• එළකිරි ආණ්ඩුව - 2012 •

May 15, 2010
1,654
109
0
In your heart.....
අඩේ මේ...සසා.......:growl:
තෝ මගේ දෝනිට මුකුත් සද්ද දාන්නේ නෑ හරිය.........:growl:
එහෙම වුනොත් ආව දාට ගහනව ගෙම්බ ගැහුව වගේ අල්ලලා......!!!!!:growl::growl:

බලන්න කිඹුලා මාමේ........... sasliit ව හම ගහන්න ඕන........ :(:(

පැන්තතො ඒක තව ඉවසගන්න පුළුවන්... බලපන්කො අප්පච්චිත් බැහැල මෙන්න ගේම ඉල්ලනවා..
හෆොයි.. දැන්නම් මට ලිද පමණ අබ සරණයි... :shocked::shocked::shocked:

sasliit....................... :growl::growl::growl: මම කරන්නම් ඔහෙට හොඳ වැඩක් චන්දේ පරද්දනවා පෝස්ටර් ඉරල, publicity නැති කලනවා ඔහේගේ............

Captain ජැක් ස්පැරෝ;12745403 said:
ඒ මගේ අක්කි බොල :frown:

:yes::yes::yes:
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උඹට කියන්නෙ මූ ඉස්සර දාන ත්රෙඩ් වල මුල් වචනෙ ගූගල් වල ගහපු ගමන් ගත්තු තැන ගෙඩි පිටින් එනවා... මතකයි එළකිරියෙ එකෙක්ගෙම එකක් කොපි කරලත් මොකද්ද නෝන්ඩියක් උනා... එහෙව් එකාටනේ මේ ඇමතිකමක් දීල තියෙන්නෙ අම්මප.. :frown::frown::frown:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Uba waren bn menna mehata....

    :yes::yes::yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවශ්‍ය අංගෝපාංග මොනවද? ;)

    නමට කුමාරී,මැණිකේ හෝ දේවී කෑල්ලක් දිබිය යුතුමය. උදේ හවස දුම්රි‍යේ ගමන් කරන්නෙක් විය යුතුමය.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    නමට කුමාරී,මැණිකේ හෝ දේවී කෑල්ලක් දිබිය යුතුමය. උදේ හවස දුම්රි‍යේ ගමන් කරන්නෙක් විය යුතුමය.


    නම කල්පනා කුමාරි. වැඩේ හරි යයි ද?

    images
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    නමට කුමාරී,මැණිකේ හෝ දේවී කෑල්ලක් දිබිය යුතුමය. උදේ හවස දුම්රි‍යේ ගමන් කරන්නෙක් විය යුතුමය.


    නම රත්නා දෙවි. මෙයා ගැන මොකද කියන්නේ



    train-girl-1-682x1024.jpg