• එළකිරි ආණ්ඩුව - 2014 •

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මාගේ පෞද්ගලික සහකාරිය ආහ්හ් සොලී ලේකම්වරියක් ලෙස

U_knw_me

avatar457990_13.gif

ව පත් කර ගන්නා ලදී......

:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අඩෙ අපිත් ආසයි ඔය පොඩි ඇමැති පට්ටමකට නියොජ්‍ය ඇමති කමක් උනත් කමක් නැ:lol:

පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍ය
 
aruna47

Well-known member
  • යකෝ ඔක්කොටම මගේ සේකට්‍රි ව නේ ඕනේ වෙලා තියෙන්නේ :shocked:

    ගමයාගේ සේකට්‍රිව පට්ටි දැමීම සදහා මිල ගණන් කැදවීම.

    එක. ආ පත්‍රය පුරවා පළමු කවුන්ටරයට බාර දෙන්න.
    රුපියල් 100 තැන්පතුවක් අවශ්‍ය වේ.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය

    මෙය සියලුම ආගම් සහ ජාතීන්ට පොදුවේ බලපාන්නාවූ දෙයක් වන අතරම හැමදෙනාම එයට යටත් විය යුතු වේ

    මෙයට අවශ්‍ය කැබිනට් අනුමැතිය මෙතනදීම ලබාදීමට කාරුණික වන ලෙස පක්ෂ විපක්ෂ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා

    ළමා හා කාන්තා සංවර්ධනය නගා සිටුවීම සදහා දවල් නොබලා රාත්‍රියට උපරිමයෙන්ම වැඩ කරමි ........ දවල් කාලය හුදෙක්ම වෙන් කරගත් කාලවල් සදහා පමණි.

    01. අවම විවාහවීමේ වයස් සිමාව ගැහැණියකගේ අවුරුදු 21 දක්වා ඉහල දමනු ලැබේ.
    02. ළමා මෙහෙකාරකම් සම්පුර්ණයෙන්ම තහනම් වන අතර අවම වයස් සිමාව 17 දක්වා ඉහල දමනු ලැබේ. (සිය කැමැත්තෙන් වැඩ කරන්නේ නම් දෙමව්පියන් හෝ බාරකරු විසින් අත්සන් කරන ලද ලියවිල්ලක් තිබිය යුතු වේ )
    03. ළමා අපචාරයන් සදහා අවම දඩුවම මරණ දඩුවම වේ. එහෙත් එය දෙපාර්ශවයේම කැමැත්ත මත සිදු වුවක් නම් ඒ සදහා සලකා බැලීමට අදාල උසාවියට බලය පැවරෙන අතරම දඩුවම් වලින් නිදහස් කෙරේ. බලවයස්කරුවෙකු සිය කැමැත්තෙන් ලිංගිකව එක්වීමට වයස අවුරුදු 15 සම්පුර්ණ කල යුතු වේ.
    04. 6 ශ්‍රේණියේ (වසරේ) සිට
    සෞඛ්‍ය පාඩම සදහා ලිංගික අධ්‍යාපනය අනිවාර්ය වේ. අ.පො.ස විභාගය සදහා එම විෂය අනිවාර්ය කිරීම සම්බන්දයෙන් ඉදිරියේදී සලකා බැලේ.
    05. රියදුරු බලපත්‍ර ලබාගැනීමේ අවම වයස් සිමාව 16 දක්වා පහල දමනු ලැබේ. බර වාහන සදහා රියදුරු බලපත්‍රය ලබාගැනීමේ අවම වයස් සිමාව 21 දක්වා ඉහල දමනු ලැබේ.
    06. ගණිකා වෘර්තිය නීතිගත කරන අතරම ඒ සදහා විශේෂ හැදුනුම්පතක් නිකුත් කෙරේ. සැම සතියකට වරක්ම රජයේ රෝහලකින් වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය වේ.
    07. හදිසි ගැබ් ගැනීමකදී දෙපාර්ශවයේම කැමැත්ත මත ගබ්සාවක් කරගැනීමට හැකිය. නමුත් කළලය මාස 2කට වඩා වැඩිනම් ගබ්සාවක් කර ගැනීමට නොහැක.
    08. කාන්තා හිංසනය පිටුදැකීමේ කොමිසමක් පත් කරන අතරම එයට අදාල සැම දෙයක්ම එම කොමිසම හරහා සිදුවේ.
    09. පිරිමියෙකුට විවාහවී එකවර තබාගැනීමට හැකි අවම කාන්තාවන් ගණන 2 වේ.
    10. වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපට ලග තබාගැනීමේ සහ බැලීමේ අවම වයස් සිමාව අවුරුදු 15 දක්වා අඩු කෙරේ

    ඉතුරු ටික මේවාට ලැබෙන ප්‍රතිචාර අනුව ප්‍රසිද්ද කරන්නම්

    :):)
     
