||| • තිලින දුලාජ් • |||

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ||| • තිලින දුලාජ් • |||

    මියගොස් ඇතිබවට අන්තර්ජාලයට ගීතයක් එක්කර තිබූ ගායකය සජීවීව ගයයි...:)

    ලයාන්විත කටහඬකින් ගැයුනු ගීත කිහිපයක් සමඟ එම ගීත ගායනා කරන ලද තිලින දුලාජ් නම් පුද්ගලයා මියගොස් තිබෙන යතුරු පැදි අනතුරකින් මිය ගොස් ඇති බවට මීට මාස 8කට පමන පෙර අන්තර්ජාලයට වීඩියෝවක් එක්වී තිබුණා....:(

    එම මෝටර් රථ අන්තුරේ ජායාරූපද එම වීඩියෝවෙහි දැක්වුණු නිසා ඔහු මෙම කටහඬ අයිති පුද්ගලයාගේ වියෝව ගැන බොහෝ දෙනෙකු කම්පා වී තිබුනා.

    නමුත් එම ගීත ගැයූ සත්‍ය පුද්ගලයා මියගොස් නොමැති අතර ජනක ක්‍රිෂාන්ත (ජනා) නම් වන ඔහු ඊයේ ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහනට පැමින එම ගීතම සජීවීව ගයා තිබුණා.

    000203FA.gif

    මීට පෙර අන්තර්ජාලයට එක්වී තිබූ වීඩියෝව පහතින්..
    :shocked::sorry::(:sorry::shocked:

    ඔහු ඊයේ සජීවීව එම ගීතම ගැයූ අයුරු පහතින්

    :yes::yes::yes::yes::yes:

    උපුටා ගත්තේ :yes: FB :yes:එකෙන් ..
    000203F2.gif

    0183.gif

    000203F3.gif

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Buddha quotes

    quotemarkleft.png
    Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.
    quotemarkright.png
     
    Last edited:
    • Like
    Reactions: ABACUS

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දැක්ක දැක්ක සින් එක ඊයේ
    මම හිතුවේ මුලින් නිකන් උන් ඔය වගේ සංවේදී දේවල් පෙන්නන නිසා මේක දානවා
    කියල
    මෙන්න එක පාර ගිටාර් එකක් අරගෙන ඩයල් එකක් අර හඩින්ම කියනවා ලොල් සින් එක
    තැන්ක්ස් SHARE කරාට
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    දැක්ක දැක්ක සින් එක ඊයේ
    මම හිතුවේ මුලින් නිකන් උන් ඔය වගේ සංවේදී දේවල් පෙන්නන නිසා මේක දානවා
    කියල
    මෙන්න එක පාර ගිටාර් එකක් අරගෙන ඩයල් එකක් අර හඩින්ම කියනවා ලොල් සින් එක
    තැන්ක්ස් SHARE කරාට

    එල එල
    0127.gif
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    අප්පා. කැත සීන් එකනෙ. අර කොල්ලො දෙන්නගෙ මරණෙ නිකන් විකුනං කාලා වගේ නෙ. මොනා උනත් මේ පොර නම් පට්ටම පොරක්. කවුරුහරි අත දුන්නනම් නියම මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් කරන්න තිබ්බා. (පාල උත්ගෙ රංදීකා සිංදුමිනිඩා පට්විදිRemake ලා තියෙවා.)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Buddha quotes

    quotemarkleft.png
    Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.
    quotemarkright.png
    :cool:
     
    • Like
    Reactions: sachith19920726

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    අප්පා. කැත සීන් එකනෙ. අර කොල්ලො දෙන්නගෙ මරණෙ නිකන් විකුනං කාලා වගේ නෙ. මොනා උනත් මේ පොර නම් පට්ටම පොරක්. කවුරුහරි අත දුන්නනම් නියම මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් කරන්න තිබ්බා. (පාල උත්ගෙ රංදීකා සිංදුමිනිඩා පට්විදිRemake ලා තියෙවා.)
    අනිවාර්යෙන් මචන් :yes::yes::yes::yes::yes:

    0054.gif
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ජනා ලයිව් ඉන් කොන්සර්ට් එක ඔක්තෝම්බර් වල දැක්ක අප් කොරල තියෙනවා. කට්ටිය අප් කරන අස්සෙ කව්ද මම හිතුව ඒත් බොරු වෙන්නැති කියල. දැන්නෙ දන්නෙ Real සීන් කෝන් එක.:baffled:

    • Like
    Reactions: nlasasatha