• එළකිරි ආණ්ඩුව - 2014 •

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මෝ මටත් අමාත්‍යංශයක් දීල :shocked: කාන්තා කටයුතු වනිතා කටයුතු එක දුන්න නම් හොඳයි :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇම්බසියක තානාපතිකමක් වගේ
    එකක් වත් නැද්ද බං අපිට..

    අඩුම ගානේ කොරියාවෙ වත්...
    :dull::dull::dull::dull:

    මැලේසියාවෙ නම් එෆා...
    :no::no::no:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    ගමයාගේ සේකට්‍රිව පට්ටි දැමීම සදහා මිල ගණන් කැදවීම.

    එක. ආ පත්‍රය පුරවා පළමු කවුන්ටරයට බාර දෙන්න.
    රුපියල් 100 තැන්පතුවක් අවශ්‍ය වේ.


    සුදු වැන් එකක් ඕනෙද ?