• එළකිරි ආණ්ඩුව - 2012 •

May 15, 2010
1,654
109
0
In your heart.....
Captain ජැක් ස්පැරෝ;12745103 said:
ඌ උඹට මොකුත් කිවද? :frown:
මම ඌව දන්නවා.......
නයිට් ක්ලබ් එකේ පොරක්.......

අපි club එකේ නෙවිලු............ :( :( :( අපිව මතක නෑලු...........
 
May 15, 2010
1,654
109
0
In your heart.....
ඒක් පූල්.... දෝ මාලී..... :lol::lol::lol:

sasliit, කට තියෙන පලියට කියෙව්වොත් ගහනවා අල්ලල පොලවේ, තේරුනාද???? :frown::frown::frown:

Captain ජැක් ස්පැරෝ;12745242 said:
මගේ අක්කව මට කෝම්ද අමතක වෙන්නේ.........:(

ස්පැරෝ මල්ලිවයි මැටි සමි මල්ලිවයි දකින්නවත් නෑනේ....... :(:(:( මම හිතුව මාව අමතක වෙලයි කියල හැමෝටම........

:):) හලෝ........
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සුදු රෝස;12745328 said:
sasliit, කට තියෙන පලියට කියෙව්වොත් ගහනවා අල්ලල පොලවේ, තේරුනාද???? :frown::frown::frown:
හෆොයි... මට මේ කාන්තා පාර්ෂවයෙන් පුදුම අපලයක්නෙ තියෙන්නෙ.. තොලි තොලි හොදේ... :(:(:(
 
May 15, 2010
1,654
109
0
In your heart.....
හෆොයි... මට මේ කාන්තා පාර්ෂවයෙන් පුදුම අපලයක්නෙ තියෙන්නෙ.. තොලි තොලි හොදේ... :(:(:(

හිතෙන හිතෙන හැම එකම ඉවක් බවක් නැතුව දොඩවන්න ගත්තම එහෙම තමයි........ :frown::frown::frown: ඔයින් බේරුනොත් ලොකු දෙයක්...........
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සුදු රෝස;12745328 said:
    ස්පැරෝ මල්ලිවයි මැටි සමි මල්ලිවයි දකින්නවත් නෑනේ....... :(:(:( මම හිතුව මාව අමතක වෙලයි කියල හැමෝටම........

    මගේ අක්කව මටනම් අමතක වෙන්නේ නෑ.........:)