    • Like
    Reactions: $H@v!nK@

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    04. 6 ශ්‍රේණියේ (වසරේ) සිට සෞඛ්‍ය පාඩම සදහා ලිංගික අධ්‍යාපනය අනිවාර්ය වේ. අ.පො.ස විභාගය සදහා එම විෂය අනිවාර්ය කිරීම සම්බන්දයෙන් ඉදිරියේදී සලකා බැලේ.
    05. රියදුරු බලපත්‍ර ලබාගැනීමේ අවම වයස් සිමාව 16 දක්වා පහල දමනු ලැබේ. බර වාහන සදහා රියදුරු බලපත්‍රය ලබාගැනීමේ අවම වයස් සිමාව 21 දක්වා ඉහල දමනු ලැබේ.
    06. ගණිකා වෘර්තිය නීතිගත කරන අතරම ඒ සදහා විශේෂ හැදුනුම්පතක් නිකුත් කෙරේ. සැම සතියකට වරක්ම රජයේ රෝහලකින් වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය වේ.
    07. හදිසි ගැබ් ගැනීමකදී දෙපාර්ශවයේම කැමැත්ත මත ගබ්සාවක් කරගැනීමට හැකිය. නමුත් කළලය මාස 2කට වඩා වැඩිනම් ගබ්සාවක් කර ගැනීමට නොහැක.
    08. කාන්තා හිංසනය පිටුදැකීමේ කොමිසමක් පත් කරන අතරම එයට අදාල සැම දෙයක්ම එම කොමිසම හරහා සිදුවේ.
    09. පිරිමියෙකුට විවාහවී එකවර තබාගැනීමට හැකි අවම කාන්තාවන් ගණන 2 වේ.
    10. වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපට ලග තබාගැනීමේ සහ බැලීමේ අවම වයස් සිමාව අවුරුදු 15 දක්වා අඩු කෙරේ

    ඉතුරු ටික මේවාට ලැබෙන ප්‍රතිචාර අනුව ප්‍රසිද්ද කරන්නම්

    :):)

    එළනේ ..:rofl: 9 එකට උඩින්ම මනාපයි..:lol: gamaya ඇමතිතුමාට ජය වේවා..:P
    ++++
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය

    මෙය සියලුම ආගම් සහ ජාතීන්ට පොදුවේ බලපාන්නාවූ දෙයක් වන අතරම හැමදෙනාම එයට යටත් විය යුතු වේ

    මෙයට අවශ්‍ය කැබිනට් අනුමැතිය මෙතනදීම ලබාදීමට කාරුණික වන ලෙස පක්ෂ විපක්ෂ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා

    ළමා හා කාන්තා සංවර්ධනය නගා සිටුවීම සදහා දවල් නොබලා රාත්‍රියට උපරිමයෙන්ම වැඩ කරමි ........ දවල් කාලය හුදෙක්ම වෙන් කරගත් කාලවල් සදහා පමණි.

    01. අවම විවාහවීමේ වයස් සිමාව ගැහැණියකගේ අවුරුදු 21 දක්වා ඉහල දමනු ලැබේ.
    02. ළමා මෙහෙකාරකම් සම්පුර්ණයෙන්ම තහනම් වන අතර අවම වයස් සිමාව 17 දක්වා ඉහල දමනු ලැබේ. (සිය කැමැත්තෙන් වැඩ කරන්නේ නම් දෙමව්පියන් හෝ බාරකරු විසින් අත්සන් කරන ලද ලියවිල්ලක් තිබිය යුතු වේ )
    03. ළමා අපචාරයන් සදහා අවම දඩුවම මරණ දඩුවම වේ. එහෙත් එය දෙපාර්ශවයේම කැමැත්ත මත සිදු වුවක් නම් ඒ සදහා සලකා බැලීමට අදාල උසාවියට බලය පැවරෙන අතරම දඩුවම් වලින් නිදහස් කෙරේ. බලවයස්කරුවෙකු සිය කැමැත්තෙන් ලිංගිකව එක්වීමට වයස අවුරුදු 15 සම්පුර්ණ කල යුතු වේ.
    04. 6 ශ්‍රේණියේ (වසරේ) සිට
    සෞඛ්‍ය පාඩම සදහා ලිංගික අධ්‍යාපනය අනිවාර්ය වේ. අ.පො.ස විභාගය සදහා එම විෂය අනිවාර්ය කිරීම සම්බන්දයෙන් ඉදිරියේදී සලකා බැලේ.
    05. රියදුරු බලපත්‍ර ලබාගැනීමේ අවම වයස් සිමාව 16 දක්වා පහල දමනු ලැබේ. බර වාහන සදහා රියදුරු බලපත්‍රය ලබාගැනීමේ අවම වයස් සිමාව 21 දක්වා ඉහල දමනු ලැබේ.
    06. ගණිකා වෘර්තිය නීතිගත කරන අතරම ඒ සදහා විශේෂ හැදුනුම්පතක් නිකුත් කෙරේ. සැම සතියකට වරක්ම රජයේ රෝහලකින් වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය වේ.
    07. හදිසි ගැබ් ගැනීමකදී දෙපාර්ශවයේම කැමැත්ත මත ගබ්සාවක් කරගැනීමට හැකිය. නමුත් කළලය මාස 2කට වඩා වැඩිනම් ගබ්සාවක් කර ගැනීමට නොහැක.
    08. කාන්තා හිංසනය පිටුදැකීමේ කොමිසමක් පත් කරන අතරම එයට අදාල සැම දෙයක්ම එම කොමිසම හරහා සිදුවේ.
    09. පිරිමියෙකුට විවාහවී එකවර තබාගැනීමට හැකි අවම කාන්තාවන් ගණන 2 වේ.
    10. වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපට ලග තබාගැනීමේ සහ බැලීමේ අවම වයස් සිමාව අවුරුදු 15 දක්වා අඩු කෙරේ

    ඉතුරු ටික මේවාට ලැබෙන ප්‍රතිචාර අනුව ප්‍රසිද්ද කරන්නම්

    :):)
    :lol::lol:ubawa ai awrudu 10katawth paradanna wenen na
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලබන අව්රුද්දෙවත් ඇමති කමක් ගන්න GT ලොක්කට ඇප්ලිකේෂන් එකක් දාලා තියන්න ඕනේ. :)