඔය ගොසිප් නොදාම හිටපන් බන්........
    වැඩක් නෑ බන් ඔව්වා දැම්මා කියලා..........
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;12744964 said:
    :sorry: :sorry: :sorry:

    ආයේ අවුලක් වුනේ නෑනේ.........
    ඔය ගොසිප් නොදාම හිටපන් බන්........
    වැඩක් නෑ බන් ඔව්වා දැම්මා කියලා..........

    උඹට කියන්නෙ මූ ඉස්සර දාන ත්රෙඩ් වල මුල් වචනෙ ගූගල් වල ගහපු ගමන් ගත්තු තැන ගෙඩි පිටින් එනවා... මතකයි එළකිරියෙ එකෙක්ගෙම එකක් කොපි කරලත් මොකද්ද නෝන්ඩියක් උනා... එහෙව් එකාටනේ මේ ඇමතිකමක් දීල තියෙන්නෙ අම්මප.. :frown::frown::frown:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මගේ Wall එකට GIF Image දාන්න එපා ආයේ.......:frown:
    මරණවා ඈ.......:frown:
    Wall එක ලෝඩ් වෙන්න වෙලා යනවා බන් එකයි............ :(

    තාම හැදුවේ නෑ බන්........:sorry: (හූ......... හූ......... හූ.......)

    මොකෝ බොල තොට වෙලා තියෙන්නේ.........:frown::frown::frown:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    උඹට කියන්නෙ මූ ඉස්සර දාන ත්රෙඩ් වල මුල් වචනෙ ගූගල් වල ගහපු ගමන් ගත්තු තැන ගෙඩි පිටින් එනවා... මතකයි එළකිරියෙ එකෙක්ගෙම එකක් කොපි කරලත් මොකද්ද නෝන්ඩියක් උනා... එහෙව් එකාටනේ මේ ඇමතිකමක් දීල තියෙන්නෙ අම්මප.. :frown::frown::frown:
    :lol: :lol: :lol: :lol:

    pentha iskole giye ne :rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12744964 said:
    :sorry: :sorry: :sorry:

    ආයේ අවුලක් වුනේ නෑනේ.........
    ඔය ගොසිප් නොදාම හිටපන් බන්........
    වැඩක් නෑ බන් ඔව්වා දැම්මා කියලා..........
    ආය දැම්මේ නෑ, අර එදා උඹ වැල පොටෝස් දාන්න එපා කිවුව දවසේ ඉදන් එකක්වත් දැම්මේ නෑ... බැලුව විතරයි...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උඹට කියන්නෙ මූ ඉස්සර දාන ත්රෙඩ් වල මුල් වචනෙ ගූගල් වල ගහපු ගමන් ගත්තු තැන ගෙඩි පිටින් එනවා... මතකයි එළකිරියෙ එකෙක්ගෙම එකක් කොපි කරලත් මොකද්ද නෝන්ඩියක් උනා... එහෙව් එකාටනේ මේ ඇමතිකමක් දීල තියෙන්නෙ අම්මප.. :frown::frown::frown:
    ඒවා අත්වැරදීම් බොල.....:D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12745018 said:
    උඹ එළකිරියේ එකෙක්ගේ මොකද්ද කොපි කරේ.......... :rofl:
    CreativeN කියලා ඉන්නෙ පොරක්, උගෙ ලයිට් බිල බලන සයිට් එකක් දැම්මා.. උස්සලා දැම්මේ වෙන ෆෝරම් සයිට් එකකින්.. බලපුවාම ඒ ෆෝරම් සයිට් එකේ දාපු මෙම්බරුත් ඌ, ඔරිජිනල් පෝස්ට් එක තියෙන බ්ලොග් එකත් උගේ... අයියෝ සල්ලි...:rofl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    CreativeN කියලා ඉන්නෙ පොරක්, උගෙ ලයිට් බිල බලන සයිට් එකක් දැම්මා.. උස්සලා දැම්මේ වෙන ෆෝරම් සයිට් එකකින්.. බලපුවාම ඒ ෆෝරම් සයිට් එකේ දාපු මෙම්බරුත් ඌ, ඔරිජිනල් පෝස්ට් එක තියෙන බ්ලොග් එකත් උගේ... අයියෝ සල්ලි...:rofl:
    ඌ උඹට මොකුත් කිවද? :frown:
    මම ඌව දන්නවා.......
    නයිට් ක්ලබ් එකේ පොරක්.......