adath gamaya ge jangi therad na

උදේ ඉදන් meetin බන්. හරියට office එකේ වැඩක් කරන්න ගත්තේ දැන් තමා. තව ටිකකින් දාන්නම්![]()



සුදු රෝස;12749641 said:මට ආරක්ෂක ලේකම් තනතුර ඕන ඕනමයි...........![]()

ඔන්න දුවේ.......සමාවෙන්න. ඔබට ඒ තනතුර ලබාගන්න ඕනේ නම් දැන්ම පරිගණක දත්ත ක්‍රියාකරු තනතුර සදහා ඉල්ලුම් කරන්න![]()
ඔන්න දුවේ.......
කෙහෙල් පැලෙයි පොල් පැලෙයි දෙකම කන්නයි හදන්නේ හරකා.........!!!!!!
සුදු රෝස;12749680 said:බෑ බෑ මට ඕනමයි........![]()

තේරුණා බං......aiyo බන්, උබට තේරුනේ නැනේ මම මොකද්ද කිව්වේ කියලා


සුදු රෝස;12749680 said:බෑ බෑ මට ඕනමයි........![]()


බෑ...


මන්චි චොක්ලට් බිස්කට් දෙන්න හදන්න එපාතේරුණා බං......
ඒ වුණාට එතුමා "පරිගණක දත්ත ක්‍රියාකරු" නෙවෙයි.![]()
