දන්නැද්ද... ආපු අලුත ඌත් මොඩ් කෙනෙක් කියල පෙන්නන්න එපෑ....Captain ජැක් ස්පැරෝ;12744923 said:හෆ්ෆට සිරි........
ඉතින් බන් ඔය ඔනේ තරම් එක එක එවුන් දාන්නේ දැන් වුනත්.......![]()

දන්නැද්ද... ආපු අලුත ඌත් මොඩ් කෙනෙක් කියල පෙන්නන්න එපෑ....Captain ජැක් ස්පැරෝ;12744923 said:හෆ්ෆට සිරි........
ඉතින් බන් ඔය ඔනේ තරම් එක එක එවුන් දාන්නේ දැන් වුනත්.......![]()

මන් ඇඩ්මින් විදියට මැසේජ් කරේ මොඩ්ලට... හෙට රෑට පාටියක් තියෙනවා සෙට් වෙමුද අහලා... උඹ මට අරක කීවේ නෑනේ... අර කිඹුලා කියපු එක....කුණූ හරුප කියලා, අසභ්‍ය පින්තූර දාලා, ස්පෑම් කරලා..... ඇඩ්මින් වගේ එක එකාට මැසේජ් යවලා..
මුගේ හැසිරීමා චා බන්... කරන්න තියෙන බලුවැඩ ඔක්කොම කරල දැන් ඔය පූස වගේ ඉන්නෙ...



දන්නැද්ද... ආපු අලුත ඌත් මොඩ් කෙනෙක් කියල පෙන්නන්න එපෑ....![]()

මන් ඇඩ්මින් විදියට මැසේජ් කරේ මොඩ්ලට... හෙට රෑට පාටියක් තියෙනවා සෙට් වෙමුද අහලා... උඹ මට අරක කීවේ නෑනේ... අර කිඹුලා කියපු එක....

Captain ජැක් ස්පැරෝ;12744964 said:![]()
![]()
ආයේ අවුලක් වුනේ නෑනේ.........
ඔය ගොසිප් නොදාම හිටපන් බන්........
වැඩක් නෑ බන් ඔව්වා දැම්මා කියලා..........



මගේ Wall එකට GIF Image දාන්න එපා ආයේ.......
මරණවා ඈ.......
Wall එක ලෝඩ් වෙන්න වෙලා යනවා බන් එකයි............![]()
තාම හැදුවේ නෑ බන්........(හූ......... හූ......... හූ.......)



Original posted by caption jackමගේ Wall එකට GIF Image දාන්න එපා ආයේ.......
මරණවා ඈ.......
Wall එක ලෝඩ් වෙන්න වෙලා යනවා බන් එකයි............![]()

උඹට කියන්නෙ මූ ඉස්සර දාන ත්‍රෙඩ් වල මුල් වචනෙ ගූගල් වල ගහපු ගමන් ගත්තු තැන ගෙඩි පිටින් එනවා... මතකයි එළකිරියෙ එකෙක්ගෙම එකක් කොපි කරලත් මොකද්ද නෝන්ඩියක් උනා... එහෙව් එකාටනේ මේ ඇමතිකමක් දීල තියෙන්නෙ අම්මප..![]()


ආය දැම්මේ නෑ, අර එදා උඹ වැල පොටෝස් දාන්න එපා කිවුව දවසේ ඉදන් එකක්වත් දැම්මේ නෑ... බැලුව විතරයි...Captain ජැක් ස්පැරෝ;12744964 said:![]()
![]()
ආයේ අවුලක් වුනේ නෑනේ.........
ඔය ගොසිප් නොදාම හිටපන් බන්........
වැඩක් නෑ බන් ඔව්වා දැම්මා කියලා..........
ඒවා අත්වැරදීම් බොල.....උඹට කියන්නෙ මූ ඉස්සර දාන ත්‍රෙඩ් වල මුල් වචනෙ ගූගල් වල ගහපු ගමන් ගත්තු තැන ගෙඩි පිටින් එනවා... මතකයි එළකිරියෙ එකෙක්ගෙම එකක් කොපි කරලත් මොකද්ද නෝන්ඩියක් උනා... එහෙව් එකාටනේ මේ ඇමතිකමක් දීල තියෙන්නෙ අම්මප..![]()

මෝඩයා......Original posted by caption jack![]()


බැලුවට අවුලක් නෑ. දාන්න එපා බන්.......ආය දැම්මේ නෑ, අර එදා උඹ වැල පොටෝස් දාන්න එපා කිවුව දවසේ ඉදන් එකක්වත් දැම්මේ නෑ... බැලුව විතරයි...

උඹ එළකිරියේ එකෙක්ගේ මොකද්ද කොපි කරේ..........ඒවා අත්වැරදීම් බොල.....![]()

Captain ජැක් ස්පැරෝ;12745011 said:බැලුවට අවුලක් නෑ. දාන්න එපා බන්.......![]()
ඒ උනාට හැබැයි බලන්න දාන්නත් ඕනේ....
ක්ලබ් එකට වරෙන්කෝ කතාවක් දාගෙන ඉන්න.......ඒ උනාට හැබැයි බලන්න දාන්නත් ඕනේ....
![]()

CreativeN කියලා ඉන්නෙ පොරක්, උගෙ ලයිට් බිල බලන සයිට් එකක් දැම්මා.. උස්සලා දැම්මේ වෙන ෆෝරම් සයිට් එකකින්.. බලපුවාම ඒ ෆෝරම් සයිට් එකේ දාපු මෙම්බරුත් ඌ, ඔරිජිනල් පෝස්ට් එක තියෙන බ්ලොග් එකත් උගේ... අයියෝ සල්ලි...Captain ජැක් ස්පැරෝ;12745018 said:උඹ එළකිරියේ එකෙක්ගේ මොකද්ද කොපි කරේ..........![]()

Man kaala ennada capo... Amma baninawa....Captain ජැක් ස්පැරෝ;12745055 said:ක්ලබ් එකට වරෙන්කෝ කතාවක් දාගෙන ඉන්න.......![]()
ඌ උඹට මොකුත් කිවද?CreativeN කියලා ඉන්නෙ පොරක්, උගෙ ලයිට් බිල බලන සයිට් එකක් දැම්මා.. උස්සලා දැම්මේ වෙන ෆෝරම් සයිට් එකකින්.. බලපුවාම ඒ ෆෝරම් සයිට් එකේ දාපු මෙම්බරුත් ඌ, ඔරිජිනල් පෝස්ට් එක තියෙන බ්ලොග් එකත් උගේ... අයියෝ සල්ලි...![]()
